Tuesday , August 9 2022
Breaking News

Tag Archives: Angad Bedi

ඉන්සයිඩ් එජ් [S03 : E10] Sinhala Subtitles | ජයග්‍රාහකයා ක්‍රිකට්මයි [සිංහල උපසිරසි]

ඔන්න අවසාන කොටසටත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා. ඒ වුණත්, හැම අවසානයක්ම අලුත් ආරම්භයක් කියනවනේ. ඒ සාධකේ මේකටත් පොදුයි. සරීනා ඉන්නෙ එයාගෙ ජීවිතේ එකම අරමුණට යන පාරෙ සෑහෙන දුරකට ගිහින්. තව බාධක කීපයයි. මේ වතාවෙ ඒ බාධක අයින් කරවගන්න එයා කාව පාවිච්චි කරාවිද? ඔයාලට මතක ඇතිනේ ඉමාද්ට ක්‍රිකට් අතෑරලා එයාගෙ තාත්තගෙ නම …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E09] Sinhala Subtitles | දැවී යාම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම! මෙන්න අපි කතාවෙ වැදගත් සන්ධිස්ථානෙකට ඇවිත්. ඒ මොකක්ද කියලා ඔයාලට කොටස අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. දැවී යන්නෙ කවුද කියලත් එතකොට තේරේවි. එක එක්කෙනාගෙ බලපෑම් යටතේ එයාලගෙ අණපනත් වලට රූකඩේ වගේ නැටවිලා සරීනට දැන් ඇති වෙලා. ඒකෙන් ගැලවෙන්න එයා අලුත් පියවරක් තියන්නයි ලෑස්ති. ඒ මොකක් වෙයිද? වායුටයි රෝහිණීටයි කෝච් …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E08] Sinhala Subtitles | ටෙස්ට් [සිංහල උපසිරසි]

අටවෙනි කොටසට වගේම දෙවෙනි ටෙස්ට් තරඟෙට සාදරයෙන් පිළිගන්නවා. කතාව පැත්තට හැරුණොත්, ඔයාලට මතකනෙ කලින් කොටසෙ අවසානය, ඉමාද්ට දරා ගන්න බැරි කම්පනයක් දීලයි ඉවර වුණේ. ඒ වගේම මේ කොටසත්, තීම් මියුසික් එකටත් කලින් ඔයාලටත් ඒ වගේම කම්පනයක් දීලයි පටන් ගන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න සප්‍රයිස් වෙන්න. වායුට මොකද වුණේ? එයාගෙ සහජයෙන්ම තියෙන …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E07] Sinhala Subtitles | ඔට්ටු අල්ලන්න රජයෙන්ම අවසර [සිංහල උපසිරසි]

