Sunday , November 1 2020
Breaking News

Tag Archives: Alycia Debnam Carey

A Violent Separation (2019) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා. මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්‍රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා ඉන්නෙ. කොහොම හරි …

Read More »

Fear The Walking Dead [S02 : E15] with Sinhala Subtitles | උතුර කරා යෑම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ …

Read More »

Fear The Walking Dead [S02 : E14] with Sinhala Subtitles | ප්‍රකෝපය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ගොඩ කාලෙකින් ඊළඟ සබ් එකත් ගෙනාව. ගොඩක් පරක්කු වුනා. අලුත් අවුරුද්දත් ලබලා මාසයක් වුනා. සමාවෙන්න ගොඩක් කාර්යබහුල වුනා මේ දවස් වල. එනමුත් මම සබ් එක  නොකර ඉන්න හැදුවේ නෑ. ඔයාලා ඉස්සෙල්ල කොටස් ඔක්කොම බලන්නත් ඇතිනේ එව්වා මතක ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද මේකට හා ඊළඟ කොටසට …

Read More »

Fear The Walking Dead [S02 : E13] with Sinhala Subtitles | මරණයේ කාලවේලාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගේනවා. මාර බඩගින්නෙන් තමයි මේ ලිපිය ලියන්නේ. නොලිය බෑනේ, හොඳයි ඔයාලා ඉස්සෙල්ල කොටස බලන්න ඇති නේ. ඒ ගැන නැවත මේක තුලින් පෙන්නා දෙයි. මම අද ගෙනාපු කොටස ගැන කතාවට බහින්නම්කො. අද  කොටසින් ගෙනල්ලා දෙන්නේ අර තාත්තයි පුතයි ගැන කතාවයි. මේකේ වෙන්නේ හිතපු නැති දෙයක්. තාත්තයි …

Read More »

Fear The Walking Dead [S02 : E12] with Sinhala Subtitles | නික් ඔයා කොහෙද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගෙනාවා. ඉස්සෙල්ල කොටස බලන්න ඇතිනේ. මෙන්න එහෙනම් 12 වෙනි කොටස. ඉස්සෙල්ල එකේ වෙච්ච දේවල් වෙනදා වගේම මතක් කරලා තමයි පටන් ගන්නේ ඒක නිසා මම එව්වා ගැන කියන්න ඕනේ නෑ නේ. අද කොටස ගැන මම පොඩ්ඩක් කියන්නම්. අද කොටසෙන් වෙන්නේ වික්ටර්ට ගැහැණු කෙනෙක් පිහියෙන් අනිනවා. ගැහැණු …

Read More »

Fear The Walking Dead [S02 : E11] with Sinhala Subtitles | පැබ්ලෝ හා ජෙසිකා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කිව්වා වගේම ඊළඟ කොටසත් ගෙනාව. පරක්කු වුනානම් සමාවෙන්න. සබ් එකනොදී ඉන්න බෑනේ කිව්වට පස්සේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ කොටසට සබ් එක එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. හොඳයි එහෙනම් අපි කතාව පැත්තට යමු. වෙනදා වගේම ඔයාලට පසුගිය කොටස් මේක පටන් ගද්දි පෙන්නනවා. අද ගෙනාපු කොටසෙන් වෙන්නේ ටිකක් …

Read More »

Fear The Walking Dead [S02 : E10] with Sinhala Subtitles | බාධාකරන්න එපා!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකින් මම ආයේ සබ් එකක් එක්ක ආවා. ගොඩක්ම ගොඩක් සමාවෙන්න ඕනේ යාලුවනේ. මොකද කියන්නේ, මම මේ series එකට සබ් දෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලදී වගේ දැන් අවුරුද්දෙන් 3/4ක් ඉවරයි අද තමයි 10 කොටස දෙන්නේ. මට සමාවෙන්න.ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ මට නම් නිකන් පිස්සු වගේ. ඒක නිසා මේකට …

Read More »

Fear The Walking Dead [S02:E09] with Sinhala Subtitles | මළවුන් [සිංහල උපසිරසි සමඟ]

පුළුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වුනත් ඉස්කෝලේ පටන් ගත්ත නිසා පරක්කු වුනා ….සමාවෙන්න ඕනේ ඒකට .ඔන්න එහෙනම් මම නව වෙනි කොටසත් ගෙනාවා.ඔයාලා ගොඩක් අය බලන් ඉන්න ඇතිනේ සබ් එක එනකන් .පමාවිමට සමා වෙන්න .ඊළඟ එකත් උපරිම ඉක්මනට දෙන්න බලන්නම්. මිට කලින් කොටස බලන්න ඇතිනේ මේකේ නම්වෙන්නේ මැඩිසන්ලගේ පැත්තෙයි,නික්ගේ පැත්තෙයි කතාව තමා …

