Sunday , September 20 2020
Breaking News

Tag Archives: Andy Whitfield

Spartacus: Blood and Sand [S01 : E13] Sinhala Subtitles | මරන්න උන් හැමෝවම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද තමයි දවස, ජනවාරි 31 අරඹපු මේ රූපවාහිනී කතා මාලාව මාසයකුත් සතියක් වගේ කාලයකින් ඉවර කර ගන්න ලැබුනා. මේ කතාවට උපසිරැසි හදලා නිකන් මමත් මේ කතාවේ ජිවත් වෙනවා වගේ තමයි දැන් හැඟෙන්නේ. මොකද මෙහි කියන වචනයක් වචනයක් පාසාම අවධානය යොමු කරලා කතාවට පුදුම විදිහට මට සමීප වෙන්න සිද්ධ …

Read More »

Spartacus: Blood and Sand [S01 : E12] Sinhala Subtitles | හෙළිදරව්වීම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව. බය වෙන්න ඇති නේද එහෙම කිව්වම. මම කිව්වේ මේ කතා මාලාව එයින් අවසන් කරලා. ඊළඟ කතා මාලාවට පටන් ගම්මු කියල. පසුගිය කොටසේ තිබුන චන්ද විමසුම ජයටම ගියා. ලැබුණ චන්ද සියල්ලක්ම …

Read More »

Spartacus: Blood and Sand [S01 : E11] Sinhala Subtitles | පැරණි තුවාල [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and Sand කතා මාලාව අවසන් වෙලා තමයි God of the Arena කතා මාලාව ආරම්භ උනේ. එහි කොටස් 6 ක් සමන්විත වුන Mini Series එකක්. ඒ කොටස් හය අවසානයේ තමා Vengeance කතා …

Read More »

Spartacus: Blood and Sand [S01 : E10] Sinhala Subtitles | උත්සව ප්‍රසාද [සිංහල උපසිරැසි සමඟ]

දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු. …

Read More »

Spartacus: Blood and Sand [S01 : E09] Sinhala Subtitles | ගණිකාව [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය …

Read More »

Spartacus: Blood and Sand [S01 : E08] Sinhala Subtitles | සහෝදරත්වයේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්. “ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. …

Read More »

Spartacus: Blood and Sand [S01 : E07] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ සහ අවාසනාවන්ත දේවල් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි කර ගනිමු. අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබුවා. …

Read More »

Spartacus: Blood and Sand [S01 : E06] Sinhala Subtitles | රසමුසු දේවල් [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු කතා මාලාවේ හය වන කොටස. කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කර ගනිමු සුපුරුදු පරිදි. පසුගිය කොටස නරඹපු ඔයාලා දන්නවා “ස්පාටකස්ට” උනේ මොකද්ද කියලා. “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” දෙන්නට ඉතා අපහසු ඉලක්කයක් ලැබුනා ජිවිත පරදුවට තියලා ලබා ගන්න. ඒ තමයි මරණයේ සෙවණැල්ල එහෙම නැත්තන් “තියෝකලිස්”. මල්ලව …

Read More »

Spartacus: Blood and Sand [S01 : E05] Sinhala Subtitles | මරණයේ සෙවණැල්ල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වන කොටස විදිහට මරණයේ සෙවනැල්ල කියන කතාංගය ඉදිරිපත් කරන්න තමා මේ සූදානම. තව දෙයක් මමත් මේ ගැන පස්සේ දැන ගත්තේ අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය එහෙම නැත්තන් “ස්පාටකස්ට” පණ පොවන Andy Whitfield කියන දක්ෂ බ්‍රිතාන්‍යය සම්බවයක් ඇති නළුවා මේ වන විට ජිවතුන් අතර නැහැ. හරිම කණගාටුයි ලේ පිළිකාවක් …

Read More »

Spartacus: Blood and Sand [S01 : E04] Sinhala Subtitles | වල තුල වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. හිතුවට වඩා ඉක්මනට කොටස් දෙන්න ලැබීම ගැන යාලුවෝ හැමෝටම සතුටු ඇති. බලමු වැඩ රාජකාරි හිර නොවුනොත් මේ වේගෙන්ම යන්න හැකියාව ලැබේවි. එහෙම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් කතාව දෙසට හැරෙමු. තුන්වැනි කොටස බලපු අපේ යාලුවෝ දන්නවා “ස්පාටකස්” කබලෙන් ලිපට වැටුනා කියලා. මොකද …

Read More »

Spartacus: Blood and Sand [S01 : E03] Sinhala Subtitles | පුරාවෘත්ත [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ තෙවැනි කතාංගය. හිතනවා කලින් කල කරුණු පැහැදිලි කිරීම ගැන අපේ යාලුවන්ට වැටහෙන්න ඇති කියලා. අර Spartacus: Gods in the Arena Mini Series එක ගැන. ඒ ගැන වද වෙන්න එපා. ඒකෙන් අපේ කතාවේ රසාස්වාදයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවන කතාංගයේ මොකද උනේ කියලා ආපසු හැරිලා …

Read More »

Spartacus: Blood and Sand [S01 : E02] Sinhala Subtitles | කඩු මල්ලවයන්ගේ සංස්කාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පළමු කතා මාලාවේ දෙවන පියවර තබන්න යන්නේ. හිතුවට වඩා අපේ යාළුවො වැඩේට කැමති වගේ. හැමෝගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තුති කරන අතර පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔක්කොටම කලින්, මොකද අපේ යාළුවො කීප දෙනෙක්ම අදහස් දක්වලා තිබුනා මේකට කලින් තව කොටස් හයක් කතා මාලාවක් තියෙනවා කියලා. ඇයි ඒක …

Read More »

Spartacus: Blood and Sand [S01 : E01] Sinhala Subtitles | රතු සර්පයා [සිංහල උපසිරසි සමඟ]

අලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනකට සිංහල තේරුම දෙමු කියන එක. ඇත්තම කියනවා නම් මීට කලින් මම රුපවාහිනී කතා බලලම නැහැ. ඒකට හේතුව මේ අපේ රටේ පෙන්නන නාට්‍ය තමා. මම විදේශ නාට්‍ය කිරුවෙත් …

Read More »
error: Alert: Content is protected !!