Sunday , October 24 2021
Breaking News

Tag Archives: Amanda Schull

12 Monkeys [S02 : E05] with Sinhala Subtitles |මුලිකයන් සොයා යාම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ හින්දා වැඩිය කතා ඕනේ නැහැනෙ නේද? පොඩියට ගිය සතිය මතක් කරන්නම්. ගිය සතියට කලින් සතියේ (3 කොටස හොදේ) අවසන් …

Read More »

12 Monkeys [S02 : E04] with Sinhala Subtitles | නිර්ගමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතර වෙනි එපිය තමයි මේ අරගෙන එන්නෙ. දැන්නම් කතාව එන්න එන්නම පට්ට වෙනවා නේද? දැන්නම් කතාව වෙනස්ම පැත්තකට යනවා. ගිය සතියෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත්, කෝල් සහ කැසී දෙන්න 1944 වසරට යනව වදුරන්ව නවත්වල ක්‍රව්ෆොර්ඩ් කියල විද්‍යාඥයෙක්ව බේරගන්න. නමුත් ඔවුන්ට ඔහුව බේරගන්න වෙන්නෙ නම් නැහැ නේ. ඒත් …

Read More »

12 Monkeys [S02 : E03] with Sinhala Subtitles | අවුරුදු සියයක් ආපසු අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි එපියත් අරගෙන ආව. පොරොන්දු වුනා වගේ ගිය සතියට වඩා කලින් දුන්නා ඉතින් ඔන්න. හැබැයි ඉතින් පැය කිහිපයක් කලින් විතරයි. අද කතාව ගැන පොඩ්ඩක් කිවොත්, ගිය සතියේ කෝල්ට එමර්සන් හෝටලයේ 607 කාමරයෙන් පින්තුරයක් හම්බවෙනවනේ. ඉතින් කෝල් හිතනවා වදුරන් එහෙමත් නැතිනම් පණිවිඩ කරුවන් යන්න ඇත්තේ ඒ පින්තුරයේ පරිදි 1944 ට කියලයි. ඉතින් …

Read More »

I Am Wrath (2016) with Sinhala Subtitles | මේක මගේ පලිගැනීමක් නෙමේ සාධාරණය ඉෂ්ට කිරීමක්!!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් දෙන්නයි මේ සුදානම.2016 අප්‍රියෙල් මාසේ 15 වෙනිදා usa වල තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම අයිති වෙන්නේ Action Crime Drama යන වර්ගයට.ඒ වගේම මේකේ IMDb අගය 5.1 වගේ හොද අගයක් අරගෙන තියෙනවා.ඒවගේම මේකේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය තමා John Travolta. එහෙනම් මම කතාව …

Read More »

12 Monkeys [S02 : E02] with Sinhala Subtitles | මූලිකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ පරක්කු වෙන්න. ඉතින් අද දවසේ නිමාඩුවක් දාල වැඩට නොයා Sub එක ඉවර කළා. පසුගිය කොටස …

Read More »

12 Monkeys [S02 : E01] with Sinhala Subtitles | නිමාවක් නැති අවසානයට ඇරඹුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඒ ගැන මුලින්ම සමාවෙන්න. අශේන් සහෝදරයා සහ චාමර සොයුරාමේ කථා මාලාවේ පළමු අදියරට උපසිරැසි ලබා දී තිබුනා. මම් හිතනවා ඔවුන් මගෙත් සමග අමනාප නොවෙයි කියලා මේ කථාමාලාවේ දෙවන අදියරට මම උපසිරැසි ගැන්වීම ගැන.  SYFY නාලිකාව මගින් මෙහි දෙවන …

Read More »

12 Monkeys [S01 : E13] | නිමාවක් නැති අවසානයක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ !? ඉතින්, වෙසක් නේද හෙට නේද? වෙසක් වෙසක් කියලා බැලුවේ නැහැ ඔන්න ඉතින් මේ වදුරන් 12 දෙනාගේ කතාවේ අවසන් කොටස කොටලා අද අරන් ආවා. අද කොටස කියන්න කලින් මට කියන්න ඕනේ, මට මේ කතාව බාර දුන්න සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මොකද මට මේ කතාව, මග නැවතුනාම මාව …

Read More »

12 Monkeys [S01 : E12] | ජීවිතයත් මරණයත් අතර සටනක් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ කට්ටියට කෝල් ට ගොඩක් අමාරු උනා.ආර පිහි ඇනීම නිසා අනික කෝල් 2015 ට එව්වේ කරන්න දෙයක් නැතිම උන නිසානේ.අද කොටසේ කැසි කෝල් ව සනීප කරන්න පුලුවන් කෙනෙක් ව හොයන් යනවා .ඒ තමා ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ.දොස්තර ජෝන්ස්.තරුණ ජෝන්ස්.මේ කෝල් කාලය හරහා ආපු එකයි,එයාට කොන්සේ ඇනපු …

Read More »

12 Monkeys [S01 : E11] | බලාපොරොත්තු සුනුවිසුණු වෙයිද [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතින් එකළොස්‌වැනි කොටසත් අරන් ආවා.ඒත් මේ කතාව බලන අය අඩු වෙලාද,නැත්තම් කට්ටිය උපසිරැසිය දෙන්න පරක්කු උන නිසා කලින් බලලද මන්දා,ගොඩක් අඩු බාගතකිරීම් තියෙන්නේ.කමක් නැහැ.අද කොටස මොනවගේද කියලා බලමු.ගිය කොටස මතක ඇතිනේ…… රැම්සේ ටෝකියෝ වලට ගියාට පස්සේ,කෝල්ටත් යන්න උනානේ 1987 ටෝකියෝ වලට,ඒ ඉතින් වසංගතය නවත්තන්න කියලානේ.නමුත් ඒක …

