Saturday , October 24 2020
Breaking News

Tag Archives: Angelina Jolie

The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ]

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක …

Read More »

Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitles | නපුරට අධිපතිනිය! [සිංහල උපසිරැසි සමඟ] 100*

Sleeping beauty නැත්නම් නිදන කුමරිය විදිහට අපි දන්න කතාව තමයි Disney සමාගම මගින් fantacy ෆිල්ම් එකක් විදිහට නිෂ්පාදනය කරන්නෙ. ඒකෙ පළවෙනි කොටස තමයි 2014 වර්ෂයේ Maleficent ලෙස නිකුත් වුණේ. Imdb 7/10ක අගයක් ලබලා තියන ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසාම ෆිල්ම් එකේ 2 වනි කොටස විදිහට Maleficent the mistress of evil …

Read More »

Original Sin (2001) Sinhala Subtitles | මෙහෙමත් ගෑනු! [සිංහල උපසිරසි සමඟ] (18+)

ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම …

Read More »

Changeling (2008) Sinhala Subtitles | නොමියෙන බලාපොරොත්තු… [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න කාලයක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියට ආවට ඇත්තටම ආශාවක් තිබ්බා ,ෆිල්ම් එකකට උපසිරසි කරන්න… ඇත්තටම ඒකට ලොකු සහයෝගයක් උනේ සිසිල ප්‍රසාද් සහෝදරයා.. ඔහු තමයි, චිත්‍රපටය තෝරා දුන්නේ.. අනෙක් සියලුම උපදෙසුත් ඔහුගෙන් තමා ලැබුනේ.. imdb දර්ශකයේ 7.8 අගයක් ලැබී තිබෙනවා.. ඒ වගේම ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වී තිබෙන අතර, තවත් …

Read More »

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone …

Read More »

Kung Fu Panda 3 (2016) with sinhala subtitles | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්‍රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිරාකරණය කර ගන්නට …

Read More »

Maleficent (2014) | නිදි කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.ඔන්න පුළුවන් ඉක්මනට රූං කියල දුවගෙන ආවා.කොහොම වෙතත් මේ අන්තිම සබ වෙයිද දන්නෙත් නැහැනේ. ඒ තරම් මේ වැඩේට මගේ හිත ගිහින් තියෙන්නේ. ඇත්තටම වැඩේට නෙමෙයි, ඒවා අරගන්න පිරිස ගැන තමයි හිත ගිහින් තියෙන්නේ.ඒවගෙන් වැඩක් නෑ.අපි අපේ ෆිලුම ගැන කතා කරමු. මේකේ ඉන්නේ මම එදා මෙදා …

Read More »

Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitles | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කියපු විදියටම Tomb Raider දෙවනි ෆිල්ම් එකත් ගෙනාව. කලින් ෆිල්ම් එකේ මතක ඇතිනෙ ලාරා ලෝකය බේරගන්න දීපු ගේම. මේකෙත් ඊට දෙවනි නැති ගේමක් තමයි දෙන්නෙ. කලින් ෆිල්ම් එකට වඩා මේක ගති. වැඩ ලෝකයයි.. මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නෙ ග්‍රීක පුරාවෘත්ත වල එන වැදගත් සිද්දියක්. Pandora කියන්නෙ දෙවියන් …

Read More »

Lara Croft: Tomb Raider (2001) Sinhala Subtitles | අතීතය සිහිනයක් පමණයි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම අරගෙන ආව පට්ට ඇක්ශන්, හොලිවුඩ් ෆිල්ම් එකක්.කවුරුත් දන්නවනෙ ඉතින් මේ චිත්‍රපටිය ගැන. මේක නොබලපු කෙනෙක් නම් නැති තරම්. “ඒත් ඇත්තම කියනව නම් මමත් කලින් බලල තිබ්බෙ නෑ..” හික්ස්. 😉  කලින් බලල තියන කට්ටියත් ආයෙත් සිංහලෙන් බලන්න කැමති වෙයි කියල හිතල තමයි මේකට සබ් දාන්න පටන් ගත්තෙ. 2001 …

Read More »

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන …

Read More »

Beowulf (2007) Sinhala Subtitles | සටනට සූදානම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පළමු වතාවට මම දෙන්නේ සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්.. ආයෙ කියන්න දෙයක් නෑ නේ ඇනිමේෂන් කිවුවහම කවුරුත් ආසනේ බලන්න. ඉතින් මේක සැබෑම වගේම ඇනිමේෂන් කරලා තියෙනවා.බලනකොට ඔයාලට තේරේවි… මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ Ratings: 6.4 ක් මනාප 91,745 අතරින් ලබා ගන්නත්.. ලෝකේ හොදම චිත්‍රපට 5000 අතරේ තියෙන ෆිල්ම් එකක්. ඒ …

Read More »

The Tourist (2010) with Sinhala Subtitles | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන ඉඳපු චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. පහුගිය 2010 දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක් විදියට නිපද වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් යෝජනා වී තිබෙන්නෙ ටොම් කෲස්ව. ඊට පසෙ ඔහු වෙනුවට Avatar හා Clash of the Titans වල රඟපෑ …

Read More »
error: Alert: Content is protected !!