You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Tag Archives: Amyra Dastur

Raju Gadu (2018) sinhala subtitles | මෙහෙමත් හොරෙක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැමෝටම. ඉක්මනින්ම වගේ ආයෙ උපසිරැසියක් කරන්න හම්බවුණා. ඇත්තටම මේක ඉල්ලීමක් කරල තියෙනව දැකල තමයි පටන් ගත්තෙ.ෆිලුම ගිය අවුරුද්දෙ තිරගත වුණු Comedy/Romance කාණ්ඩයට අයත් එකක්. IMDB හි 6.6 වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් පරීශීලකයින් 85% ප්‍රතිශතයකුත් ලබාදීල තියෙනව. Raj Tarun හා Amayra Dastur …

Read More »

Judgementall Hai Kya (2019) Sinhala Subtitles | පිස්සියෙක්… මරණයක්… අබිරහසක්..!! [සිංහල උපසිරැසි සමග]

නෑ, මේ ඒක නෙමේ.. හැමදාම බලන ජාතියේ එකක් නෙමේ එක තැන පල්වෙන කතාවක් නෙමේ එක ඈනුමක්වත් පිටවෙන්න දෙන එකක් නෙමේ මොලේට නිදහසේ ඉන්න දෙන එකක් නෙමේ අවසානය ගෙස් කරන්න පුලුවන් එකක් නෙමේ බලලත් පැත්තකට කරන්න පුලුවන් එකක් නෙමේ නෑ.. මේ ඔයා වෙනදා බලන පිචර් එක නෙමේ!! ඔව්, මේ එහෙම එකක්.. …

Read More »

Manasuku Nachindhi (2018) Sinhala Subtitles | ආදරය සොයා ගෝවා බලා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න මගහැරුනයි කියල හිතන මේ අවුරුද්දෙ මුල ඒ කියන්නෙ 2018 පෙබරවාරි 18 වෙනිද නිකුත් වුන සලුරවකට තමයි අද මම සබ් අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේක Drama/Romance කැටගරියට අයත් වෙන චිතරපටයක්. IMDb එකේ නම් මේකට 5.6ක වගේ අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ටිකක් අඩු අගයක්. මේකෙ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් …

Read More »

Kaalakaandi (2018) Sinhala Subtitles | ජංජාලයයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න මම ආයෙත් ආවා අලුත් ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන. මේ වතාවෙ මම එන්නෙ හිංදි ෆිල්ම් එකක සබ් එකක් අරගෙන. මම සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තොරන වෙලාවෙ මට මෙක ලබාදුන්නෙ අපෙ සිසිල සහෝදරයා. ඇයි ඉතින් මම වෙන්කරගන්න හදන හැම ෆිල්ම් එකක්ම වාගෙ කවුරුහරි වෙන්කරගෙන. ඒ ඉතින් …

Read More »

Mr X (2015) |පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්… [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඔන්න අදත් එකක් උස්සන් ආවා. මේ අවුරුද්දේ ආව සුපිරිම ෆිල්ම් එකක් අරගෙනයි මේ එන්නේ. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයටත් වැටෙනවා, ඊයෙත් ෆිල්ම් එකක් දුන්න නිසා සමීර අයියා මේක කරන්න කිව්වත් මට කරන්න කම්මැලි හිතුනා. දෙතුන් සැරයක්ම කරන්න කිව්වම ඉතින් වැඩේ කරන්න ගත්තා. බැලුවට ඉතින් මේක අතෑරියා නම් ලොකු වැරද්දක් කරගන්නේ කියාලා …

Read More »

Anegan (2015) |ආත්මීය බැඳීම.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. IMDB මීටරය 7.3ක් කරකවපු මේක තිරගත වෙන්නේ 2015 පෙබරවාරි 12 වෙනිදා. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ K. V. Anand විසින්. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ. Kalpathi S Aghoram,Kalpathi S Ganesh, Kalpathi S Suresh යන කස්ටිය එකතු වෙලා. ප්‍රධාන චරිත කරන්නේ Dhanush සමගින් Amyra Dastur විසින්. …

Read More »
error: Alert: Content is protected !!