Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Anastasia Baranova

Z Nation [S04 : E13] Sinhala Subtitles | කළු දේදුන්න [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි කන්ඩායම එකතුවෙලා පිල්ලියක් උන ජනාධිපතිතුමාත් අරගෙන වොෂින්ටනයට ආවනේ.අද කතාව එහෙමත් නැතිනම් අවසන් කොටස සම්පුරනයෙන්ම තියෙන්නේ කන්ඩායමේ මේ වොෂින්ටන් ගමන ගැනයි.ඉතිං මුළු ඉදලම තිබුන ප්‍ර‍ශ්නයක්නේ වොරන්ට කොහොමද මේ හැම දෙයක් ගැන කලිං පෙන්නේ කියලා.ඔන්න ඒ අභිරහස මේ කොටසින් විසදෙනවා.ඒ වගේමයි ඩොක්ටර් ටෙලර් මේ මෙහෙයුමේදි ලොකු කාර්ය භාරයක් කරලා තියෙනවා …

Read More »

Z Nation [S04 : E12] Sinhala Subtitles | මවුන්ට් වේදර් [සිංහල උපසිරසි සමඟ]

කතාවේ අවසන් කොටස් දෙකට තමයි ඇවිත් තියෙන්නේ.දැන් අපි දන්නවනේ කළු දේදුන්න කියන්නේ මොකක්ද කියලා හරි අද කතාව ගැන විස්තර කරන කලිං පසුගිය කොටස ගැන බලමු.පසුගිය කොටස ආරම්භ වෙන්න මුඩු බිමක් හරහා කන්ඩායම ගමන් කරන අතරතුරෙදයි.ඒ සමග අපිට දකින්න පුළුවන් නොදර්න් ලයිට් කදවුරෙදි සිටිසන් සී එයාගේ පුතා එක්ක කාලය ගත කරන …

Read More »

Z Nation [S04 : E11] Sinhala Subtitles | මාරක අවිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හැතරවැනි කතා සමයේ අවසන් කොටස් 3ට ඇවිත් ඉන්නේ පසුගිය කොටස ගැන පොඩ්ඩක් නැවත මතක් කරගමු.කතාව පටන්ගන්නෙම කන්ඩායම විෂ වායු වලින් පිරුණු පෙන වලාවක හිරවුනු අවස්ථාවකයි.ස්කැචියි ස්කිසියි දෙන්නම මේ කොටසෙදි අපිට හමුවෙනවා ඉතිං මේ කන්ඩායම කරණවෑමියෙක් ලග හිරවෙලා ඉන්නකොට වොරන්ට නැවතත් ඇයගේ පෙනීම් වලින් ආචාර්‍ය ටෙලර් පෙනි සිටිනවා.ඔහු ඇයට දිගට …

Read More »

Z Nation [S04 : E10] Sinhala Subtitles | කරණවෑමියා! [සිංහල උපසිරසි සමඟ]

ඔ පසුගිය කොටස මෙතෙක් කතාමාලාවේ තිබුනු රටාවට වඩා ටිකක් වෙනස් උනා.පිල්ලි ඇතිවෙන්න කලිං ලෝකය ගැන යම් යම් දර්ෂන කලිං කතාසමයන් තුලදි අඩංගු වෙලා තිබුනත් මේතරම් සම්බන්ධයක් සහිතව ඉදිරිපත් උනේ නෑ.මීට කලිං සදහන් කරලා තියෙනවා වගේම මේ කතාමාලාවේ තිබෙන්නේ පිල්ලි සමග සටන් කරන මිනිස්සු පිරිසක් ගැනම නෙවෙයි.ඊට එහා ගිහිං සමාජයේ විවිධ …

Read More »

Z Nation [S04 : E09] Sinhala Subtitles | ගුවන් අනතුර. [සිංහල උපසිරසි සමඟ]

