Sunday , September 20 2020
Breaking News

Tag Archives: Amit Sadh

Avrodh the Siege Within [S01 : E09] Sinhala Subtitles | දිවි හිමියෙන් රකිමි මව්බිම [සිංහල උපසිරසි]

කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා අප සමඟින් මෙතෙක් දවසක් රැඳි සිටි ඔබ සැමට ස්තුතියි.! කලින් කොටසෙදි මේජර් විදීප් සිං ප්‍රමුඛ කන්ඩායම කොට්ලා වලට යනවනේ අබු හෆීස් කියන ත්‍රස්තවාදියා ඝාතනය කරන්න. ඉතින් …

Read More »

Avrodh the Siege Within [S01 : E08] Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි අටවෙනි කොටසටත් ආවා. මුලින්ම MTR තරිදු රුක්ෂාන් පෙරේරා අයියට ස්තූති කරන්න ඕනී මාවත් මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න සම්බන්ද කරගත්තට. ඉතින් මේක මොනවගේ කතා මාලාවක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. එහෙනම් වැඩිවිස්තර ඕනී නෑ. කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි මේජර් විදීප් එක්ක 10 …

Read More »

Avrodh the Siege Within [S01 : E07] Sinhala Subtitles | මිතුරා වෙනුවෙන් අවස්ථාවක් ලැබීම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! මේ මගේ පලවෙනි Web Series එකක කතාංගයක සිංහල උපසිරැසි ගැන්වීම. මට මේ උපසිරැසි ගැන්වීමේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට මුලින්ම ස්තූතිවන්ත වෙන අතරම වැඩි කතා නැතුව අද කොටස එහෙමත් නැතිනම් හත්වෙනි කොටසෙහි මොකක්ද වෙන්නේ කියලා විමසල බලමු. …

Read More »

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන ආවා. 2020 අගොස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breath කතාමාලාවේ නිර්භීත පොලිස් නිලධාරියාගේ වන කබීර් සාවන්ත් ගේ චරිතයට තම රංගන දායකත්වය ලබාදුන් Amith Sadh …

Read More »

Avrodh the Siege Within [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිප්‍රහාරය දියත් කිරීම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 05 වෙනි කොටස අරගෙන ආවා. අගෝස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breathe කතාමාලාවේ නිර්භීත පොලිස් නිළධාරීයා වූ කබීර් සාවන්ත් ලෙස තම රංගන දායකත්වය ලබාදුන් Amith Sadh හමුදා මේජර්වරයෙක් …

Read More »

Avrodh the Siege Within [S01 : E04] Sinhala Subtitles | වේගයෙන් ඉදිරියට… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස ගැන කතා කරන්න කලින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. පහුගිය කොටස පටන් ගත්තේ පැනලා ගියපු ත්‍රස්ථවාදීන් තුන්දෙනා ලුහුබැඳලා යන සිදුවීමත් එක්ක. මේජර් සූද්ට වෙඩි වැදුනා මතකත් ඇති. මේජර් රෝනක් ගෞතම් ඇතුලු පිරිස ත්‍රස්ථවාදීන් …

Read More »

Avrodh the Siege Within [S01 : E03] Sinhala Subtitles | හඹායෑම [සිංහල උපසිරසි]

  ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ. දැන් නම් ඉතින් උපසිරැසියක් අරන් එන්න වෙන්නේ ලැබෙන පොඩි නිවාඩු වලින් තමයි. ඡන්ද නිවාඩුව අස්සේ තරිඳු අයියා ඇහුවා මල්ලි ටීවි සීරිස් එකක් තියනව සබ කරමුද කියලා. ට්‍රේලරේ බලපු ගමන් කිව්වා කරමු කියලා. අනිවා බලන්න කියලා හැමෝටම කියන්න පුලුවන්. මුල ඉඳන්ම කිසිම …

Read More »

Yaara (2020) Sinhala Subtitles | චතුරංග කල්ලිය… [සිංහල උපසිරැසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසි සියලුම සහෝදර සහෝදරින් හට. ටික කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන එන්නයි මේ සූදානම. මේක ඇවිල්ල හුඟ දවසක් වෙනවා. පිටපත් නිකුත් වෙලා සතියකටත් වැඩියි. නමුත් උපසිරැසි කරලා අරගෙන එන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න කියල මුලින්ම ඉල්ලා හිටිනවා. අධ්‍යාපන කටයුතු අල්ලපනල්ලේ මැතිවරණය නිසා ලැබුණු නිවාඩු සමයෙන් තමයි වැඩේ ඉවරයක් …

Read More »

Avrodh the Siege Within [S01 : E02] Sinhala Subtitles | බලාපොරොත්තු නොවු වේලාව.! [සිංහල උපසිරසි]

