Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Amrish Puri

Police Force: An Inside Story (2004) Sinhala Subtitles | පොලිස් බලකායේ අභ්‍යන්තර කතාව. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා කියල පලමුවෙන්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න මම කියපු විදිහටම මගේ අට වෙනි උපසිරැසියත් එක්ක ඔයාල හමුවෙන්න ආව. මේ වතාවේ මම ඔයාල වෙනුවෙන් අර ගෙන ආවේ 2004 වර්ෂයේ තිර ගත උන තවත් සුපිරිම නිර්මාණයක්. Police Force: An Inside Story. මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ අපි ගොඩ දෙනෙක් ආදරය …

Read More »

Diljale (1996) Sinhala Subtitles | හදවත බිදුනා [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා යාලුවො හැමෝටම. චුට්ටක් පරක්කු උනා මගෙ ඊලග උපසිරැසිය ඔයාලට ගේන්න. මේ දවස් වල වැඩත් වැඩියිනෙ. මොකද කිව්වොත් රටේ පැවතුන තත්වය දැන් ටිකෙන් ටික අඩු වෙලා ගිහින් තියෙන්නෙ. රට දැන් ටිකෙන් ටික යතා තත්වයට පත් වෙමින් තිබෙන නිසා. රැකියා කරන අපිටත් වැඩ ටිකක් වැඩියි. ඒ නිසා කලින් දෙන්න …

Read More »

Chachi 420 (1998) Sinhala Subtitle | කපටි නැන්දා!! [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ …

Read More »

Mr. India (1987) Sinhala Subtitles | මව්බිම බේරා ගැනීමට නොපෙනෙන වීරයෙක්… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ 80 දශකයේ අග බාගයේ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. 1987 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ  Masoom,  Joshilaay,  Bandit Queen වගේ වෙනස්ම ආරක චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු ශේකර් කපූර්. අනිල් කපූර්, ශ්‍රීදේවි සමගින් අම්රිශ් පූරි රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය 1987 අවුරුද්දෙ දෙවෙනි වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය වුනා. …

Read More »

Taarzan: The Wonder Car (2004) With Sinhala Subtitles | මා හදේ රැදුනු පැතුම ඔබයි පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් …

Read More »

Pardes (1997) with Sinhala Subtitles | සයුරෙන් එතෙර. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් චිත්‍රපටියකට උපසිරැසි දාලා ඔයාලත් එක්ක එකතුවෙන්න හිතුවා. මම මුලින්ම ඔයාලට ගේන්නෙ හින්දි චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නෙ 1997 වසරෙදි. ඒ වගේම මේ 7/10 IMDb අගයක් තමයි මේ සිනමා පටය ලබාගෙන තියෙන්නේ. Subhash Ghaiගේ අධ්‍යක්ෂණයෙන් මෙහි Shah Rukh Khan – අර්ජුන් සාගර් ලෙසත් Mahima Chaudhry – කුසුම් ගංගා …

Read More »

Garv: Pride and Honour (2004) | අභිමානය සහ ගෞරවය …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට  කියන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ  Shilpa Shetti, Arbaaz khan වගේ දක්ෂ නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. IMDB වර්ගීකරණයේ …

Read More »

Koyla (1997) | ගිනි අඟුර. [සිංහල උපසිරසි සමඟ]

π.මද පවනේ සිසිලස ඔබ ඇන්න ගියේ…π π…තුරැ වදුලම විකසිත බව කියා ගියේ… π π…මගේ තුරැලේ රැදි සිනාව කොයිද ගියේ…π π..ඔබම සැදූ සිත රිදවා යන්න ගියේ… π 1997 වසරේ තිරගත වුණ මේ සිනමා සිත්තම, ප්‍රවීණ අධ්‍යක්ෂක වරයකු වන රාකේෂ් රෝෂන් මහතා ගේ අධ්‍යක්ෂණයක් වගේම සචින් බෝව්මික් (තිර රචනය), රවී කපූර් (තිර …

Read More »

Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | එන්න..ආදරයෙන් පිස්සු වැටෙන්න [සිංහල උපසිරසි සමඟ]

තුජෙ දේකා තෝයෙ ජානා සනම්…. ප්‍යාර් හෝතා හෙ දිවානා සනම්…. අබ්සෙ හා සේකා හා ජායෙ හම්…. තේරේ බා හෝමෙ මර්ජායෙ හම්…. ඔබ දුටු විට මා සාක්ෂාත් කරගත්තා… ආදරය යනු කෙතරම් පිස්සුවක්ද යන වග… මෙතන් සිට මා කොහාටද?… ඔබගෙ සුරත තුල මට මියයන්න ඉඩ දෙනු මැනවි… නමස්තෙ..කට්ටියට මන් අද ආවෙ මගෙ …

Read More »

Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | කාළි මෑණියගේ මරණයේ දෙවොල [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිතුරනේ, බයිස්කෝප් අඩවියට ලබා දෙන තුන්වැනි නිර්මාණයයි මේ. ඒ වගේම මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීමයි. චිත්‍රපටය මීට දශක දෙකකට පමණ ඉහතදී අතිශය ජනප්‍රිය වූ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ එක සන්ධිස්ථානයක්. මෙය අධ්‍යකෂණය කොට තිබෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යකෂක ස්ටීවන් ස්පිල්බර්ග්. මේ චිත්‍රපටය තවත් එක බටහිර සිනමා සිත්තමක් පමණක් නම් …

Read More »
error: Alert: Content is protected !!