අට වෙනි කොටසෙදි අපි දැක්කා කන්ඩායම කැනඩාවට යනවා.ඒ මොහොතේ ඔවුන්ගේ අරමුණ උනේ නිව් ඇමරිකා වලට ගමන් කරන එකයි.එවගේම කැනඩාවේ ඉන්න පිල්ලිත් ටිකක් අමුතුයි.කන්ඩායමට මුලින්ම හමුවෙන්නේ දේවස්ථානයක්.මුළු කතාවම තිබුනේ ඒ දේවස්ථානය වටායි.එහිදි හමුවුනා හරි අපූරු මනුස්සයෙක්.මෙයා ඉදිරි කොටස් වලදි හෝ ඉදිරි කතා සමයකදි නැවත හමුවෙන්නත් ඉඩ තියෙනවා.මොකද එයාගේ අරමුණ එයා කියපු …

Read More »

Z Nation [S04 : E08] Sinhala Subtitles | භක්තිය. [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ මේ කතාසමයේ අවසානයේ ආරම්භය තමයි මේ ඇරඹෙන්නේ.කොහාම වෙතත් පසුගිය කොටස ගැන බැලුවොත් එතනදි ගොඩක් මර්ෆිට හැකියාව ලැබෙනවා ලුසි නැතිවිම නිසා හිතේ ඇතිවුනු ආවේගය ගොඩක් දුරට අඩුකරගන්න.එවගේමයි මේ වගේ ව්‍යසන වලදි මිනිස්සු විකෘති වෙන හැටිඑකොටසෙදි අපිට දකින්න ලැබුනා.කල්ලියක් පාලනය කරන්න උත්සහ කරන මවක් සහ ඇයගේ පුතා අතර බල …

Read More »

Z Nation [S04 : E07] Sinhala Subtitles | වොරන්ගේ කසාදයට කියාපුම දවස [සිංහල උපසිරසි සමඟ]

උපසිරසි ප්‍රමාදයේ උච්චතම අවස්ථාවට අාවා නොවැ.මොනවා කරන්නද කර්යබහුලකමත් එක්ක ලැබෙන සුලු කාලෙයේදි තමයි උපසිරස කරන්නේ.ප්‍රමාද උනත් කතාවට උපසිරස ලබදිම නම් නවත්තන්නේ නෑ හොදේ.හරි පසුගිය කතාව ගැන බලමු. කතාසමයන් දෙකක් පුරාවට අපි දැකපු ලුසිගේ චරිතය පසුගිය කොටසෙදි අවසන් උනා.එවගේම කතා මාලාවේ වැදගත් සිදුවිම් කිහිපයක් උනා.අපිට දකින්න ලැබුනා වොරන්ට ලැබිල තියෙන බලයේ …

Read More »

Z Nation [S04 : E06] Episode Sinhala Subtitles | වියෝව! [සිංහල උපසිරසි සමඟ]

කතාවේ හයවැනි කොටස තමයි මේ.ප්‍ර‍මාදය නම් තාම තියෙනවා තමයි නමුත් සතියට අදාල උපසිරස ඒ සතිය තුලම ගෙන්න කොහොම හරි උත්සහ කරනවා.අද කතාවට එන්න කලිං පොඩඩ්ක් පසුගිය කතාංගය ගැන බලමු.පසුගිය කතාංගය ගැන කෙටියෙන් හැදින්විමක් කරපු වෙලාවේ ඒකට පිටසක්වල ජිවින් සම්බන්ධයක් ඇති කියලා කිව්වා.නමුත් ඒ ගැන හරියටම කියන්න බෑ ඒ උනාට ඒ …

Read More »

Z Nation [S04 : E05] with Sinhala Subtitles |නොහදුනන්නෝ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස සම්පුරනයෙන්ම වෙන්වුනේ පිල්ලි සිටින අකහර දැමු විශාල වාහන සහිත භූමියකයි.කලිං සතියේ කිව්වා වගේම වොරන්ට තියෙන හැකියා අධිතාක්ෂනික දෙයක් කියලා ඔයාලට පෙන්න ඇති.නමුත් තවත් මේ මොකක්ද කියලා දළ අදසක්වත් ගන්න විදිහක් නෑ.ඒ වගේමයි අපිට දකින්න ලැබුනා මනුස්සයෙක් සපාකෑමකට ලක්වෙලා පිල්ලියක් වෙන්න ගතවෙන කාලය ගොඩක් අඩුවෙලා.Z Nation කතාමාලාව ආරම්භයේදි ඒක …

Read More »