Read More »

Fear The Walking Dead [S02:E08] with Sinhala Subtitles | විකෘතිරුපි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් ආයේ සබ් කරා බයිස්කෝප් වෙනුවෙන් ,ඔයාලා වෙනුවෙන්.මේ කතා මාලාවේ season 2 වලට සබ් කරන්න බාරගත්තේ මම කියලා ඔයාලට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා.ඔන්න ඉතින් මම mid-season finaly එකෙන් අවසන් කරත් නැවත කතා මාලාව ආරම්භ කරපු ගමන්ම මම ඔන්න ආයේ වැඩට බැස්සා.episode 7 වලට වෙනකන් …

Read More »

Fear The Walking Dead [S02:E07] with Sinhala Subtitle | ඔවුන් පනපිටින්ද නැත්නම් මියගිහින්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටහත් ගෙනාවා .මේක පරක්කු වුණා නම් සමාවෙන්න. මොකද කට්ටිය බලාගෙන ඉන්න ඇතිනේ මේක එනකන්. නේද? මේක තමයි මේ season එකේ mid season finally episode එක ඒ කිව්වේ අර්ධ අවසාන කොටස. ඊටපස්සේ ආයේ එන්නේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 21 කයි. ඔන්න ඉතින් මම මේ ගැනත් කියනවා කිව්වනේ. …

Read More »

Fear The Walking Dead [S02:E06] with Sinhala Subtitle | මෘගයෙකු මෙන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ 6 වෙනි කොටහත් ගෙනාවා. ටිකක් වෙලා යන්න ඇති .මොකද මේ දවස් වල කාරයබහුලත්වය නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා. මේක පටන්න ගන්න කලින් ඒකට සමාව ඉල්ලනවා. හරි එහනම් අපි මුලින්ම යමු පසුගිය කොටස ගැන පොඩි සාරාංශයකට. ඒ කොටසේ වුනේ මැඩිසන් හා අනේක් අය යනවා ට්‍රැවිස්ව හා ඇලිශියාව බේරගන්න කොනර්ගේ …

Read More »

Fear The Walking Dead [S02:E05] with Sinhala Subtitle | සිරගත වීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ episode එකත් ගෙනාවා. පරණ ඒක බලන්න ඇතිනේ. ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. එකේදී වුනේ එයාලගේ බෝට්ටුවට කට්ටියක් එනවා ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ඒ එන ගෑණු කෙනාට ඊටපස්සේ එයාලා ඇවිත් මේ කට්ටියට ගහලා ඒ බෝට්ටුව අල්ල ගන්නවා. බලාගෙනයද්දී තමයි දැනගන්නේ මේ අර ඇලිශියා රේඩියෝවෙන් කතා කරපු කොල්ලා හා …

Read More »

Fear The Walking Dead [S02:E04] with Sinhala Subtitle | පාරේ වැගිරුණු ලේ [සිංහල උපසිරසි සමඟ]

            ඔන්න යාලුවනේ හනි හනිකටම මම ඊළඟ episodeඑකත් ගෙනාවා . පොඩ්ඩක් කල් ගත්තා තමයි එකට සමාවෙන්න. පසුගිය කොටස ගැන මම එහෙනම් සාරාංශයක් දෙන්නම් හරිද .අන්තිමට වුනේ එයාලගේ බෝට්ටුව මග හිටිනවා බෝට්ටුවේ අවුලක් නිසා . ඊට පස්සේ ස්ට්‍රෑන්ඩ් කියනවා ඒක ට්‍රවිස්ට හදන්න කියලා .ඒක හදන ගමන් ටික දෙනෙක් යනවා පොඩි දුපතකට …

Read More »

Fear The Walking Dead [S02:E03] with Sinhala Subtitle | අමුත්තෝද නැත්තන් ආරක්ෂාවද ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ටක් ටක් ගාලා ඊළඟ එකත් ගෙනාව .දෙවෙනි ඒක ඉවර වෙච්ච ගමන් මම මේ පට පට ගාලා කරලා දැම්මා .ඔයාලා ආසාවෙන් මේ කතා මාලාව බලනවා කියලා මම විශ්වාස කරනවා .හරි එහෙනම් අපි මේක පැත්තට යොමු වෙමුකෝ .ඔයාලට මම ඉස්සෙල්ලා කොටසෙන් සාරාංශයක් දෙන්නම්.ඔයාලා දන්නවා ඇතිනේ එයාලා දුපතකට ගිහින් එහෙදි වෙන …

Read More »

