Thursday , November 26 2020
Breaking News

Tag Archives: Ana de Armas

Sergio (2020) Sinhala Subtitle | ලෝකයක් සුවපත් කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

“සැබෑ අභියෝග සහ සැබෑ විපාක කිසි විටෙකත් අමතක නොකරන්න එකසත් ජාතීන්ට සේවය කිරීමේ ක්‍ෂේත්‍රයෙන් පිට තියෙන මිනිසුන් දුක් විඳින තැන මිනිසුන්ට ඔබව අවශ්‍ය තැන” 1948 වසරේ මාර්තු 15 දින තානාපති ආර්නල්ඩෝ වීරා ද මෙලෝ සහ ඔහුගේ බිරිඳ ගිල්ඩාට දාව සර්ජියෝ ඩි මෙලෝ උපත ලබන අතර. ඔහුට වැඩිමල් සොහොයුරියක් සිටිය නමුත් …

Read More »

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

The Informer (2019) Sinhala Subtitles | ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම අද අරගෙන ආවේ ආදරය, පවුල, සටන්, නරක මිනිස්සු යන සියලුම අංගයන් මිශ්‍ර වෙච්ච සිනමාපටයක්.ඉතින් මේ සිනමාපටය ගැන කෙටියෙන් කිව්වොත්…IMDB මීටරේ 6.5 ක් යනකම් කරකවන්න මේ සිනමාපටයට පුලුවන් වෙලා තියෙනවා. නලු නිලියෝ ගැන කිව්වොත් Ana de Armas, Rosamund Pike, Joel Kinnaman, Clive Owen යන අය ප්‍රදාන වශයෙන් රංගනයට දායක …

Read More »

Blade Runner 2049 (2017) Sinhala Subtitles | මනුශ්‍යත්වයට එහා ගිය මිනිසෙක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2017 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් සුපිරි චිත්‍රපටයකුයි මේ අරගෙන ආවේ. Drama/Mystery/Sci-Fi/Thriller යන කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයට IMDb 8.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 87% අරගැනීමට සමත් වෙලා තියෙනවා.මේ වෙනකොටත් ඇමෙරිකන් ඩොලර් මිලියන 258ක් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වෙච්ච සලරුවක්. පැයයි 2 විනාඩි 44ක දාවන කාලයක් …

Read More »

Overdrive (2017) with Sinhala Subtitles | මාරක ධාවනය! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ …

Read More »

Exposed (2016) with Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ…… ඔන්න මම මගේ තෙවන උපසිරස නිර්මාණයත් ගෙනාව. මුලින්ම මම මේ චිත්‍රපටිය බාර දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට ස්තුති කරන්න ඕන. ඒ වගේම මට මතක් කරන්න බැරි උන පුද්ගලයෙක් ඉන්නව. ඒ තමයි මම උපසිරසි නිර්මාණය කරද්දි මට ඇතිවුන හැම ගැටලුවකටම වගේ උදව් කර චාමර සම්පත් අයිය.ඔහුටත් ස්තුති කරන ගමන් ඉක්මනට …

Read More »

Knock Knock (2015) with Sinhala Subtitles | බිහිසුණු සතිඅන්තය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ගේන්නයි සූදානම. මේකත් සුපුරුදු විදිහටම සමීර අයිය පටවපු එකක් තමා. අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් විදිහට එකිනෙකාට උදව්කරගන්නවා. ඒක ඉතින් මිනිස් ගතිය නෙ. කවදහරි රාත්‍රියක ඔයාලගෙ ගෙදර දොරට Knock Knock කියල කවුරුහරි තට්ටු කලානම්? ඔව් ඉතින් අපි දොර ඇරල බලනවනෙ කවුද කියලා. එවන් වෙබර් කියන්නෙ දරුවන් දෙදෙනෙක් ඉන්න සතුටින් …

Read More »
error: Alert: Content is protected !!