Z Nation [S04 : E04] with Sinhala Subtitles |අලුත් මෙහෙයුමක් [සිංහල උපසිරසි සමඟ]

සිව්වැනි කතාංගයට නිර්මානය කල උපසිරස නොහිතපු විදිහේ අතපසුවිමක් නිසා ආයෙත් සම්පුනයෙන්ම නිර්මානය කරන්න මට සිද්ද උනා.ඒ නිසයි මේ ප්‍රමාදය ඇති උනේ.කොහෙම නමුත් පස්වැනි කතාංගයත් මේවෙනකොට විකාශය වෙලා දින කිහිපයක් වෙනවා.එකත් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන්න උත්සහ කරනවා.එහෙනම් අපි කතාව ගැන බලමු. අද කතාව සම්පුරනයෙන්ම දිවෙන්නේ අතහැර දමන ලද වාහන විශාල ගනනක් …

Read More »

Z Nation [S04 : E03] with Sinhala Subtitles | අතුරුදහන්විම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කිව්වා වගේම කතාවේ 3වැනි කොටසත් ගෙනාවා.පසුගිය කොටසෙදි අපි දැක්කා සෝනා වල සිදුවන බිදවැටිම.ඉතිං ඒක ඇත්තටම මර්ෆිගේ රුධිරයේ වරදක් නිසාද නැතිනම් සෝනා වල ඉන්න කවුරුහරි කරපු දෙයක්ද කියලා නම් තාම දන්නේ නෑ.නමුත් The Reset එහෙමත් නැතිනම් නැවත ආරම්භ කිරිම පිලිබද දළ අදහසක් පසුගිය කොටස් දෙකෙන් අපිට ලැබුනා එ තමයි …

Read More »

Z Nation [S04 : E02] with Sinhala Subtitles | පැනයාම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතිෙය් ප්‍රමාදය 3වැනි කොටස දක්වාම තියෙවි. නමුත් හතරවන කොටසේ ඉදං syfy විකාශයට සමාන්තරව උපසිරස ගෙන්න උත්සහ කරනවා. පසුගිය කොටසේ ආරම්භයේදි අපි දැක්කා සෝනා වල අලුත් යමක් ආරම්භ කරන්න සුදානමින් ඉන්නවා. බොහෝවිට දැනට ඉන්න පිල්ලි විනාශ කිරිමේ ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් විශේෂත්ව තමයි ඒ සියල්ල වොරන්ට කෝමෝ තත්ත්වයෙන් පසුව ලැබුනු අපුරු …

Read More »

Z Nation [S04 : E01] with Sinhala Subtitles | අදුරු සිහිනය [සිංහල උපසිරසි සමඟ]

මෙතෙක් කතාව සොම්බි වෛරසයක් ලෝකය පුරා පැතිරි යන්න පටන්ගනි.ලොකය පුරා සිටින විද්‍යඥයින් එයට ප්‍ර‍තිකාරයක් සෙවිමට උත්සහදරමින් සිටියි.ඒ අතරින් එක්තාරා විද්‍යඥවරියක් සිරකරුවන් යොදා කරනලද පරික්ෂනයකින් ඒක් සිරකරුෙවකුට යම් පමනකට සාර්ථකත්වට පත්වෙයි.නමුත් ඒ පරික්ෂන පැවැත්වු ස්ථානයට පිල්ලි අාක්‍රමණයක් සිදුෙවයි.පරික්ෂනය අතරමග නතරෙවයි.ඒ් සිරකරුවාව CDC විද්‍යාගාරයට ගෙන යාමට පැවරෙන්නේ ලුතිනන් වොරන් ඇතුලු කන්ඩාමටයි.ඔවුන්ගේ ඒ …

Read More »

Z Nation [S03 : E14] with Sinhala Subtitles | සියල්ලෝම අවසානයේදි මිය යති [සිංහල උපසිරසි සමඟ]

කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍ර‍මාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි  පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයිමන් ගැන …

Read More »

Z Nation [S03 : E13] with Sinhala Subtitles | ද්වන්ද සටන [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම් ලොකු අනතුරු ගොඩකට මුහුන දෙන්න වෙනවා. එවගේම ඩොක් ඇඩිව හොයාගෙන යනවා. ලබන සතියේ අවසන් කොටසෙදි …

