Tuesday , October 20 2020
Breaking News

Tag Archives: Andrew Garfield

Under the Silver Lake (2018) Sinhala Subtitles | අතුරුදහන් වූ යුවතිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනය කරනවා හැමෝටම. කාලෙකට පස්සේ සිංහල උපසිරසියක් අරන් ආපු මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 30 වන සිංහල උපසිරසි ගැන්වීම. IMDB දර්ශකයේ 6.4ක හොද අගයත් ගත්ත Under the Silver Lake (2018) ලෝකයේ පුරා ප්‍රදර්ශනය පටන් ගත්තේ 19 April 2018 වෙනිදා.ඒත් අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් …

Read More »

Breathe (2017) Sinhala Subtitles | නොමියෙන ආදරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන …

Read More »

Hacksaw Ridge (2016) with Sinhala Subtitles | දැවී-තැවුණ සිත් නිවී-පහන් කරනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ]

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක …

Read More »

The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

කලින් පලවූ ලිපිය.. කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට …

Read More »
error: Alert: Content is protected !!