Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Amit Bimrot

Bard of Blood S01E07 Sinhala Subtitles | නිමක් නැති අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා …

Read More »

Bard of Blood S01E06 Sinhala Subtitles | නුස්රත් ගේ පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්… තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්සාද් මුල්ලාහ් ගෙන් සිරකාරයින් තමන් …

Read More »

Bard of Blood S01E05 Sinhala Subtitles | සැබෑ ප්‍රේමයේ ගමන් මග කිසි විටෙක සුමට වෙන්නේ නෑ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුතෙන් නිකුත් වුන නෙට්ෆ්ලික්ස් කතා මාලවක් වෙන Bard of blood කතාවට මටත් සහභාගි වෙන්න අවස්ථාවක් හම්බවුනා. IDMb පිටුවේ 7.6කට වඩා අගයක් ලබාගෙන බොලිවුඩයේ නම් දරන ඉම්රාන් හෂ්මිගේ රංගන දායකත්වය සහ ෂාරුක් ඛාන්ගේ නිශ්පාදන දායකත්වය සහිතව තමා මේ අලුත් කතාමාලව ඔබ හමුවට එන්නේ. කලින් කොටසෙදි දකින්න ඇතිනේ ජන්නත් කියන්නේ …

Read More »

Bard of Blood S01E04 Sinhala Subtitles | පැරණි මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් …

Read More »

Bard of Blood S01E03 Sinhala Subtitles | මේක උගුලක්!! [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා. කබීර්, ඊෂා සහ …

Read More »

Bard of Blood S01E02 Sinhala Subtitles | තලෙයිබාන් මුලස්ථානය වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මටත් Bard Of Blood කතාමාලාවේ උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි උනා සිසිල අයිය නිසා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද සාඩික් මැරෙන්න කලින් පණිවිඩයක් …

Read More »

Bard of Blood S01E01 Sinhala Subtitles | සැඟවුණු රණශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන මතකද? ගොඩක් මන්ත්‍රීවරු මැරෙන්න තිබ්බා ඒ වෙලාවෙ. මීඩියා වලින් කිව්වා, දිල්ලි පොලීසියෙන් විශිෂ්ඨ සේවයක් කලා කියලා ඒ වෙලාවෙ මන්ත්‍රීවරු බේරගන්න. ඒත්, ඇත්ත දැනගෙන හිටියෙ කීපදෙනෙක් විතරයි. පොලීසිය එන්නත් කලින් එක්තරා පුද්ගලයෙක් එතනට ගියා. ත්‍රස්තවාදීන් විසින් වටකරලා තිබ්බ පාර්ලිමේන්තු සංකීර්ණයට තනියෙන් ගිහිල්ලා, කිසිම උපද්‍රවයකින් …

Read More »
error: Alert: Content is protected !!