Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Amy Poehler

The House (2017) Sinhala Subtitles | ඔයාගේ ගෙදරත් කැසිනෝ එකක් කරමුද? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කොප්වාසි හැමදෙනාටම පරක්කු වෙලා හරි,ඔන්න ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පණ්ඩිත කමට මේ සබ් එක හදිස්සියෙන් බාර ගත්තත් මට මේක කරන්න මාසයක් විතර ගියා.මේක මං බොහොම අමාරුවෙන් කරපු උපසිරසියක්.ඔන්න හිනාවෙන්න කැමති අයට නං නියම ෆිල්ම් එකක් මේක.බලන්නකෝ මේක.. හරි එහෙමනම් මං මේ චිත්‍රපටියේ තොරතුරු ටිකක් කියන්නම්. …

Read More »

Sisters (2015) with Sinhala Subtitles | සාදයක් කල විනාශයක්… [සිංහල උපසිරසි සමඟ]

එලිස් කියන්නේ කුඩා කාලයේ ඉදන් එකට තමන්ගේ පවුල එක්ක හැදී වැඩි දැන් වෙන වෙන තැන්වල ජීවත් වෙන අය. වැඩිමලා තමයි කේට්. එයාට නම් දුවෙකුත් ඉන්නවා. හැබැයි මහත්තයා නම් නෑ. මක් වෙලාද කියලා නම් දන්නේ නෑ. මොකද සදහනක් නෑ. දුවගේ නම හෙයිලි. කේට්ට හරිහමන් රැකියාවක් නැති නිසා එයාගේ දුව එයා එක්ක …

Read More »

Alvin and the Chipmunks: The Squeakquel (2009) with Sinhala Subtitles |සිංදු කියන දඬුලේන්නු 2[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මේ අරන් ආවෙ Alvin and the Chipmunks චිත්‍රපටි මාලාවෙ දෙවනි චිත්‍රපටිය. මේක IMDb 4.5/10ක් අරන් තියනවා. මේ චිත්‍රපටියත් අපේ ගොඩක් යාළුවො බලලා ඇති. ඒත් මේ අවස්ථාව උපසිරසි එක්ක ආය බලන්න. කතාව මොකක්දකියනවා නම් අපේ දඬුලේන්නු තුන් දෙනා මේ වතාවෙ ඉස්කෝලෙ යනවා. ඉතින් සුළු පටු කරදර නෙවෙයි ඇති වෙන්නෙ. ඒවගේම තව …

Read More »

Inside Out (2015) with Sinhala Subtitle|ලස්සන මතකයක් නිර්මාණය වෙන්නේ එහි සතුටයි දුකයි දෙකම ගැබ්ව තියෙන විටයි.[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!. හැමෝම කැමතියි නේ වෙනස් ආරක ලිපි වලට. කලිං Effie Gray චිත්‍රපටයේ ලිපියට ගොඩාක් අය කැමැත්ත පල කරලා තිබුණා. මොකද මම ඒක ලිපියක් ආකාරයෙනුවි ඉදිරිපත් කලේ. ඔන්න ඒ නිසාම මම අදත් වෙනස්ම විදිහකට ලිපිය සකස් කරා. මේ ලිපියේ කොටස් පහකට අනුවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද ලිපිය කියවන කෙනාට මේ චිත්‍රපටය …

Read More »

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව …

Read More »
error: Alert: Content is protected !!