Sunday , September 19 2021
Breaking News

Tag Archives: Andy Fickman

You Again (2010) Sinhala Subtitles | ආපහු ආවද එහෙනං? [සිංහල උපසිරසි]

මගේ මුල්ම උපසිරැසියෙන් අද මම ඔයාලට ගෙනාවෙ අපූරු “පලහිලව්වක්” ගැන කතාවක්. ජීවිතේ අපිට යාළුවො වගේම “හතුරො”ත් මුණගැහෙන්නෙ නැතුව නෙමෙයි නේ. විශේෂයෙන් ඉස්කෝලෙ කාලෙදි දුකට සැපට ළඟම හිටපු යාළුවො වගේම දුර තියා බාල්දි පෙරළපු හතුරොත් ඇති. ඔය රැග් කරපු අය, “කාඩ්” හදපු අය එහෙම මතකද මන්දා. හිතන්නකො ඔයාට මොකක් හරි හේතුවක් …

Read More »

She’s the Man (2006) with Sinhala Subtitle | කෙල්ලන්ටත් පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක  romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා. කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ  පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ.  ඉතින් …

Read More »

Race to Witch Mountain (2009) Sinhala Subtitles | ටැක්සි රියදුරාගෙ පිටසක්වල මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක් ගැන.. ඒ වගේම ඩිස්නි සමාගමේ හොද නිර්මාණයක්.. මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. යෝධ නළුවෙක් වෙන Dwayne Johnson තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ.. ඔහුගේ රසිකයන් වගේම ළමයින්ටත් ගැලපෙන විද්‍යා ප්‍රබන්දයක් බලන්න කැමති හැමෝම මේක බාගන්න.. මෙන්න මෙහෙමයි කතාව.. ඇමරිකාවට කඩාගෙන වැටෙනව යම් …

Read More »
error: Alert: Content is protected !!