Friday , September 18 2020
Breaking News

Tag Archives: Andy Serkis

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් …

Read More »

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් …

Read More »

13 Going on 30 (2004) with Sinhala Subtitles | එපාවූ ළමා විය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේක ටිකක් විතර අමුතු ආදර කතාවක්. එත් IMDb අගය 6.1 අරන් තියන චිත්‍රපටයක් වගේම ජෙනිෆර් ගාර්නර් සහ ඔයාල හොඳින් දන්නා ඇවෙන්ජර් එකේ හල්ක් ඒ කියන්නේ මාර්ක් රුෆාලෝ රඟපෑමෙන් දායකවන චිත්‍රපටයක්. Romance ගණයට අයිතිවෙන චිත්‍රපටයක් හින්දා ආදරකතා කැමති යාලුවෝන්ට ඉතින් අල්ලලා …

Read More »

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට …

Read More »

Inkheart (2008) with Sinhala Subtitles | පොත් කියවනකොට බලාගෙනයි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද අපිට පුළුවන් වුණොත් පොතක තියෙන චරිත වලට පණ දෙන්න. ආ..? නියමයි නේ… මම අද ඔයාලට අරගෙන ආව සලරුව ඒ වගේ එකක්. නම ඉන්ක්හාට්(Inkheart). මේ සලරුව නිර්මාණය වෙන්නේ ඉන්ක්හාට් කියන නමින්ම ලියවුණු පොතක් පාදක කරගෙන. නමුත් මේ සම්බන්ධයෙන් ලියවුණු තවත් පොත් 2ක් තියෙනවා. ඒවා නමින් ඉන්ක්ස්පෙල් (Inkspell) සහ ඉන්ක්ඩර්ත් (Inkdearth). …

Read More »

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ …

Read More »

Rise of the Planet of the Apes (2011) with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ගොඩාක් කල් ගියා. Cam Rip තිබුණත් අනිත් වෙබ් අඩවි වල කරනවා වගේ ඒ වගේ පිටපතකට උපසිරසි යොදලා ඔයාලගේ රසවින්ඳනය බාල කරන්න මම කැමති නෑ.මොකද බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටි බාගත කරන සහෝදර සහෝදරියෝ පිටපත ගැන විශ්වාසයෙන් …

Read More »
error: Alert: Content is protected !!