Friday , October 30 2020
Breaking News

Tag Archives: Allu Arjun

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා. Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල …

Read More »

Ala Vaikunthapurramloo (2020) Sinhala Subtitles | වයිකුන්ටපුරයේ (දේව මන්දිරයේ) සිදුවුනේ මේකයි… [සිංහල උපසිරැසි සමග]

ඔන්න කවුරුත් පසුගිය අවුරුද්දෙ අවසානයේ ඉදන් කොයිවෙලේ එයිද කියල බලාගෙන හිටිය තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ඇවිල්ල තියනව. ඒ කියන්නෙ මේ චිත්‍රපටය රූ ගත කරන්න පටන්ගත්තු කාලෙ ඉදන් තෙලිඟු රසිකයො ගොඩක් ආසාවෙන් මග බලාගෙන හිටිය චිත්‍රපටයක්. arya 2 ඔයාලට මතක ඇතිනෙ. 2009-2010 අපි තෙලිඟු ෆිල්ම් බලන්න පටන්ගත්තු කාලෙ. අල්ලු තමයි ඉතින් …

Read More »

Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitles | රට වෙනුවෙන් කැපවු සෙබලෙකුගේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ ඔයා මොන කෙනෙක් වෙන්න හිතුවත්..! ඒක ඔයාගෙම තේරීම වෙන්න ඕන..! නැතුව ඔයා ඉන්න වතාවරණය හින්දා ඒක වෙන්න බෑ.! මොකද වතාවරණය කියන දේ නිතරම වෙනස් වෙනවා අන්වර්..! වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි අපේ ඇතුලේ තියෙන චරිතය.! හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. …

Read More »

Duvvada Jagannadham (2017) Sinhala Subtitles | චරිත දෙකක්… [සිංහල උපසිරසි සමඟ]

සුහ දවසක් කිව්වා එහෙනම් හැමෝටම… හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. වසරේ අවසාන එක විදිහට. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවූ ප්‍රමාදය සම්බන්දව.☺️☺️☺️ හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හරි, අපි …

Read More »

Sarrainodu (2016) with Sinhala Subtitles | යුක්තිය සලසවන්නා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එක්ක ඒක කරන්න බැරි දෙයක්. …

Read More »

Arya (2004) with sinhala subtitles | ඔබ වෙනුවෙන් මිය යමි [සිංහල උපසිරැසි සමඟ]

“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා” හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya …

Read More »

Rudhramadevi (2015) with Sinhala Subtitles | තවත් එක වික්‍රමාන්විත රැජිණියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඉතින් මුලින්ම ස්තුති වෙනවා තාරක මල්ලිට එයා මේක භාරගෙන තිබුනේ 2012 වර්ෂයේ ඒත් ලෝබ නැතිව මට දුන්නා සබ් කරන්න ඉතින් බොහොම ස්තුතියි තාරක මල්ලි කියන ගමන් සමීර අයියට, ගයාන් රූකාන්තට, ඒ වගේම විශේ්ෂ ස්තූතිය M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාට හිමි වෙනවා මේ ලිපිය සකසා දීම වගේම උපසිරැසිය ඉක්මනින් ඉවර …

Read More »

Bunny (2005) | පියාගේ හීනය…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් මම ඔයාලා හමුවට ආවා. මේකත් අපේ සයිට් එකට තිබුන තවත් හිඩැසක්. ඉතින් මට මේක ඔයාලට ගෙනත් දෙන්න හිතුනේ අහම්බෙන් වගේ. තෙලුගු ෆිලුමක් නිසා හැමෝම ආසවෙයි කියලා හිතුනවා. මේක මගේ නව වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. කතාව පැත්තකින් තියලා චිත්‍රපටිය පැත්තට යමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය …

Read More »

Race Gurram (2014) | මැර දේශපාලනයට එරෙහිව…. [සිංහල උපසිරසි සමඟ]

මේ සලරුව මුලින් වෙන කෙනෙක් තමයි භාරගෙන තිබුනේ. නමුත් පෙර කල පිනකටද කොහොද රොයිල් අයියා මට කරන්න කියලා දුන්නා. සතුටින් භාර ගත්තා ඒත් ටික දවසක් ගියා කරන්න. මොකද මෙයට පස්සේ අපු අලුත් සලරුවකට උපසිරැසි කරන්න යාම නිසා. මෙය අන්තර් ජාලයේ ඉංග්‍රිසි භාෂාවකින් නිකුත් වී නොමැති නිසා මගේ යාලුවාගේ පිහිට පතාගෙන …

Read More »

Vedam (2010) | වේදනාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං කැමතිම නළුවෙක් මෙහි රංගනයෙන් දායක වී තිබීමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න “අල්ලු අර්ජුන්”. මෙයාගේ කියලා දැනගත්තම කොහොම අතාරින්න ද මේක. මේක 2010 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ඒත් …

Read More »

Yevadu (2014) | ධෛර්‍යට තවත් නමක් …චරන් ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්. Ram Charan (රාම්/චරන් ) Allu Arjun (සත්‍යා) Shruti Haasan (මංජු) Kajal Agarwal (දීප්ති) වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ …

Read More »

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු …

Read More »

Badrinath (2011) Sinhala Subtitles | ආගමයි, නීතියයි, ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. මම නම් මේකට අලුතෙන් තමයි එක් උනේ. අලුතෙන් කිව්වට මම හුඟාක් කල් ඉඳලා මේ සයිට් එකෙන් බයිස්කෝප් ඩව්න්ලෝඩ් කර ගන්නවා. ඉතින් මට හිතුනා හැමදාම මම අරගෙනම හරියන්නෙ නෑ, මමත් මොනවා හරි දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න මමත් අරගෙන ආවා සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. අපේ සයිට් …

Read More »

Arya 2 (2009) with Sinhala Subtitles | නොබිදෙන මිතුදමද… ආදරයද…[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ? හැමදාම වගේ මේ පැත්තේ ආව ගියාට කවදාවත් පොස්ට් එකක් දාන්න බැරි උනානේ. ඉතින් හිතුවා දාන පළවෙනි පෝස්ට් එකම උපසිරැසි එක්කම දාන්න. මුලින්ම කියල ඉන්න ඕනේ මේ මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති ඒකට ඉතින් සමාව භාජනයක දාල දියකරල දෙන්න කියල ඉල්ලනවා.. හරි …

Read More »
error: Alert: Content is protected !!