Saturday , September 19 2020
Breaking News

Tag Archives: Andrea Jeremiah

Pachaikili Muthucharam (2007) Sinhala Subtitles | වෙන කෙනෙකුගේ පහස ලබා ගන්න ගිහිං කර ගත්ත හදියක් [සිංහල උපසිරසි සමඟ]

පරණ දමිල චිත්‍රපට වලට කැමති උදවියට ඔන්න තවත් සුපිරි ෆිල්මක් අරගෙන ආවා. ඉන්දියාවේ පරන නළුවකු වන සරත් කුමාර් සහ ප්‍රධාන නිළිය වන ඇන්ඩ්‍රියා සහ ජෝතිකා රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ශකයකු වන ගෞතම් මේනන් විසිනි. මෙම අධ්‍යක්ශක වරයාගේ කලින් චිත්‍රපට බලලා තියෙන කට්ටිය දන්නවා ඇති මොහුගේ චිත්‍රපට වල …

Read More »

The House Next Door (2017) AKA Aval Sinhala Subtitles | දෙවියන්ටත් යටත් නොවන දුෂ්ඨ ආත්මයක් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ දවසක් එසෙනම් රසිකා රසිකාවියනි අද දින C.R ජයලත් සොයුරා සමඟින් තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා පැමිණියේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ Horror කාණ්ඩයට අයත් සිනමා සිත්තමක් සමඟින් එසෙනම් මුලින්ම මා මෙම සලරුව පිළිබඳව මාදැනුවත් කල සදුන් ධනුෂ්ක සහෝට සහ මෙම සලරුව මෙතරම් ඉක්මනින් …

Read More »

Taramani (2017) with Sinhala Subtitles | සමනළියකගෙන් පාර ඇසූවෙමි… [සිංහල උපසිරසි සමඟ] (18+)

  ඔයාලා දකින මේ පාර, කොයි ගමේද කියලා අඳුනගන්න පුළුවන්ද? දෙපැත්තෙන්ම වතුරෙන් වටවුණ, මැදින් යන මේ පාර..චෙන්නයි වල තමා තියෙන්නේ. මද්දහනේ තුනට වැටෙන අවුව ඔළුව පුපුරවන මේ පාරේ.. දැන් වැස්සක් වහින්න ඕන කියලා, රාමේෂ්වර් වල කිහිප දෙනෙක් දෙයියන්ට පූජා තියමින් ඉන්නවා. අද මැච් එකෙන් ඉන්දියානු කණ්ඩායම පරදින්න ඕන කියලා. අද …

Read More »

Annayum Rasoolum (2013) with Sinhala Subtitles | ඇනී සහ රසූල් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට…!!! ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා …

Read More »

London Bridge (2014) Sinhala Subtitles | වඩාත් වැදගත් දවස! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ඉක්මනට ආවා.කලින් අරගෙන ආව Prithviraj Sukumaran ප්‍රධාන රංගනයෙන් දායක වුන Ezra (2017) ඔයාලා ගොඩක් අය බලන්න ඇතිනේ.මේකත් එයාගෙම ප්‍රධාන රංගනයෙන් හැඩවුන ෆිලුමක්.මේක ආදර කතාවක්.අයත්වෙන්නේ Drama Romance ප්‍රභේදයන්ට.මලයාලම් ආදර කතා කොහොමත් ටිකක් වෙනස් ඒවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මේකත් එහෙම වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.කොහොමවුනත් මේකට …

Read More »

Tadakha (2013) with Sinhala Subtitles | හොරා පොලිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන දමිල ෆිල්ම් …

Read More »

Loham (2015) with Sinhala Subtitles | අති සූක්ෂම රත්තරං මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභ අලුත් අවුරුද්දක් වේවා!! පුරා මාසයකටත් වැඩි කාලයකින් පසු මා අද බයිස්කොප් අඩවියට ගොඩවන්නේ මාගේ නව වන ( 09 ) උපසිරැසියත් සමඟින් මේ උපසිරැසිය දෙන්නට නම් මම හොදටම ප්‍රමාදවුනා හේතුව වුයේ මාගේ පරිගණකයේ හදිසියේම හට ගත් දෝශයක්! ඉතින් දෝශය නිරාකරණය කරගෙන පරිගණකය මාහට ලැබී දින තුනක් …

Read More »

Uttama Villain (2015) | ශ්‍රේෂ්ඨ දුෂ්ඨයා [සිංහල උපසිරසි සමඟ]

මාස ගණනාවකින් අනතුරුව ඔබත් මමත් බයිස්කෝප් එල් කේ නැමැති මහා වෘකශ්‍ය මත විවේකීව කල්යල් ගෙවන්නෝ බවට පත්වුනු අපූරුව කියා නිමකල නොහැක. දහසකුත් රාජකාරී මධ්‍යයේ 1600 ක දෙබස් වලට පණ දෙන්නට ගත් වෙහෙස කෙටි පණිවුඩ, මුහුණු පොතින් පණිවුඩ  එවන, වෙබ් අඩවියට කමෙන්ට්ස් එක්කරන දයාබර පාඨකයෝ වෙනුවෙන්මය. අප එදිනෙදා මුණ ගැසෙන ලෝකයේ …

Read More »

Valiyavan (2015) | බලවතා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් සුපිරි දමිළ ෆිලුමක් අරගෙන ආවේ ජායි-ඇන්ඩ්‍රියා රඟපාන වලියවන්. විභාග කන්දරාවක් ඉවර කරලා පට ගාලා යාල්දේවීයේ ගෙදර ආවේ උපසිරැසියක් දාන්නම තමයි. ඔන්න ඇවිත් දවස් 3 කින් මේ උපසිරැසිය සාදා නිමකළා ඔයාලට ඉක්මණටම දෙන්න ඕන නිසා. ෆිල්ම් එක චුට්ටක් කියන්නම්. ලස්සන කෙල්ලෙක් ඇවිත්, එයාගේ ආදරේ ලබන්න නම් එයා පෙන්නන …

Read More »

Aayirathil Oruvan (2010) with Sinhala Subtitles | සැගවුනු අධිරාජ්‍යය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ! ඔන්න අපේ අමිල සහොදරයත් එක්ක එකතු වෙලා දමිල සිනමාවේ බිහිවුන සාම්ප්‍රදායික සිනමා කලාවෙන් එහාට ගිය Fantasy-Adventure වර්ගයේ සාර්ථක නිර්මානයක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.මේ අපි දෙන්නා එකතු වෙලා කරන දෙවන උපසිරැසි ගැන්වීම.2007 වසරේ ජූලි මාසයේ රූගත කිරීම ඇරබූ මෙම ච්ත්‍රපටය 2010 ජනවාරි 14 තයිපොන්ගල් දින තිරගත වීම ඇරබුනා.ච්ත්‍රපටය …

Read More »
error: Alert: Content is protected !!