යුධමය කටයුතු වලදි භාවිතා කරනු ලබන වචනයකි. පෙර කොටසින් – ඩෝග්‍රා රෙජිමේන්තු කණ්ඩායම සහ බිහාර් රෙජිමේන්තු කණ්ඩායම් දෙක ස්ථාන මාරුවීම කරගන්න අවශ්‍ය වැඩටික ඉවර වෙලා ඔවුන්ගේ සුහඳ හමුව රාත්‍රී ආහාරයත් සමඟම යොදාගන්න තමයි සැලසුම. ඔය අතර කඳවුර සුද්ධ පවිත්‍ර‍කරන්න එන පුද්ගලයා වෙනදා ආපු නැති දෙන්නෙක් එක්ක කඳවුරට එනවා. අද කොටසින් …

Read More »

Avrodh the Siege Within [S01 : E01] Sinhala Subtitles | නව යුගයේ යුධ වීරයින්.! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි අදත් අප සුපුරුදු ලෙසින් වෙබ් අඩවියට ගොඩවෙන්නේ කෝවිඩ් 19 නැමැති වසංගතයේ බලපෑම නිසාවෙන් ලොවම ඉතා තීරණාත්මක අවදියක තිබියදි. සියලුම අත්‍යාවශ්‍ය කටයුතු පවා නතරව ඇති අවස්ථාවක ලෝක සිනමා කර්මාන්තයද අතිශය ඛේදනීය තත්වයක තිබියදි සිනමා කලා ක්ෂේත්‍ර‍යටම පමණක් ඉඩෝරයට පතිත වන ධාරානිපාත වර්ශාවකට සමකල හැකි …

Read More »

Breathe : Into the Shadows [S01 : E12] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතූ දේම වෙයි. [සිංහල උපසිරැසි සමග]

හෙලෝ, ඔව් කියන්න. මේඝ්නා.. ඊයේ මට පරණ යාලුවෙක් හම්බවුණා. එයා ආවෙත් අර බෙහෙත ගන්නමයි.. මං හැමදෙයක්ම අමතක කරන්න හදද්දී ඇයි ඒ දේවල් මගේ පස්සෙන් එන්නේ..? ඇයි.. ඇයි..? මට මේක දරාගන්න බෑ.. අන්ගද්.. සන්සුන් වෙන්න.. මං කියන දේ අහන්න. ඔයා අර පරණ දේවල් නම් පටන් ගන්නෙපා. ඔයාගේ අතේ දැනටමත් අර බෝතලේ …

Read More »

Breathe : Into the Shadows [S01 : E11] Sinhala Subtitles | අන්ධකාරයට පුංචි එළියක් [සිංහල උපසිරැසි සමග]

සියාව නැති වෙලා අදට මාස 10ක් වෙලා. මේ මාස 10ට කොයිතරම් අපි අසරණ වෙලාද කියනවා නම් හොඳ නරක මොකක්ද අපිට අමතක වෙලා. අපි සම්පූර්ණයෙන්ම වෙනස් අය වෙලා. අභා… අපි හීනෙකින්වත් කරන්න නොහිතන දේවල් කළා අපේ අත් වල ලේ ගාව ගත්ත අපි. ඇත්තටම දැන් මං කවුද කියල මමවත් දන්නේ නෑ. අනේ …

Read More »

Breathe : Into the Shadows [S01 : E10] Sinhala Subtitles | විශ්වාසය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමග]

  ජේ, හැම හැගීමක්ම තමන්ගේ ශක්තිය කරගන්න ඔයාගේ ඇග ඇතුළේ තියෙන රාවණ්ගේ වගේ හැගීම් දහය… ඔයාට ලෝකයාත් එක්ක ලොකුම ලොකු ප්‍රශ්නවලට සටන් කරන්න ශක්තියක් වේවී. ඒ හැගීම් ඔයාගේ දුර්වලතාවය නෙවෙයි, ඔයාගේ ශක්තිය වේවී. අපේ මේ හැම හැගීමක්ම වගේ එක ඔලුවක නෙහ් තියෙන්නේ ඒත් රාවණ්ට හැම හැගීමකටම එක ඔලුවක් තිබුණා බැදීම, …

Read More »

Breathe : Into the Shadows [S01 : E09] Sinhala Subtitles | අන්ධකාරයට ඇති බිය..! [සිංහල උපසිරැසි සමග]

මෙඩිකල් කොලේජ් එකේ වැඩ ඉවර වෙන්න හිටියේ. මම හරිම බයෙන් හිටියේ පාස් වෙයිද ෆේල් වෙයිද කියල. ඒක නිසා, මම ලොකුම ලොකු වැරැද්දක් කළා. මම හිතා මතා නොකරපු වැරැද්දට අවුරුදු 7ක් හිරේ ඉන්න වුණා. ඒ අවුරුදු 7 ගැන කතා කරනකොටත් ලැජ්ජයි. හැම රෑකම වගේ කරන්ට් එක යනවා. එක එක අය මගේ …

Read More »

Breathe : Into the Shadows [S01 : E08] Sinhala Subtitles | පලායාමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

