Sunday , August 7 2022
Breaking News

Tag Archives: Allen Maldonado

Maya and the Three [S01 : E09] Sinhala Subtitles | චාරිකාවට අවසානය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති කියලා මේක ඇනිමේෂන් එකක් වුණත්. එහෙනම් අපි බලමුකෝ අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න දැන් මික්ලාන් උතුමාණන් ඇවිත් ඉන්නෙ පාතාල ලෝකයෙ ඉඳලා. මෙයා එන්නෙ මායා සදහටම වගේ නැති කරලා …

Read More »

Maya and the Three [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනෙ ආරම්භය…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කෙටි කතාමාලාවෙ අවසාන කොටසට කලින් කොටසයි. කතාවට සම්බන්ධ කරගත්තු රවිඳුට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම අපූරු කතාවක්. එක කොටසක් බැලුවොත් හිත ඇදිල යන කතාවක්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ හැමෝම එකතු වෙලා ද්ව්‍යමය ද්වාරය හරහා …

Read More »

Maya and the Three [S01 : E07] Sinhala Subtitles | දිව්‍යමය ද්වාරය [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, මේ වතාවේ ජනප්‍රිය ඇනිමේශන් රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න ලැබුනා. හොඳ IMDb අගයක් වගේම ජනප්‍රිය නළු, නිළියන් රැසකුත් මේකට දායක වෙලා තියෙනවා. 06 වෙනි කොටස විජිත සහෝ ගෙනාවනේ. අද කොටසත් ඔයලා ආස වෙයි කියලා හිතනවා. මායා සහ වීරයෝ තුන්දෙනා චියාපා එක්ක අනාවැකිය සම්පූර්න කරන්න පාතාල ලෝකය හොයාගෙන …

Read More »

Maya and the Three [S01 : E06] Sinhala Subtitles | මායයි… රණශූරයො තිදෙනයි… [සිංහල උපසිරැසි]

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ඔක්තෝබර් මස 22 දින Netflix නාලිකාව හරහා විකාශය වූ Maya and the Three කියන Animation TV Mini Series එකේ හයවැනි කොටසේ උපසිරැසියයි. කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය පළකරන්නත් මේක අවස්ථාවක් …

Read More »

Maya and the Three [S01 : E05] Sinhala Subtitles | පූමා රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් තව කොටසකට උපසිරැසි ගෙනාව. මේ කොටසට IMDb දර්ශකේ 8.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙන්නෙත් අනික් එපිසෝඩ් වගේම 2021 ඔක්තෝම්බර් 22 Netflix හරහා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතකනේ මායා සහ රිකෝ කැලෑ භූමියට ගියා ස්කල් රණශූරයාව සොයා. එහිදී මායාට දැක ගන්න ලැබැන්නේ කැලෑ භූමියේ රජු …

Read More »

Maya and the Three [S01 : E04] Sinhala Subtitles | ස්කල් රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ කතා මාලවෙ එපිසෝඩ් දෙකකට සබ් කරන්න අවස්තාව ලැබුනා. ඒකට රවිදු රුක්ෂාන් සහෝට ස්තූති කරන ගමන් අපි යමු කතාව පැත්තට, මේ කතා මාලාව නිකුත් වෙන්නේ 2021 ඔක්තෝම්බර් 22, Netflix හරහායි. මේ කාතාමාලාවෙ මේ කොටසට IMDb දර්ශකේ 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං හිතනවා ඔයාල මේ වෙනකන් කොටස් …

Read More »

Maya and the Three [S01 : E03] Sinhala Subtitles | ශ්‍රේෂ්ටතම මායාකරු… [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් IMDB තුළ 8.2 ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 100% අගයක් ගත්ත Maya And The Three ඇනිමේශන් එකේ ඊළග කොටස මම අරන් එනවා. මේ තමා තුන්වෙනි එපිය. මේ කොටස නම් වෙන්නෙ The Rooster විදිහටයි. මේ එපියට IMDB එකේ 8.4 ක අගයක් ලැබිල තියේ. ඉතිං දැන් දිව්‍ය ද්වාරය සොයා යන …

Read More »

Maya and the Three [S01 : E02] Sinhala Subtitles | රණශූරයින් සොයා [සිංහල උපසිරැසි]

හරි එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කතාමාලාවේ දෙවැනි කොටසයි. හැමෝම පළවෙනි එපියෙන් කැමති වෙන්නැතිනෙ. එහෙනම් අපි බලමුකො අද වෙන්නෙ මොකක්ද කියලා. කලින් දකින්න ඇතිනෙ ටෙකා අනාවැකිය ගැන. කොහොමහරි මායා අකමැත්තෙන් රාජාභිෂේකය වෙන දවසෙ පළාත ලෝකෙ ඉඳලා චරපුරුෂයෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමේ මික්ලාන් උතුමාණන්ගෙ. ඔහු ඇවිත් ඉන්නෙ …

Read More »

Maya and the Three [S01 : E01] Sinhala Subtitles | ටෙකා පුරාවෘත්තය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් කඩයිමෙන් පසුව නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු ”කෙටි ඇනිමේෂන් කතාමාලාවක්” රැගෙනයි. ඇත්තම කිව්වොත් මේ වසරේ මා පෞද්ගලිකවම ප්‍රිය කරන කතාවක් වුණා මේක. හැබැයි තනියෙම නෙමේ අරං එන්නෙ. වැඩේ ඉක්මණට ඉවර කරගන්න උදව් වුණු බිම්සර l බෙනට් l චාමිකර l අසංක l ලහිරු l යුරාන් යන …

Read More »
error: Alert: Content is protected !!