Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Amala Paul

Aadai (2019) with Sinhala Subtitles | ඇස් රතු වෙන විහිලු… [සිංහල උපසිරසි සමඟ]

කාමිනී! #Tag TV එකේ නිවේදිකාවක්. ප්‍රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ. හැම දේම විහිලුවට හිතන, තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන, ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්. කාමිනී වැඩ කරන ටීවී චැනල් එක වෙන බිල්ඩිමකට අරන් ගියා, එදා කාමිනීගෙ උපන් දිනය. කාමිනී යාලුවොත් එක්ක පරන බිල්ඩිමේ පාර්ටියක් දානවා. …

Read More »

Ratsasan (2018) Sinhala Subtitles | අති බිහිසුණු ඝාතකයකුගේ මායාකාර වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 35 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය යම් තාක් දුරට බාල කරමින්, Dhuruvangal Pathinaaru චිත්‍රපටයට හිමි ස්ථානය ඩැහැගත්, …

Read More »

Bhaskar Oru Rascal (2018) with sinhala subtitles | බාස්කර් කියන්නෙත් තක්කඩියෙක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. මම නිරෝෂන්, මේ මගේ දෙවනි සබ් එක. කාලෙකට ඉහතදී කරපු “Soul Surfer” ෆිල්ම් එකේ සබ් එකෙන් පස්සේ තවත් සබ් එකක් කරන්න ඕන කියලා හිත හිත ඉන්නකොට තමයි සිසිල සහෝදරයා මේ ෆිල්ම් එක මට දුන්නේ. මේ ෆිල්ම් එකට සබ් කරන්න මට වෙන් කරල දීපු බයිස්කෝප් එකටයි සිසිල සහෝදරයටයි …

Read More »

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..! හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..! රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..! සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් …

Read More »

Thiruttu Payale 2 (2017) Sinhala Subtitles | උත්තමයෙක් කියා කිසිවෙක් නැහැ… [සිංහල උපසිරැසි සමග]

ඔන්න ආයෙත් ආවා 2017 තිරගත වුණ අලුත් ම නෙවෙයි, ටිකක් අලුත් චිත්‍රපටියක් අරන්. මුලින්ම දෙයක් කියන්නම්. තාක්ෂණික විප්ලවය එක්කම අන්තර්ජාලය වගේ දේවල් ව්‍යාප්ත වුණා. අන්තර්ජාලය අනෙක් හැම දෙයකටම වඩා ඉහළින් වැජඹෙන බව බොරුවක් නෙවෙයි. ෆේස්බුක්, ට්විට්ටර්, වට්සප්, වයිබර අරක මේක දැන් පිරිලා. තමන්ගෙ වටපිටාව ගැන හිතන්නේ නැතුව මේ දේවල් වලින් …

Read More »

Amma Kanakku (2016) with Sinhala Subtitles | අම්මාගේ ගණන් පාඩම… ! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය දවසක මට තාත්තා ගැන ඉතාම හැඟීම්බර උපසිරැසියක් කිරීමට අවස්ථාවක් ලැබුණා. එම උපසිරැසිය ළඟදීම ඔයාලට බයිස්කෝප් එකෙන් ලබාගන්න පුළුවන්. ඉතින් අද මම ඇරන් එන්නේ අම්මෙකුගේ සෙනෙහස ගැන ඉතා මෑතකදී එළි දැක්වුණු “අම්මා කනක්කු “ චිත්‍රපටිය. මේ ගැන කියද්දි ධනුෂ්ව අමතක කරන්නත් බැහැ මොකද ධනුෂ් මෙහි නිශ්පාදකයෙක් වන නිසා. තම දියණියට …

Read More »

Velaiyilla Pattathari (2014) | රැකියාවක් නැති උපාධිධාරියා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලම පටන්ගන්නම්කෝ. කොහාමද කට්ටියටම ? ඔන්න මම නැවතත් ආවා මගේ දෙවැනි උපසිරැසියෙන්. මම කරපු පළවෙනි උපසිරැසිය මතකයිනේ. ගොඩක් ස්තුතියි Comments කරල තිබුන හැමෝටම සහ උපසිරැසිය Download කරගත්ත හැමෝටමත්. එහෙනම් බලමු දෙවැනි එක මොකක්ද කියල. මේකනම් කෙලින්ම කිව්වොත් පට්ට අමාරැ උනා උපසිරැසි කරගන්න. විකි අයියගෙන් මම 2014.08.15 වෙනිදා තමයි භාරගත්තේ …

Read More »

ගිල්ලි (2004) Sinhala Subtitles | අභීත ක්‍රීඩකයා…. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමයි. පලවෙනි උපසිරැසියටත් ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා.ඒ නිසාම තවත් ජනප්‍රිය දමිල චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න හිතුවා. Gilli දමිල සිනමාවේ ප්‍රසිද්ධම චිත්‍රපටයක්.මේ නම අහපුවාමත් ගොඩක් අය දන්නවා ඇති. A.M Rathnam තමා මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා.මෙහි වේලුගේ චරිතයට ප්‍රසිද්ධ නළු විජේ සහ ප්‍රධාන නිළිය ට්‍රීෂා කන්නන් රංගනයෙන් දායක වෙලා තියනවා. …

Read More »

Mynaa (2010) | ආදරයේ මංපෙත් සොයා. [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම මම ස්තූති කරන්න කැමතියි බයිස්කෝප් සිංහලෙන් කාර්යමණ්ඩලයට. මේ මගේ පළමුවන උපසිරසි ගැන්වීම. මෙම උපසිරසි ගැන්වීම සම්පූර්ණයෙන්ම සිදුකළේ ජංගම දුරකථනයකින්. මගේ පළමුවන උපසිරසි ගැන්වීමට මෙවැනි චිත්‍රපටියක් තෝරාගැනීමය හැකිවීම ප්‍රීතියට කරුණකි. Mynaa (2010) තිරගත වූ මෙම චිත්‍රපටය දකුණු ඉන්දීය චිත්‍රපටයකට ලබාගත හැකි ඉහළම සම්මානයෙන් (filmfare best film award) පිදුම් ලැබූ එකකි. …

Read More »

Thalaivaa (2013) Sinhala Subtitles | නායකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම හුඟ දවසකට පස්සෙ දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. …

Read More »
error: Alert: Content is protected !!