  ගූෆි! පුංචි අවිනාෂ්ට හිටිය හොඳම යාළුවා කොන්දේසි රහිතව ඔහුට ආදරේ කළ මිතුරා පාසල් නිම වූ ගමන් ඔහු එන්නේ ගූෆි හොයන්. දම්වැලෙන්නිදහස් කරලා ගූෆි එක්ක හැන්දෑවරුවම ගතකරන්නයි අවිනාෂ් හිතන් හිටියේ.. ඔහු ගූෆි එක්ක ටික දුරක් ඇවිදන් ගියා වාදයක සද්දයක් ඇහුණු නිසා අවධානය වෙනතකට ගියා සැනින් ගූෆි අතුරුදහන් වෙලා… ගූෆි.. ගූෆි.. …

Read More »

Breathe : Into the Shadows [S01 : E07] Sinhala Subtitles | අහන්න J! [සිංහල උපසිරැසි සමග]

ඔයා තමයි අවිනාශ්ගෙ ශක්තිය. ඒක නිසා තමයි ඔයා හැමදෙයක් ගැනම තේරුම් ගන්න ඕන J. අවිනාශ් කරන දේවල්. මම ඔයාට මේ හැමදේම උගන්නනව. ඒත් කාටවත් දැනගන්න තියන්න එපා… මම ඔයා එනකම් තමයි බලාගෙන හිටියෙ. දන්නවද J, හැගීම් දැනීම් නැති මනුස්සයෙක් ජීවයක් නැති ගලක් වගේ. අපේ ඇතුලින් තියන හැගීම් දැනීම්, අපි ඒව …

Read More »

Breathe : Into the Shadows [S01 : E06] Sinhala Subtitles | බිහිසුණු ප්‍රේමාලිංගනේ [සිංහල උපසිරැසි සමග]

“නතාෂා” ” ඊයේ රෑ වෙච්ච දේ ගැන මට කිසිම පසුතැවිල්ලක් නෑ” ආර්තී සිය හඬ අවදි කළා. පෙරදා රෑ අත්විදි ඒ අසම්මත රසය නතාෂාගේ සිතට බරක් එක්කර තිබුණා. ඈ දිගටම මුනිවත රැක්කා. සිද්ධ වුනු දේ ගැන ඈ පසුතැවුනා. ආර්තී නැවත හඬ අවදි කළා. “අපි ජීවත් වෙන්නේ එක සැරයයි. ඔයා හිතනවද මේ …

Read More »

Breathe : Into the Shadows [S01 : E05] Sinhala Subtitles | වෙස් ගත්තෝ කවුරුන්දෝ?? [සිංහල උපසිරැසි සමග]

මේසය මත පිරමීඩාකාරව සැකසූ කාඩ්පත් දෙස ඈ බැල්මක් හෙලුවා. ලොකු හුස්මක් ගෙන නාන කාමරයට වැදුනා. පුංචි දැරිය කාමරයේ සිටීම ඇයට සහනයක් වුණා සිය මෙහෙයුම අරඹන්නට අදිටන් කරගන්නී ලෝහමය තේ ගොට්ටෙන් ඇණ බුරුල් කළා. දැව පුවරුවට එහායින් මෙතෙක් කල් ඇගේ මහන්සියේ ප්‍රතිඵලය පෙනුනා. ඈ හාරන්න ගත්තා. මිනිත්තු කිහිපයක් ගෙවුනා. “අක්කේ, එන්න …

Read More »

Breathe : Into the Shadows [S01 : E04] Sinhala Subtitles | ආත්මයේ කැළැල..තණ්හාව! [සිංහල උපසිරැසි සමග]

ප්‍රීත්පාල් සිංගේ දරුණු වීඩියෝව විකාශනය වෙනව, තවත් එක් අහිංසක ජීවිතයක අවසානය. වෛද්‍ය ශිෂ්‍යාවක් සමග තනිවුනු සියා නැමති කුඩා දැරිය, තමන්ගේ පනමෙන් වටින තම දියනිය බෙරාගැනීමට වෙර දරන මව්පියන් දෙදෙනෙක්, තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට කැපවුනු මවක් සහ පියෙක්. තම දියනිය සමග එක්වීමට ඉවසිල්ලක් නොමැතිව ලතවෙන මවක් සහ පියෙක්. තමන්ගේ …

Read More »

Breathe : Into the Shadows [S01 : E03] Sinhala Subtitles | රාගය හින්දා…. [සිංහල උපසිරැසි සමග]

වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික ඔහු අතින් පිහ දැම්මා. කඩේ ඇරලා අතුපතු ගාලා දෙවියන් වැන්දා. ලේන්සුවක් අතේ තියන් නිතරම මේසය පිහ දැම්මා ෆෝන් එක පිහ දැම්මා. කඩේට එන අයට කකුල පිහදාගෙන එන්න ඇවිටිලි කරා කෑම කන්න කලින් පිඟාන කීපසැරයක්ම පිහුවා. හැන්ද, ගෑරුප්පුව පිහුවා. ගෙදර ඇවිල්ලා දවසේ සල්ලි ටික සබන් …

Read More »
error: Alert: Content is protected !!