Monday , November 30 2020
Breaking News

Tag Archives: Andy Lau

The Fatal Encounter (2014) Aka Yeok-rin Sinhala Subtitle | මාරක හමුව [ සිංහල උපසිරැසි ]

කොහොමද කට්ටියට. පලවෙනි සබ් එකෙන් හුඟ කාලෙකට පස්සෙ තමයි දෙවෙනි සබ් එක අරගෙන එන්නෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕනෙ. මම අද අරන් එන්නෙ කොරියන් ෆිල්ම් එකක්. Six Flying Dragons බලල හැදිච්ච කොරියන් ෆිල්ම් පිස්සුව (කොරියන් මල් කතා නෙවෙයි 🙂 ) නිසා පහුගිය ටිකේ කොරියන් ෆිල්ම් හොය හොය බැලුවා. ඒත් හුඟක් ෆිල්ම් …

Read More »

House of Flying Daggers (2004) AKA Shi mian mai fu Sinhala Subtitle | ඔහු ඇත්තටම කවුද? [ සිංහල උපසිරැසි ]

ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියල කියනවා.කෙනෙක් ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් තවත කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්නත් පුලුවන්. ආදරය ආත්මාර්ථකාමීත්වයකට පෙරලුනොත් මොනවගේ දෙයක් වෙයිද.? ඉතින් මේ කියන්න යන්නෙ තවත් එක ආදර කතාවක් විතරක් නම් නෙමෙයි. ක්‍රි. ව 859 දී චීනයේ පැවතුන අදක්ෂ රාජ්‍ය පාලනය නිසා රට තුල වියවුල් හටගන්නවා..මේ …

Read More »

Shock Wave (2017) AKA Chai dan zhuan jia (2017) Sinhala Subtitles | උමං පාලමේ ගලවා ගැනීමේ මෙහෙයුම … [සිංහල උපසිරැසි සමඟ]

සිනමාව හැම දවසකම වෙනස් වෙන දෙයක්. එහෙම නොවෙන්න ඒ සිනමාවට පැවැත්මක් නැති බව ලෝක ධර්මයට අනුව අපි හැමෝම දන්නා දෙයක්, ඕක සිනමාවට නෙමෙයි ලෝකේ සියල්ලටම පොදු නීතියක්. 50 සහ 60 දශකයන් තුල ප්‍රසිද්ධ සිනමාව දික්විජය කරන්නට සමත් වුන සිනමා නිර්මාණ ගොන්නක් ඇමරිකාවෙන් බිහිවුණා ඒ “බටහිර” චිත්‍රපට කාණ්ඩය නියෝජනය කරමින්, අමතක …

Read More »

Chasing the Dragon (2017) AKA Chui lung Sinhala Subtitles | දුප්පත්කම හෝ පෝසත්කම ජීවිතය හෝ මරණය ඒ ඔක්කොම නියතයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තමයි ආයිත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එක පැත්තෙ එන්නෙ.මේ අරන් එන්නෙ මගෙ නමවෙනි සබ්එක. මගේ කලින් සබ Switch (2013) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක Action, Biography, Crime ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 සැප්තැම්බර් 28 වෙනිද. …

Read More »

Mission Milano (2016) AKA Tou tian te wu Sinhala Subtitles | මිලානෝ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හයවෙනි සබ්එක. මගේ කලින් සබ Wu Kong (2017) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔන්න ඉතින් මේ පාර අරගෙන ආවෙ ඉවරවෙනකන්ම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ ඉන්ටර්පෝල් එකේ එක නියෝජිතයෙක් වටා. Action , Comedy …

Read More »

The Adventurers (2017) with Sinhala Subtitles | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. …

Read More »

My Beloved Bodyguard AKA The Bodyguard (2016) with Sinhala Subtitles | ආදරණීය ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම …

Read More »

The Legend of Drunken Master (1994) with Sinhala subtitles | බේබදු මාස්ටර්ගෙ පුරා වෘත්තය II [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! ජය වේවා ! සියලු දෙනාම හොඳින් කියල හිතනව, ඉතින් ඔයාල බලපු ජැකීගෙ තවත් ලස්සන ෆිල්ම් එකක් මේ, ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක මුලින්ම නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, මුලින්ම ඇමෙරිකාවෙදි තිරගත වුනු මේ ෆිල්ම් එකට IMDB …

Read More »

Cold War (2012) With sinhala subtitles |කවුද ද්‍රෝහියා? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම.එහෙනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා.මේක අලුත් එකක් නෙවේ. හැබැයි කම්මැලිකමක් නැතුව බලන්න ඇහැකි එකක්.2012 වර්ෂයේ තිරගත වුන මෙය නමින් COLD WAR. imdb දර්ශකයේ 6.7ක අගයක් ලබාගෙන තියෙනවා.එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. හොංකොං කියන්නේ ආසියාවේ විතරක් නෙවේ ලෝකෙන්ම තියෙන ආරක්ෂිතම නගරවලින් එකක්.ඉතින් මෙහෙව් නගරෙක මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඉන්න …

Read More »

Infernal Affairs (2002) Sinhala Subtitles | හොරා පොලිස්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මං මේ පාර ටික වෙනස් කතාවක් තමයි ඔයාලට දෙන්න යන්නේ. මේ චිත්‍රපටය IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 210 තැන තමයි රැඳිලා තියෙන්නේ. රේටින් වලින් 8.0ක් මනාප 51,783ක් අරගෙන තමයි මේ තැනට ආවේ. ඒ වගේම 2006 හොඳම ෆිල්ම් එක විදියට ඔස්කාර් සම්මාන ලබපු The Departed (2006) එක හදලා …

Read More »
error: Alert: Content is protected !!