You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Tag Archives: Andrea Riseborough

Nancy (2018) with Sinhala Subtitles | රැවටීමක්? [සිංහල උපසිරසි සමඟ]

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. එක් …

Read More »

Mandy (2018) Sinhala Subtitles | ආගමික අන්තවාදීන්ගේ ඉරණම විසඳූ පළිගැනීමේ දූතයා…!! [සිංහල උපසිරසි සමඟ] (+18)

Horror කියන නම ඇහුවමත් සමහර අයට නම් එපාවෙනවත් ඇති, බොහොමයක් Horror චිත්‍රපට වල කතාවට මූලික කරගන්න රාත්‍රී කාලයේ පාළු ගෙදරක ඉඳන් බැලුවත් කිසිම බයක් දැනෙන්නෙ නැති විදිහෙ හොල්මන්, එක එක ආයුධ වලින් දරුණු විදිහට මිනිස්සු මරා දමන දර්ශන ඒ චිත්‍රපට හැම එකකම වගේ නොඅඩුව තිබුණත්, මගේ පුද්ගලික මතය අනුව අවුරුද්දකට …

Read More »

Mindhorn (2016) with Sinhala Subtitles | මයින්ඩ්හෝන්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා මම. භාර අරගෙන නම් ටික දවසක් වෙනවා. මේ ෆිලුම comedy ගනයට අයත් වෙන ෆිලුමක්. මිනිත්තු 89ක් පුරාවට දිවෙන චිත්‍රපටය imdb දර්ශකයේ 6.3ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කුණු තක්කාලි මීටරයත් 90%ක් ලැබිලා තියනවා. මේකෙ ප්‍රධාන නළුවට රඟපාන්නෙ Julian Barratt විසින්. කතාව ලියලා …

Read More »

Hidden (2015) with Sinhala Subtitle| රෝගයකින් වෙන් නොවූ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. හතුරෙකුටවත් මට වගේ timeline හද හද sub හදන්න නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. මෙදා පාර මන් අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක්.  Horror සහ Thriller වර්ගයට අයත් මේ ෆිල්ම් එකට IMDb එකේ 6.4ක rating එකක් ලැබිලා තියෙනවා. ඉතින් නරක වෙන්න බැහැනේ. නේද? මේකේ කතාව ගැනනම් එච්චර කියන්න …

Read More »

Birdman (2014) | කුරුළු මිනිසා…. [සිංහල උපසිරැසි සමඟ]

මම මෙහෙම කතාව පටන් ගන්නම්. IMDb 8.1 අගයක් සහ එහි හොඳම චිත්‍රපට 250 අතරේ 221 වන ස්ථානය, Rotten Tomatoes වල 91% ක්, දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම සිනමාකරණය ඇතුළු ඔස්කාර් සම්මාන 4 ක් සමඟින් සම්මාන 170 කින් පිදුම් ලද ඊට අමතරව තවත් සම්මාන 172 කින් පිදුම් …

Read More »
error: Alert: Content is protected !!