Saturday , October 24 2020
Breaking News

Tag Archives: Amaury Nolasco

In The Blood (2014) | ගෑණු ගහ ගන්න ගියහම පිරිමි පරාදයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.                   …

Read More »

Prison Break [S02 : E22] Sinhala Subtitles | අවසානය හා ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න යාලු ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු මෙම කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. මේත් එක්කම මම ඔයාලගෙන් හරි අපි ඒවා පස්සේ කතා කරමුකො. අවසාන කොටසත් සමඟ ඔයාලට පොඩි අදහසක් දීලම යන්න හිතුවා. හැම අවසානයක්ම ආරම්භයක් වුණු අමුතුම කථාවක් මේක. ගිය වර නඩුවේ තීන්දුව දීමට බැරි වුනානේ අද ඒක අනිවාර්යයෙන්ම දෙනවා. …

Read More »

Prison Break [S02 : E21] Sinhala Subtitles | සාරා, අවුරුදු 12ක් හිරේට… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න,ඔයාලා බලා‍ගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්‍‍නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ නිර්මාණයක් විදිහට …

Read More »

Prison Break [S02 : E20] Sinhala Subtitles | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම බයිස්කෝප් එකටත් මෙම කතා මාලාවට සබ් දුන්නු සියලුම සොහොයුරන්ටත් ස්තුතිවන්ත වනවා. හරිම ලස්සන හැමෝම ආසාවෙන් බලන සබ් එනකන් බලාගෙන ඉන්න සීරියස් එකක් කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම කොටසේ ලයින් 570 විතර තිබ්බා. මෙම වැඩේ මම භාර ගත්තේ ගිහාන් මධුශංක සොහොයුරා මෙම කොටසේ මුල් ලයින් …

Read More »

Prison Break [S02 : E19] Sinhala Subtitles | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය ගැන සුක්‍රේ …

Read More »

Prison Break [S02 : E18] Sinhala Subtitles | හඬ පටයේ අන්තර්ගතය…[සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස නැරඹුව නම් ඔබ දැනටමත් දන්නව ඇතිනෙ මයිකල් සහ සාරා ලොකු උත්සාහයක් දරල හඬ පටය ලබාගත්ත විත්තිය. දැන් මයිකල් ඇතුලු පිරිස සූදානම් වන්නේ මේ හඬපටයට සවන් දීමටයි. ඊට පසුව ඔවුන් මේ හඬ පටයේ කියවෙන සිද්දියට අදාල ඇතුලාන්තය සොයා යාමට පටන් ගන්නව. මේ අතරේ සුක්‍රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යන ගමනෙදි …

Read More »

Prison Break [S02 : E17] Sinhala Subtitles | අලුත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේ චිකාගෝ බලා දුම්රියෙන් ගිය මයිකල් ඇතුලු පිරිසට මුහුණ දීමට සිදු වුන කරදර වගේම ඒවගෙන් මයිකල් ගැලවුන හැටිත් හැමෝටම මතක ඇතිනෙ.. මයිකල් ඇතුලු පිරිස චිකාගෝ ආවෙ Corona de Oro cigar club එකෙන් ටේප් එක හොරකම් කරන්නෙ. කොහොමෙන් හරි ඒක කර ගන්න බැරි වුනානෙ.. ඔවුන්ගේ උත්සාහය නැවතත් මේ ටේප් එක …

Read More »

Prison Break [S02 : E16] Sinhala Subtitles | චිකාගෝ බලා දුම්රියෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතක ඇතිනෙ ගියවර කතාවේ සිද්දිය.. ස්ටෙඩ්මන්ගේ මරණයත් සමඟ මයිකල්ගේ සහෝදරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තිබුන අන්තිම සාක්ෂියත් නැති වුනානෙ.. ඒ නිසා මයිකල් කැමරාශිල්පියෙක්ව පැහැරගෙන ගිහින් නිදෝෂීභාවය ඔප්පු කරන්න වීඩියෝ එකක් මාධ්‍යට නිකුත් කරානෙ. මේ වීඩියෝ පටය බලල ඩොක්ටර් සාරා තේරුම්ගත්ත මයිකල් කියන්න උත්සහ කරන්නෙ මොකද්ද කියල.. ඒවගේම මහෝනුත් පට්ට කට්ටක් …

