Thursday , November 26 2020
Breaking News

Tag Archives: Amber Heard

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් …

Read More »

The Danish Girl (2015) with Sinhala Subtitles | ලිලී නම් වූ ඔහු…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන …

Read More »

THE WARD (2010) with Sinhala Subtitles | කාටද පිස්සු? එයාලටද මටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි sub එක. මේ පාර ටිකක් අමුතු එකක් අරන් ආවේ Joan Carpenter ගේ THE WARD නවකතාව අසුරේන් 2010 දි තිරගත කෙරුණ THE WARD චිත්‍රපටය. horrer, thriler ඝණයන් වලට ඇතලත් වෙන imdb එකේ 5.6 ක අගයක් ගන්න අමුතුම පුදුමා කාර චිත්‍ර පටයක්. මම බලල තියෙන අවතාර චිත්‍රපට වලින් අමුතුම එක මේක කියන්න …

Read More »

Drive Angry (2011) | යමපල්ලන්ගේ සටන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බයිස්කෝප් යාළුවනේ කාලයක් තිස්සේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් බාගෙන බාගෙන ගිය මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් කරන්න. ඉතිං වැඩේ කොයි තරම් දුරට සාර්ථකයිද කියන එක ෆිල්ම් එක නරඹන ඔයගොල්ලන්ට බාරයි. ෆිල්ම් එක ගැන නම් මුකුත් කියන්න යන්නෙ නෑ. මොකද ෆිල්ම් එක ගැන සම්පූරණ විස්තරයක් එක්ක ලිපියක් තරිඳු ප්‍රියංකර සහෝදරයා පළකරල …

Read More »

Syrup (2013) | මේ ඔක්කොම ව්‍යාපාර තමා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ මම බොහොම සතුටින් දැනුම් දෙනවා මේක තමා මගෙ 1st උපසිරසි නිර්මාණය… ඒවගේම මම බයිස්කෝප් වෙබ් පිටුවටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වගේ උදාර ක්‍රියාවන් කිරීමත් ඒවගේ දේවල් වලට අපිව සම්බන්ද කරගැනිමත් පිලිබදව ඉතින් මේ කතාව නම් අමුතුම ජාතියේ බයිස්කෝප් එකක් තමා මේක ඒ වගේම මගෙ පලවෙනි උපසිරසිය නිසා පොඩි පොඩි වැරදීම් අම්බානට ඇති …

Read More »
error: Alert: Content is protected !!