Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Amazon

Hanna (2019-) [S01 : E08] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මෙ අපි එකතුවෙන්නේ හැනා කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. දවස් තුනකට කලින් මේක දෙන්න සැලසුම් කරලා හිටියත් මගෙ කිරිඅම්මා හදිසියේ අන්ත්‍රා වීම නිසා මට වැඩේ කරගන්න බැරි උනා. කොහොම උනත් කිවුව හැටියෙම පුලුවන් ඉක්මනට කරලා දෙන්නම් කියලා රවිඳු රුක්ශාන් සහෝදරයා නෑ බෑ නොකියා වැඩේ බාරගත්තා. ඉතින් මේ කරපු උදවුවට …

Read More »

Hanna (2019-) [S01 : E07] Sinhala Subtitles | දිවි ගලවාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ හැනා ටෙලි කතාමාලාවේ හත්වන කොටසයි. ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතාමාලාව අවසන් වෙනව. ඉතින් එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි කලින් කොටස මතක් කරගමු. සෝයර් විසින් එරික් හෙලර්ව බලෙන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අරගෙන ගියා. දැන් දිගටම ඔහුට වදදෙමින් හැනා ඉන්න තැන දැනගන්න තමන් ඔවුන් උත්සහ කරන්නෙ. ඒ …

Read More »

Hanna (2019-) [S01 : E06] Sinhala Subtitles | නැවත එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා ටෙලිකතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් කතාමාලාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු. හැනා සියල්ලන්ගෙන්ම මිදිලා ඇවිත් සොෆීගෙ ගෙදර වෑන් එකේ හැංගිලා ඉන්නවා. ඉතින් කවුරුවත්ම මේ ගැන දන්නෙ නැති නිසා කෑම බීම සේරම සොෆී විසින්ම තමයි සපයන්නේ. ඉතින් ඔහොම …

Read More »

Hanna (2019-) [S01 : E05] Sinhala Subtitles | හදිසි වැටලීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. කලින් එපිට ඒ තරම්ම පරක්කු උනේ ලැප් එකේ වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් ඔන් වෙන්නෙ නැතිව තිබුනු නිසයි. ඒකනිසා එපිය සතියක් විතර පරක්කු උනා. කොහොම හරි ඉක්මනට හදාගන්න බැරිඋන නිසා වැඩේ කලින්ටත් වැඩිය පරක්කු උනා. ඒවගෙන් දැන් වැඩක් …

Read More »

Hanna (2019-) [S01 : E04] Sinhala Subtitles | මේ සැබෑම පියාද?? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද අරගෙන එන්නේ හැනා සීරීස් එකේ හතරවන කොටසයි, වැඩිය කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගමු. කොහොමහරි අර ලුහුබැඳ එන්නන්ගෙන් බේරිලා හැනා කෝච්චියට නැගගත්තට පස්සේ බර්ලින් නගරයට එනවා. එතනදී කලින් කතාකරගත්තු විදිහටම හැනායි ඇගේ තාත්තයි නැවත හමුවෙනවා. පස්සේ එරික්ගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවෙන්න ඔවුන් දෙදෙනා යනවා. නමුත් ඔවුන් නවාතැන් …

Read More »

Hanna (2019-) [S01 : E03] Sinhala Subtitles | මරන වරෙන්තුව [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ හැනා කතාමාලාවේ තෙවැනි කොටසයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනව. ඒවගේම කලින් කොටසත් අපි හිතුවට වඩා වෙනස් කොටසක් උනා කියලා හැමෝම දකින්න ඇති. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව මෙතෙක් ආ ගමනේ පොඩි සාරංශයක් ගේන්නම්. හැනාව මැරීසා වීග්ලර් පැහැරගෙන ගිහින් කාන්තාරයක් මැද තියෙන කඳවුරක තියාගෙන ප්‍රශ්න …

Read More »

Hanna (2019-) [S01 : E02] Sinhala Subtitles | අහම්බෙන් හමුවූ මිතුරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Amazon Prime වෙතින් නිකුත් කරපු Hanna ටෙලිකතාමාලාවේ දෙවෙනි කොටසයි. මාර්තු 29 වෙනිදා තමයි මෙහි සියලුම කොටස් ටික නිකුත් කලේ. අප්‍රේල් 3 වෙනිදා ඉඳන් තමයි සබ් එක කරන්න පටන්ගන්න සිද්ධ උනේ. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. එරික් හෙලර් කියන …

Read More »

Hanna (2019-) [S01 : E01] Sinhala Subtitles | මවගේ ඝාතකයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්න යන්නේ පෙබරවාරි මාසේ එලිදක්වපු අලුත්ම කතාමාලාවකුය. 2011 නිකුත්වුන “Hanna” කියන චිත්‍රපටය ආශ්‍රයෙන් සහ එහි දිගුවක් ලෙස මේ කතාමාලාව Amazon Prime වෙතින් නිකුත් කලේ. (ඇත්තටම මමත් ඔය චිත්‍රපටය බලලා නෑ, ඒ නිසා මේක මටත් අලුත් අත්දැකීමක්.) පලවෙනි කොටස පෙබරවාරි 3 වෙනිදා තමයි නිකුත් කලේ. කලින් ෆිල්ම් …

Read More »
error: Alert: Content is protected !!