Read More »

Prison Break [S02 : E15] Sinhala Subtitles | සැගවුණු පණිවිඩය කුමක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මේ තමයි මම ඔයාලට මේ සීසන් එකේ දෙන අන්තිම සබ් එක. ඉතින් මම ගොඩක් කාර්යබහුල වෙලාවක තමයි අන්තිම සබ් දෙකම හදන්න ගත්තේ. විකියා සහෝදරයා මට මේක බාර දීලා මාසයකටත් වඩා වැඩි වුනත් තිබුන වැඩත් එක්ක ඉවර කරගන්න වෙලාවක් නැති වුනා. කොහොම උනත් ඔයාලට මේ සීසන් එක ඉක්මනට දෙන්න …

Read More »

Prison Break [S02 : E14] Sinhala Subtitles | කවුද මේ ජෝන් ඩෝ..? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට. අපි හිතන්නේ නැති විදියට තමයි දැන් හැමදේම සිද්ධ වෙන්නේ. මතකයිනේ මෙච්චරකල් පිස්සු බල්ලෙක් වගේ මයිකල් පස්සේ එලවපු කෙලර්න්මන් අන්තිමෙදී එයාලට පැනලා යන්න උදවු කරනවා කියල. ඒ වගේම බැග්වෙල් එයාගේ ගෙදර යනවා කියලත්. ඉතින් දැන් දැන් වැඩ …

Read More »

Prison Break [S02 : E13] Sinhala Subtitles | මරණයේ කුටිය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න මම ආපහු ඔයාලට අරගෙන ආව කතාවේ 13 වෙනි කොටසත්. දැන්නම් එන්න එන්නම් කතාවට තියෙන කුතුහලය වැඩි වෙනවා. මොකද මතක ඇතිනේ ගිය සැරේ කතාව ඉවර වුනේ සහෝදරයෝ දෙන්නව මහෝන්ට අහුවෙලා කියලා. ඒ නිසා හැමෝම ඇත්තේ මොකද වෙන්න කියල දැනගන්න නොඉවසිල්ලෙන් නේ. හරි මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ, කෙටියෙන් …

Read More »

Prison Break [S02 : E12] Sinhala Subtitles | වෙන්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 12 වෙනි කොටස. මතක ඇතිනේ පහුගිය කොටසේදී, බිල්ගෙන් සාරාව මරන්න කියලා නියෝගයක් ආවා. ඒ වගේම මයිකල් එයාගේ තාත්තාව මුණ ගැහෙනවා. හැබැයි මේ මුණගැහීමට මයිකල් දක්වන ප්‍රතිචාරයනම් එච්චර හොඳ නෑ. bolsoi booze කියලා කියන්නේ GPS ඛණ්ඩාංක කිහිපයක් බවත්, බැග්වෙල් අතින් ගැරීගේ මරණය සිදු වුනා කියලත් …

Read More »

Prison Break [S02 : E11] Sinhala Subtitles | රටින් පිටවීමේ මග [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ බුරෝස්ට අන්තිමට එයාගේ තත්තාව හමුවෙනවා. ඒ වගේම එයාට අවශ්‍යයි මයිකල්ව හමුවෙන්නත්. ඒත් බුරෝස් ඒකට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම බෙලික් සහ ගැරී එකතුවෙලා බැග්වෙල්ගෙන් ඩොලර් මිලියන් 5ක් හොරකම් කරනවා. හැබැයි අන්තිමට ගැරී තනියම සල්ලි ටිකත් අරගෙන මාරුවෙනවා, සාරාව ලුහුබඳින කෙලරමන් කොහොම හරි අන්තිමට සාරාව හොයාගන්නවා. …

Read More »

Prison Break [S02 : E10] Sinhala Subtitles | රහස් හමුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 10 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ කතා මාලාවේ මම උපසිරැසි දාන අන්තිම කොටස තමයි මේක. ඔයාලට මතකයිනේ පහුගිය කොටසේ ලින්කන් බරෝස් සහ ඔහුගෙ පුතාව පොලිසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට ටී-බෑග්වත් අර පස්සෙන් පන්නපු දෙන්නා අල්ලගන්නවා. බෙන්ජමින් හෙවත් සී-නෝට් කොහොමහරි බිරිඳවයි ලමයවයි පොලිසියෙන් බේරගන්නවා. …