කොහොමින් කොහොම හරි Inside Edge සීසන් 3 එකටත් ආවා එහෙනම්.ක්‍රිකට් වල තියන රහ අස්සෙන් මිනිස්සු මේක ව්‍යාපාරයක් කරගත්ත හැටි තමා මේ කතාංග මාලා කිහිපය පුරාම තියෙන්නේ.ඉන්දියාව ගත්තොත් ක්‍රිකට් සහ සිනමාව කියන්නේ එහේ පිස්සුවක් වගේ.ඉතින් ඒ පිස්සුවෙන් මොලේ පාවිච්චි කරලා මුදල් උපයගන්න හැටි තමා මේ තුන්වෙනි සීරීස් එකෙත් මූලික කතා පදනම …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E06] Sinhala Subtitles | අල්ලේ නැටවෙන රූකඩ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුුණු 2021 දෙසැම්බර් 03 වෙනි ඇමසන් ප්‍රයිම් ඔස්සේ විකාශනය ආරම්භ වුන Iඉන්සයිඩ් එජ් තුන්වෙනි කතාසමයේ 06 වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ වෙද්දි කතාව ගැන හැම කෙනෙක්ටම අවබෝධයක් …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E05] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ක්‍රිකට් ගැන ඉන්දියානු කතාමාලාවකට ඇබ්බැහි කරවන්න සමත්වුන සීරීස් එක මොකක්ද කියලා ඇහුවොත් කෙලින්ම කියන්න පුලුවන් සීරීස් එක තමයි ඇමේසන්ලා විසින් නිකුත් කරපු ඉන්සයිඩ් එජ් කියන්නේ. Sports-Drama කාණ්ඩයට වැටෙන මේ කතා මාලාව මුල් සීසන් එකේ ඉඳන් පිස්සුවෙන් වගේ බලපු ගොඩක් අය ඉන්නවා ඇති. මුල් සීසන් වලට දායක වෙන්න නොහැකි වුනාට …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E04] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්! ඔන්න අපි හතරවෙනි කොටසටත් ආවා. මම මුලදිම කීවනේ, මේ සීසන් එක සෑහෙන්න අතීතය පදනම් කරගත්ත එකක් කියලා. ඉතින් මෙන්න අපිට ආයෙත් අතීතෙට යන්න අවස්ථාවක්. දැන් කවුද මේ අඳුරෙන් එළියට එන්න හදන්නේ? පළවෙනි සීසන් එකේදි සෑහෙන තරම් කළු චරිතයක් වෙච්ච, දෙවෙනි සීසන් එකේ ඉඳලා අළු චරිතයක් බවට පත්වුණ දෙවෙන්දර් මිෂ්රා. …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E03] Sinhala Subtitles | නායකයාගේ ඉනිම [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටසටත් ආයුබෝවන්! වාඩියා කුසලාන අවසන් මහා තරඟෙට ආයුබෝවන් කීවත් හරි. මුම්බායි පිල වායු රාඝවන්ගෙ නායකත්වයෙන් තරඟ වදිද්දි දුම්රිය සේවා පිල තරඟෙට එකතු වෙන්නෙ රෝහිත් ෂාන්බාග් යටතේ. මේක නායකයො දෙන්නෙක් අතරෙ යන මැච් එකක්. කොහොම උද්යෝගයක් තියෙන්න ඕනද? ඒ අතරෙ භායිසාබ්ගෙ වැඩ පිළිවෙලවල් නිසා දකුණු අප්‍රිකාවෙත් ගිනි පත්තුවෙන්න පටන් අරන්. …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E02] Sinhala Subtitles | යක්ෂයාගේ අංකය [සිංහල උපසිරසි]

පළවෙනි කොටසට ලියපු ලිපියෙදි Inside Edge කතාමාලාව ගැන තරමක විස්තරයක් කරපු නිසා මෙතනදි ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කෙළින්ම හැරෙමු කතාව පැත්තට. භායිසාබ් සහ වික්‍රාන්ත් අතරෙ තියෙන බොහොම ආන්දෝලනාත්මක රහසක් කලින් කොටසෙදි එළිවුණා මතක ඇති නේ. දැන් ඒ දෙන්නා උත්සාහ කරන්නෙ එකිනෙකාට එරෙහිව යන්න. වික්‍රාන්ත් හුසේන් එක්ක එකතු …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E01] Sinhala Subtitles | පිටියෙන් පිටත සංග්‍රාමය [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නෙ ලංකාවේ ටීවී සීරීස් බලන ගොඩක් අය මඟෑරගත්ත සුපිරි වෙබ් සීරීස් එකක ‌කොටස දහයකින් සමන්විත තුන් වෙනි සීසන් එක. ඉන්සයිඩ් එජ් කියන්නේ Drama, Sports කාණ්ඩ නියෝජනය කරන, කොටසක් විනාඩි 45 ක ධාවන කාලයක් සහිත, IMDB මීටරේ 8 ට කරකවපු, දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත්තු ඇමසන් ප්‍රයිම්ලගේ සුපිරි වැඩක්. …

Read More »