Read More »

Z Nation [S03 : E12] with Sinhala Subtitles | වැටලීම [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි මේ ආරම්භවෙන්නේ. පසුගිය කොටස් වලදි වොරන් රතු අත් කල්ලිය එකතුකරගෙන මර්ෆි සමග සටනට සුදානම්වුනානේ. අද කතාවේ ඒ සටන තමයි යන්නේ. ඒ වගේම මතක ඇතිනේ රෙඩ්‍ව 10Kට ඒක එක තැන්වලදි පෙන්න පටන්ගත්තනේ. නමුත් ඇත්තටම රෙඩ්ට මොකද උනේ. එයා මැරිලද?. අද කොටසේ ඒකට උත්තරය තියේවි. …

Read More »

Z Nation [S03 : E11] with Sinhala Subtitles | සුරදුතියෝ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි ඇඩි ගියානේ ලුසිව හොයාගෙන. ඩොක් ගියා රේඩියෝ සම්ප්‍රේෂන කුළුනක් හොයාගෙන. ඔන් අද ඩොක්ට ඒ රේඩියෝ කුලන නම් හමු වුනා එවගේම අපුරු කාන්තාවෝ 3දෙනෙකුත් හමුවෙනවා. ඉතිං එතන වෙන හරි අපුරු වැඩ තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ. සති කිිහපයකට කලිං Syfy නාලිකාව Z Nation විකාශන කාලසටහනේ වෙනසක් කලා ඒකට අනුව මේ කොටසින් …

Read More »

Z Nation [S03 : E10] with Sinhala Subtitles | එයා දැන් ලොකු ලමයෙක් [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි දැන් ආරම්භ වෙන්නේ. ඉතිං පසුගිය සතියෙදි ඩොක් සහ ඇඩි ලුසිව හොයාගත්තානේ. අද කතාව සම්පුරනයෙන්ම ලුසි ගැනයි. ඩොක් සහ ඇඩිට අද පිල්ලි එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. කොහොම නමුත් නිල් පාට ලුසිගේ තව විශේෂත්වයක් තියෙනවා. එයා ගොඩක් වේගයෙන් වැඩෙනවා. එහෙනම් කතාව අරගන්නකෝ. ලබන සතියෙන් පස්සේ …

Read More »

Z Nation [S03 : E09] with Sinhala Subtitles | කෘෘරත්වයේ හදවත [සිංහල උපසිරසි සමඟ]

කතාමාලාවේ 9 වැනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද කතාව නම් ටිකක් දුක්බර එකක් වගේ. වොරන්ගේ පරන යාළුවෙක් ඇය ඉදිරි පිටම මැරෙනවා. ඉතිං වොරන්ගේ සැලසුම වුනේ කාගේ හරි උදව් අරගෙන මර්ෆිගේ කදවුරට පහර දෙන්නනේ. ඒකට ඇය තොරගන්නේ රතු අත් කල්ලිය. නමුත් හෙක්ටර් ඒකට විරුද්ධ වෙනවා. කොහොම හරි කට්ටිය රතු අත් කල්ලියේ …

Read More »

Z Nation [S03 : E08] with Sinhala Subtitles | ජනපතිවරණය [සිංහල උපසිරසි සමඟ]

වැඩි දෙයක් කියන්නේ නෑ. ඔන්න සී නේෂන් කතාමාලාවේ පසුගිය කොටසෙදි කන්ඩායම දෙකට බෙදිලා යන්න පටන්ගත්තනේ. අද කතාවේ පෙන්වන්නේ ඇඩි සහ ඩොක් දෙන්නා ගැනයි. කලිං  කතාමාලාවෙදි හමුවුනු යාළුවෝ දෙන්නෙකුත් ඔන්න අද කතාවෙදි එනවා. එවගෙම අමුතු වර්ගයේ රෝගයකුත් මිනිස්සු අතරේ පැතිරෙන්න අරගෙන. අද කතාව ටිකක් දේශපාලනය සම්බන්ධයි. එ වගේම අද කතාව බැලුවම ඇමරිකානු …

Read More »
error: Alert: Content is protected !!