Read More »

Prison Break [S02 : E09] Sinhala Subtitles | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 9 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසෙදි සූක්රේ සහ මයිකල් දැනගන්නවා ටී-බෑග් සල්ලි මල්ල වංචා කරලා ගෙනියන බව. ඒ වගේම ඇලෙක්සැන්ඩර් මාහෝන් මිණී මැරීමේ චෝදනාවෙන් නිදහස් වෙනවා. කඩදාසි කොක්කුන්ගෙ රහස දෙගොල්ලන්ගෙන් එක්කෙනෙකුටවත් විසඳගන්න ලැබෙන්‍නෙ නැහැ.ලින්ක් තමන්ගෙ පුතා ව බේරගෙන මයිකල් කියපු තැනට …

Read More »

Prison Break [S02 : E08] Sinhala Subtitles | මාරාන්තික ඇද වැටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 8 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසේ අපේ යාළුවෝ කොහොම හරි අර පොලිස් කාන්තාව අල්ලගෙන බැඳලා දානවනේ. ඊට පස්සෙ පොලොව හාරන එකත් දිගටම කරගෙන යනවා. ඒ වගේම සේරා ට්‍රැන්කෙඩිගේ තාත්තා සියදිවි නසා ගන්නවා. ඒ වගේම මාහොන් ලොක්කා අල්ල ගත්ත හිර කාරයට වෙඩි …

Read More »

Prison Break [S02 : E07] Sinhala Subtitles | වළදැමූ සල්ලි මල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 7 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ අපේ යාළුවෝ අනුමාන වශයෙන් හිතා ගන්නවනේ සල්ලි වල දාපු තැන. ඒ වගේම ඒ තැනට ගිහින් එතන හාරලා බලන්න එයාලා උපක්‍රෙම්කුත් යොදා ගන්නවා. ඒ අතරේ සේරා ට්‍රැන්කෙඩිගෙ තාත්තට අහම්බෙන් වගේ සේරගෙ යාළුවගෙ ඇත්ත ස්වරූපය දකින්න ලැබෙනවා. …

Read More »

Prison Break [S02 : E06] Sinhala Subtitles | අනුබෙදුම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ. මේ කතා මාලාවේ හය වෙනි කොටසටත් ඔන්න උපසිරැසි අරගෙන ආවා. මේ කොටසත් IMDb රේටින් වල 8.4/10ක් අරගෙන තියෙනවා. ගිය පාර කොටස ඔයාලට මතක ඇතිනේ. මේ පාර අපේ මාහෝන් ලොක්කා සෝල්ට් ලේක් නගරෙට එනවා මේ හිරෙන් පැන ගිය අය පස්සෙන්. මයිකල් සහ ලින්ක් එකට එකතු වෙලා ටී-බෑග් සහ ට්වීනර් …

Read More »

Prison Break [S02 : E05] Sinhala Subtitles | සිතියම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් මේ අපූරු කතා මාලාවේ 5 වෙනි කතා මාලාවේ ඉඳලා 10 වෙනි කතා මාලාව වෙනකල් උපසිරැසි දාන්න බාර ගත්තා. ඉඩ තියෙන විදිහට ඒ කතා හයම පුළුවන් ඉක්මනින් ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.. ඔයාලට පහුගිය කතාව මතක ඇතිනේ.. අද කොටසින් පෙන්නන්නේමේ හිරෙන් පැනපු අය අර ඩී.බී. කූපර් කියන …

Read More »

Prison Break [S02 : E04] Sinhala Subtitles | පළමු දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං ඈඬු කඳුලින් ආයෙත් ආවා තවත් කොටසක උපසිරස අරගෙන. මොකද මේක තමයි මං මේ සීසන් එකට ඔයාලට ගේන අන්තිම උපසිරස 🙁 . ඒත් ඔයාලා දුක් වෙන්න ඔනේ නෑ, මොකද අනිත් අය ඔයාලට සබ් දෙයි දිගටම. ඒක හින්දා අදින් පස්සේ ඔයාලට මාව ඕනේ නැතිවෙයි. දැන් හිනා වෙන්න 🙂 ඔන්න …

Read More »
error: Alert: Content is protected !!