Gunjan Saxena: The Kargil Girl (2020) Sinhala Subtitles | අධිෂ්ඨානයෙන් අරමුණ කරා [සිංහල උපසිරැසි සමග]

රටේ ලෝකයේ තියෙන කරදර අස්සේ හැමෝම ආරක්‍ෂිතව ඇති කියලා ප්‍රාර්ථනා කරන ගමන් ටිකක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් අවා ඔන්න. ටිකක් විතර පරක්කු නම් තමා. මෙහෙම හරි ඉවර කරගත්තේ දහරා මුතු අමා අක්කා නිසා. නැත්තන් තාම මේක කොටනවා. එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. මේ මාසේ 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව …

Read More »

Inside Edge [S02 : E10] Sinhala Subtitles | සැලසුම් සියල්ලම කණපිට… [සිංහල උපසිරැසි]

මෙතෙක් කතාවේ සිද්දවුණා දේවල් මතක ඇති කියල හිතනව. විමා, මයුර, ලහිරු, පසිඳු, අචින්ත, සොහාන්, දහරා, චානක, නුවන්ත, කියන මගේ සහෝදරය උපසිරසිකරුවන් එක්ක එකතු වෙලා කරගෙන ආව වැඩේ අවසානය මේ විදියට සටහන් කරනව. 🙂 අරවින්ද්ට ලැබුණ තොරතුරු එක්ක PPL තරඟාවලියම කණපිට ගහන්න වගේ යන්නේ කියල තේරුනා පහුගිය කොටසින්. මෙතෙක් කල් වැරදි …

Read More »

Inside Edge [S02 : E09] Sinhala Subtitles | බායිසහබ්ගේ තුරුම්පු… [සිංහල උපසිරැසි]

ඉතින් මිත්‍රවරුනි තවත් හවුලේ උපසිරැසිකරණයකට සහභාගි වෙන්න හැකියාව ලැබුණා. ඉතින් කලින් කොටස ගැන ඔයාලාට අදහසක් ඇති කියලා හිතනවා. අපි ටිකක් බලමු මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. ඉතින් බායිසහබ්ට ඡන්ද 6ක් ඕන කරලා තියෙන වෙලාවේ අයේෂා තමයි ඒ ටික අරගන්න වැඩ කරන්නේ. ඒත් අයේෂාට පුලුවන් වෙන්නෙ ඡන්ද 4ක් අරගන්න විතරයි. ඉතින් …

Read More »

Inside Edge [S02 : E08] Sinhala Subtitles | සීමාව පැන්නම මෙහෙමයි… [සිංහල උපසිරැසි]

2019 වසරෙ මාර්තු 10වෙනිද, බයිස්කෝප් වෙබ් අඩවියෙන් inside edge කතා මාලාවට උපසිරැසි ලබා දෙනව. ඒ කතාංග දහයකින් යුතු පලමු කතා සමයට සමීර කරුණාරත්න සහෝදරයා උපසිරැසි ලබා දෙමින්. ඔන්න එහෙනම් ඒ කතා මාලාවෙ දෙවනි කතා සමයත් පසුගිය අවුරුද්දෙ දෙසැම්බර් 6වෙනිද එලිබහිනව. දැන් ඉතින් ඕයාල ඒකෙ කතාංග හතක්ම බලල ඉවර කරලනෙ තියෙන්නෙ. …

Read More »

Inside Edge [S02 : E07] Sinhala Subtitles | අලුත් සැලසුම් සමග…. [සිංහල උපසිරැසි]

අද හත් වෙනි කොටස. ජෝන්ස් ගෙ කකුලෙ තියෙන කැලැල් දකින අර්වින්ද් හිතනවා මෙතන මොකක් හරි ප්ලැනක් තියෙනවා කියල. අර්වින්ද් හන්ඩාට කියනවා ඒකට සම්බන්ද බෑන්ස්ක්, ජෝන්ස්, විද්යුත් සහ සූරජ් ව ටීම් එකෙන් අයින් කරන්න කියල. රෝහිනී කතා කරල ආයෙ හරිකේන්ලත් එක්ක වැඩ කරන්න එන්න පුලුවන්ද කියල අහනවා. වායු ගිහින් ප්‍රශාන්ත්ව එක්ක …

