You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Tag Archives: Andy On

Abduction (2019) Sinhala Subtitles | තම දියණියගේ නිදහස වෙනුවෙන් පිටසක්වලයින් සමග සටන් වැදුන අභිත පියා . [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ එහෙනම් තවත් සුපිරිම බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මේක තරමක් අමුතු විදිහක බයිස්කෝප් එකක්.  ඒලියන් ඒ කිව්වෙ, පිටසක්වළ කේස් එකක්. ඒවගේම, මේකේ වීරයා වෙන්නෙ ඔයාලා කවුරුත් දන්න, Scott Adkins. ස්කොට් ඇඩ්කින්ස් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔයාලා හැමෝම වගේ ස්කොට්ගේ බයිස්කොප් බලලා ඇතිනේ.. මේකත් කලින් ඒවා වගේ …

Read More »

True Legend AKA Su Qi-er (2010) with Sinhala Subtitles | වූෂූ පුරාවෘතය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං,මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න මේක. මේකට කලින් ධම්මික ප්‍රදීප් සොහොයුරා විසින් ලිපියක් දමා තිබුණත් එහි සිංහල උපසිරසියක් සපයා නැති එක ලොකු අඩුවක් කියල …

Read More »

Cold War (2012) With sinhala subtitles |කවුද ද්‍රෝහියා? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම.එහෙනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා.මේක අලුත් එකක් නෙවේ. හැබැයි කම්මැලිකමක් නැතුව බලන්න ඇහැකි එකක්.2012 වර්ෂයේ තිරගත වුන මෙය නමින් COLD WAR. imdb දර්ශකයේ 6.7ක අගයක් ලබාගෙන තියෙනවා.එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. හොංකොං කියන්නේ ආසියාවේ විතරක් නෙවේ ලෝකෙන්ම තියෙන ආරක්ෂිතම නගරවලින් එකක්.ඉතින් මෙහෙව් නගරෙක මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඉන්න …

Read More »

Once Upon a Time in Shanghai (2014) Sinhala Subtitle | සුපිරි සටන්කරුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පසුගිය ජනවාරි මාසයේ නිකුත් වූ කුංෆු ෆිල්ම් එකක් අරන් එන්න හදන්නේ. අපේ හසන්ත අයියා තමයි මේක මට කරමු කියලා කිව්වේ, එයාට මුළින්ම ස්තුති කරන්න ඕනේ මේ වගේ විවිධ වූ ෆිල්ම් අපිට තෝරලා දෙනවට. මොකද අපේ මේ අඩවියට එන අයගේ කැමැත්ත විවිධාකාරයි. මේ වගේ සටන් ෆිල්ම් බලන්න කැමති අයත් …

Read More »
error: Alert: Content is protected !!