Read More »

12 Monkeys [S01 : E10] | ටෝකියෝ වයිට් ඩ්‍රැගන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් පුලුවන් ඉක්මණට කොටලා ඔන්න ඔයාලට ගෙනාවා. නමුත් කියන්න මේ අඩවියේ ඇති වෙලා තියෙන කාර්මික දෝෂ ගැන බලවත් කනගාටුව. එකෙන් ඔයාලා ගොඩක් අපහසු තාවයකට පත් වෙනවා කියලා අපි දන්නවා. ඒ දෝෂ ඉක්මනින් සමනය වෙයි. ඒ වගේම ඒකට අපිට ඔයාලගෙත් සහය අවශ්‍යයි. මොකද ඔයාලා දන්නවනේ මේක කරන …

Read More »

12 Monkeys [S01 : E09] | වෛරසයට බෙහෙත් හොයාගනිවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා කැමති කතාවක් ඔන්න ඉතින් මම අද අරන් ආවා. ඉස්සල්ලම කියන්න ඕනේ මේ කතාව කලින් කරේ වෙන කෙනෙක්. තේරෙනවා ඇති නේද මොකක්හරි අවුලක් වෙලා කියලා. ඒ හන්දා පරක්කුයි කියලා කෑගහන්න එපා. මේක මට බාර දුන්නට සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මම මේකේ ලොකු විස්තරක් කරන්න යන්නේ නැහැ. අවංකවම කිව්වොත් මම …

Read More »

12 Monkeys [S01 : E08] | 2017 දී චෙච්නියාව? [සිංහල උපසිරැසි සමඟ]

දැන් දැන් එන්න එන්නම කථාව රසවත් වේගෙනයි එන්නේ. මේ පාර මේකට IMDB අගය 8.9 ක් ලැබිලා තිබුනා. පසුගිය කොටස බලපු අයට පේන්න ඇතිනේ දැන් කථාව විහිදෙන විධිය. පසුගිය කොටස අපි ටිකක් මතක් කර ගනිමු. කෝල්ට එකපාරටම ටිකක් අනාගතයට ගිහින් වෛරසය හොයාගන්නත් ඒක විනාශ කරන්නත් අවස්ථාවක් ලැබුනනේ. ඒත් ඉතිං වෙක්ස්ලර්ගේ කට්ටිය …

Read More »

12 Monkeys [S01 : E07] | වෛරසය පැතිරෙයිද??? [සිංහල උපසිරැසි සමඟ]

2014.02.27 දින විකාශය වුන 7 වන කොටසයි මේ තියෙන්නේ. මේ කතාවෙ පසුගිය කොටස් වලදිට වඩා මෙවර IMDB අගය 8.8ක් අරගෙන තියෙනවා. දැනට මේ කතාවේ විකාශය වෙලාතියෙන හොඳම කොටස තමා මේ 7 වෙනි කොටස. පසුගිය කොටස ඉතින් හැම සතියෙම වගේම මේ සතියෙදිත් මතක් කරගමු. කැසීව පැහැරගෙන ගිහින් වානරයන්ගේ හමුදාව ඇයව මෝහනයකට …

Read More »

12 Monkeys [S01 : E06] | කැසී….. [සිංහල උපසිරැසි සමඟ]

2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා. පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට යද්දිම …

Read More »

12 Monkeys [S01 : E05] | විනාශයක්ද?…. ආරම්භයක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මට පොඩි සමාවක් දෙන්න, දවස් කීපයක් පරක්කු උනාට. මොකද ක්‍රිකට් මැච් බලලා ඉවර වෙලා මහන්සියට මේක හදන්න ටිකක් කල් ගියා. පසුගිය කොටසත් බලපු අයට ඉතිං මේක වැඩිය විස්තර කරන්න ඕනෙත් නෑ. ඒත් ඉතිං මේක මං ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසෙදි ජෙනිෆර් ගොයින්ස් ගැන කිසිම ආරංචියක් තිබුනේ නෑ. මතකයිනේ …

Read More »

12 Monkeys [S01 : E04] | කාල යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

2015.02.06 වෙනිදා විකාශය උන 4 වෙනි කොටසත් ඔන්න මං ගෙනාවා. මේ කතාවට දැන් හොඳට ප්‍රතිචාර ලැබිලා. world best tv series වල හොඳම 50 ඇතුලතත් 2015 දී විකාශය ආරම්භ කල tv series අතර 2 වෙනි ස්ථානයේ රැදී තියෙනවා. පසුගිය කොටස මතකද? ඒකෙදි වසර කීපයකට පෙර රයිලිත් චුට්ටක් කැමැත්තෙන් හිටපු දොස්තර හෙන්රිව …

Read More »

12 Monkeys [S01 : E03] | රහසක් සැඟවීමට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා. මේකට හැබැයි ඉතිං දවස් 3ක් විතර පරක්කු උනා. මොකද මං මේ සතියේ llb-entrance විභාගය ලියනවා. ඒකට ටිකක් පාඩම් කලා, ඒකයි.මේක විකාශය උනේ 30 වෙනිදා. දැන් මේ කතාව syfy දර්ශකයේ හොඳම වැඩසටහන වන Friday night Smackdown අභිභවා ගොස් තියෙනවා. පසුගිය කොටස ටිකක් මතක් කරගමු. කෝල් රෝහලට ගිහින් …

Read More »

12 Monkeys [S01 : E02] | කලුවර කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ …

Read More »

12 Monkeys (2015) [S01 : E01] | ලේලන්ඩ් ෆෝස්ට් කව්ද ? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න. 12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා.  මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුරූපිනිය Amanda …

Read More »
error: Alert: Content is protected !!