Read More »

Inside Edge [S02 : E06] Sinhala Subtitles | විපර්යාසයන් සහ සමුගැනීම්. [සිංහල උපසිරැසි]

ඔන්න අද මම ආවා Inside Edge සීරීස් එකේ 6 වෙනි එපිය අරන්. සීසන් 1 පිස්සු හැදුනා වගේ බැලුවත් සිංහල සබ් එක නොතිබ්බ හින්දා සීසන් 2 ඩව්න්ලෝඩ් කරලා තිබ්බා. අන්තිමේදි කොහොමහරි රවිඳු මල්ලිට කම්පියුටර් එකේ අවුලක් හින්දා මටත් එපියකට සබ් කරන්න සෙට් වුනා. මට මේ අවස්ථාව ලබා දීපු අශාන් අයියා ප්‍රමුඛ …

Read More »

Inside Edge [S02 : E05] Sinhala Subtitles | ඔක්කොම වතුරෙද? [සිංහල උපසිරැසි]

හැමදාම වගේ මේ ආරාධනය බලන අයට නෙමේ, තවමත් මේ සීරීස් එක හා එකතු නොවුණු අයට. මේ දවස් වලට ගෙදර ඉන්න එකේ අනිවාර්යෙන්ම පලවෙනි සීසන් එකේ ඉඳන්ම එකතු වෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. ආයෙත් කියනවා, කිසිම පාඩුවක් වෙන්නේ නෑ!!! බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. …

Read More »

Inside Edge [S02 : E04] Sinhala Subtitles | තරගාවලිය දකුණු අප්‍රිකාවට..! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අද අරන් ආවා තවත් කතා මාලාවක කොටසක්. Inside Edge ගැන හැමෝම වගේ අහලා ඇති නෙහ්. කතාව කරන්න කතා කළේ සිසිල අයියා. කතාව නිකුත් වූ දිනය – 2019 දෙසැම්බර් 6 වෙනි දින. එහෙනම් බලමු අද කතාව ගැන. අද කතාවෙන් මොකද වෙන්නේ කියල බලමු. අපිට අද බලාගන්න පුළුවන් මිස්ටර් හමල්ස් …

Read More »

Inside Edge [S02 : E03] Sinhala Subtitles | තරගාවලිය දකුණු අප්‍රිකාවට..! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් Inside Edge දෙවන කතා සමයෙ 3 වන කතාංගයට උපසිරැසිය ගේන්න පැවරුනේ මට. ඇත්තම කිව්වොත් මං මේ කතාව බලලා නැහැ ඒ නිසා පහුගිය වෙච්ච දේවල් ගැන නම් අවබෝධයක් නැහැ, ඒ වගේම හින්දි ගැනත් දැනුමක්වත් නැති නිසා අඩුපාඩුවක් වරදක් තිබුනොත් සමාවෙන්න ඕන. එහෙනම් මේ කොටස ගැන මම පොඩි දේවල් ටිකක් …

Read More »

Inside Edge [S02 : E02] Sinhala Subtitles | ඔක්කොම වතුරෙද? [සිංහල උපසිරැසි]

බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. ඒ වගේම මේක Amazon වැඩක්. හින්දි වෙබ් සීරීස් ගත්තම පුද්ගලිකව මම Netflix එක්ක Dissapoint වෙච්ච අවස්ථා ඕන තරම් තිබ්බත් Amazon නම් එහෙම කරනවා තියා හිතලවත් නෑ. ඉතින් Inside Edge සම්බන්ධයෙනුත් ඒක වෙනස් වුණේ නැහැ. සීසන් 1 එක්ක …

Read More »
error: Alert: Content is protected !!