You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Andrew Gower

Carnival Row (2019-) [S01 : E08] Sinhala Subtitles | ආරම්භයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. නමුත් තින කාර්‍යබුලත්වයත් එක්ක මට කාලය මදි උන නිසා මේ කොටස කරන්න උදයංග සම්පත් සහෝදරයා බාරගත්තා. ඉතින් කරදරේ වැටුන වෙලාවේ උදවු කරන්න ඉදිරිපත් උන නිසා ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් …

Read More »

Carnival Row (2019-) [S01 : E07] Sinhala Subtitles | සියල්ල හෙලිවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. තව එක කොටසයි ඉතුරුවෙලා තියෙන්නේ කතාමාලාව ඉවරවෙන්න. ඉතින් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. තවත් මිනීමැරුමක් වෙලා තියෙනවා. ඒ ෆයිලෝව සාමාන්‍ය මිනිහෙක් බවට ලෝකෙට පෙන්නන්න උත්සහ කරපු වෛද්‍යවරයාවයි. ඉතින් මේකත් තමන්ට සම්බන්ධ මිනීමැරුමක් විත්තිය ෆයිලෝ දැනගන්නවා. නමුත් …

Read More »

Carnival Row (2019-) [S01 : E06] Sinhala Subtitles | පැරණි හිතවත්කම් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හයවෙනි කොටස සමගයි. තව කොටස් දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. අර අද්භූතු දේවල් එක්ක සම්බන්ධකම් පවත්වන කාන්තාවට දුන්නු සත්තු දෙන්නාට නැවත පණ දීලද කියල බලන්න ෆයිලෝ එතෙන්ට යනවා. ඔහු හිතුවා වගේම ඩාර්ක් ඈශර්ගේ තත්වයේම සිටින සත්වයෙක් ඔහු …

Read More »

Carnival Row (2019-) [S01 : E05] Sinhala Subtitles | අපකීර්තිමත් ආරාධනය [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඉතින් මේ කොටසත් එක්ක තව කොටස් තුනයි ඉතිරිවෙලා තියෙන්නේ කතාමාාව ඉවරයක් වෙන්න. ඒ නිසා අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. කලින් කොටස ආරම්භයේදී අපේ ෆිල්ස්ට්‍රේට් පොඩිකාලෙ හැදුනු වැඩුනු අනාථ නිවසේ භාරකාරයාව අර අමුතු සතා ගොදුරු කරගන්නවා. කලින් මිනීමැරුම් වල වගේම …

Read More »

Carnival Row (2019-) [S01 : E04] Sinhala Subtitles | ඩාර්ක් ඈශර් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. කතාව කොයි වගෙ තේමාවක් යටතෙද යන්නේ කියලා දැන් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. මීට කලින් එපි දෙකේ සැරෙන් සැරේ කියපු ඇනූන් රාජධානිය සහ ටිරනීස් උස්බිම් වලට ගිය අපේ කතානායක ඉන්ස්පෙක්ටර් …

Read More »

Carnival Row (2019-) [S01 : E03] Sinhala Subtitles | සුරඟනුන්ගේ නිජබිම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ඔයාලා මේ එකතුවෙන්නේ Carnival Row කතාමාලාවේ තුන්වන කොටසත් සමගයි, එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. තවත් සුරඟනක් මරා දමලා කියලා ඉන්ස්පෙක්ටර් ෆයිලෝට උදේ පාන්දරම දැනගන්න ලැබෙනව. නමුත් ඒ මිනීමැරුම එසේ මෙසේ එකක් නෙමෙයි. මරණයට පත් උන කාන්තාවගේ උදරයේ සියලුම අංගෝපාංග ඉවතට ඇදලා දමලා. ඒ …

Read More »

Carnival Row (2019-) [S01 : E02] Sinhala Subtitles | ගායිකාවකගේ නික්මයාම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ දෙවෙනි කොටස සමගයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඔයාලට පොඩි අවබෝධයක් ලැබුනනේ මේ කතාමාලාවේ ප්‍රධාන මාතෘකාව ගැන. ඒවගේම මෙහි කාලය, ජීවත්වන මිනිස්සු, අතීතය ගැන වගේම මේක තවත් සුරංගනා ලෝකයක්ම විතරක් නෙමෙයි කියන එක. ඔව්, මේකෙ සුරඟනුන් විතරක් නෙමෙයි ඉන්නේ, අර්ධ …

Read More »

Carnival Row (2019-) [S01 : E01] Sinhala Subtitles | ඇතුලුවෙන්න අලුත්ම මනඃකල්පිත ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්. නම දැක්ක ගමන් ඔයාලට …

Read More »
error: Alert: Content is protected !!