Friday , December 4 2020
Breaking News

Tag Archives: Alison Brie

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

Get a Job (2016) with Sinhala Subtitles | රැකියාවක් (18+) [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම ගොඩ කලෙකට පස්සේ මම මගේ තුන්වෙනි උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ වාතාවෙත් Comedy චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක ඇමරිකාව තුල තිරගත වේලා තියෙන්නේ නමි 2016 මාර්තු 25 වෙනිදා තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dylan Kidd විසින්. IMDb 5.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස වීල් එහෙම …

Read More »

How to Be Single (2016) with Sinhala Subtitles | තනිකඩ වන්නේ කෙසේද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න …

Read More »

Search Party (2014) | මිතුරා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් වාසීන්ට? ටික කාලෙකට පස්සේ ඔන්න පස්වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. ඉක්මනට ෆිල්ම් එකකින් සෙට් වෙන්න හිටියට තුන්වෙනි සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුන නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේ ෆිල්ම් එක බලනකොට මට මතක් උනේ The Hangover ෆිල්ම් සෙට් එක. 😛 ඒකයි මේක දෙන්න හිතුවෙත්.. 😉 මේ ෆිල්ම් එක ගැන …

Read More »

Get Hard (2015) | තදයෙක් වෙන්න… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩාක් අය මග බලාගෙන හිටපු සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙනයි මේ ආවේ. මේක ඇවිත් නම් ටික දවසක් වෙනවා. මේ දවස්වල ටිකක් වැඩ කටයුතු ටිකක් වැඩි නිසා ඔන්න පරක්කු වෙලා හරි අරගෙන ආවා. සොම්බි කතාවත් ඉවර කලාට පස්සේ ඔන්න මේක තමයි ඔයාලාට අරගෙන ආවේ. පොඩි විභාගයක් ලඟ එන නිසා වැඩිය …

Read More »

The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ්  කරන එකක්යැ. චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය …

Read More »
error: Alert: Content is protected !!