Fear The Walking Dead [S02:E02] with Sinhala Subtitle | අපි සියලු දෙනාම පසු බසිනවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අනෙක් කොටසත් ගෙනාව .චුට්ටක් විතර පරක්කු වුණා තමයි.කොහොමහරි මම සබ් එක ගෙනාවනේ දැන් .හරි කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම පසුගිය කොටස ගැන පොඩි සාරාංශයක් දෙන්නම් .පළමු කොටසින් වුනේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට ගිහින් ඒ බෝට්ටුවෙන් සැන්දියේගෝ වලට යනවා .ඒත් මගදී හමුවෙන විනාශ වෙච්ච බෝට්ටුවකින් හම්බුවෙන පොතක් නිසා …

Read More »

Fear The Walking Dead [S02:E01] with Sinhala Subtitle | යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම TV Series එකක් ගෙනාවා.මේකේ මුල් season එක නම් මම කරේ නෑ ඒත් මේක කවුරුත් බාරගෙන නැති නිසා මම බාරගත්තා .ඔයාලා මේකේ season 1 බලලා ඇතිනේ .මේ මගේ පළවෙනි සබ් එක TV Series වලට කරන .මේක බාරගත්තේ පොඩ්ඩක් හිතලා බලලා .මොකෝ මේවට සබ් කරන්න ගියාම එපා වෙන නිසා …

Read More »

Fear The Walking Dead [S01:E06] with Sinhala Subtitle | අවසානය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ Fear.The.Walking.Dead කතාමාලාවෙ අවසන් කොටසටත් ආවා. කලින් වගේම ඔන්න අන්තිම කොටස ප්‍රමාද නොකර ඊයේ විකාශය වුන කොටස, අද අනත්ර්ජාලයට මේ කොටස හා උපසිරැසිය නිකුත් වුණත් සමගම අද දවස අහවර වෙන්න කලින් හරියටම හවස 4.45 වෙද්දීම ඉවරයක් කරගත්තා. පරක්කු උනොත් පරක්කු වුණේ උපසිරැසිය පරික්ෂා කරන්නයි, ලිපිය ලියන්නයි තමා. ඔන්න …

Read More »

Fear The Walking Dead [S01:E05] with Sinhala Subtitle| කොබෝල්ට් : ඇත්ත හෙළිදරව් වෙයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද ගෙනාපු කොටස ඊයේ විකාශය වුණා, අද ටොරන්ට් එක ආපු දවසෙම උපසිරැසිය හවස 6 වෙද්දී ඉවර කරන්න අවස්ථාව ලැබුනා එහෙනම් ඔන්න කට්ටියට උපසිරැසිය උණු උණුවෙම ගේනාවා. කලින් කොටස දුන්නම කට්ටිය කෙදිරි ගාන්න ගත්තනේ ග්‍රීසෙල්ඩා, නික් වගේම ගොඩක් කට්ටියව අරගෙන ගියානේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර දෙනවා කියලා රෝහලකට. ඒත් ඉතිං …

Read More »

Fear The Walking Dead [S01:E04] with Sinhala Subtitle| ඇතුළෙන් ආරක්ෂාව, පිටතින් ඝාතකයන්ද? [සිංහල උපසිරසි සමඟ]

ජාතික ආරක්ෂාව දුන්නට පස්සේ හැමෝම හිතුවේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ආරක්ෂාව නම් උපරිමේටම ලැබෙනවා. නමුත් මේ ඇමරිකානු හමුදා කට්ටිය කියන්නේ පිටත අය ඔක්කොම මැරිලා කියලා. ඇතුලේ ඉන්න කට්ටිය තමයි වාසනාවන්ත අය කියලා. ආරක්ෂාව ලැබුණට තනිකරම ඒක බන්ධනාගාරයක් වගේ. ඒවගේම ක්‍රිස් වහල උඩ ඉදගෙන එයාගේ දවස වීඩියෝ කරනවා. ඒවගේම වටපිටාවත් එක්ක. ඔහුගේ …

Read More »

Fear The Walking Dead [S01:E03] |සහයට ජාතික ආරක්ෂාව….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සමගාමී උපසිරැසිකාරණයටම ආවා. කලින් කොටස් දෙද්දී කට්ටිය කිව්වා ඉක්මනින් දෙන්න කියලා. ඒවගේම කියන්න ඕනේ ගිය සතියේ මේක විකාශය වුණේ නෑ. නමුත් ඊයේ විකාශය වෙලා තිබුනා. අද උදේ ටොරන්ට් ෆයිල් එකයි, ඉංග්‍රීසි උපසිරැසියයි ඇවිත් තිබුනා. හවස 5.10  වෙද්දී ඉවරයක් කරන්න ලැබුනා. ඔන්න අද දවස ඉවර වෙන්න කලින් දුන්නා.  එක …

Read More »
error: Alert: Content is protected !!