You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Tag Archives: Angelique Kenney

Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම …

Read More »

Shooter [S02 : E07] with Sinhala Subtitles | ජූලී අවුලක! [සිංහල උපසිරසි සමඟ]

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්, අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් …

Read More »

Shooter [S02 : E06] with Sinhala Subtitles | මැරීන් දඩයම දිගටම! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් ඉක්මනටම අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් හතරක් විතරයි විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ කොටසින් සොලටෝව් ගැනයි, ඇට්ලස් ගැනයි විස්තර දැන ගන්න ලැබුනනෙ, ඒ වගේම සොලටෝව් සෙන්ඩර්වත් මරලා දානවා, මේ කොටසෙ ගිය පාර එකටත් වඩා වැඩ ගොඩක් තියෙනවා ,ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.හැකි …

Read More »

Shooter [S02 : E05] with Sinhala Subtitles | ඇට්ලස්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් පහක් විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්ණ වශයෙන්ම දැන ගන්න පුලුවන් …

Read More »

Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම …

Read More »

Shooter [S02 : E03] with Sinhala Subtitles | මැරීන් දඩයම ඇරඹෙයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන් වෙනි කොටසත් අරගෙන ආවා, අගහරුවාදා කතාව විකාශනය උනාට පස්සෙ බදාදා උදේ 10 විතර වෙද්දි ටොරන්ට් එකක් වැටුනට ඉංග්‍රීසි සබ් එක වැටෙද්දි බදාදා හවස් වෙනවා. ඉතින් ඊයේ සබ් එක ආපු වෙලාවෙ ඉඳලා ටයිප් කරලා පුලුවන් ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ. 🙂 හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් …

Read More »

Shooter [S02 : E02] with Sinhala Subtitles | බොබ් ලී ඝාතකයන් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අලුත් වැඩේ අද ඉඳලා පටන් ගන්නවා,මම මීට කලින් කලේ In to the Badlands ටීවී සීරීස් එක,ඉතින් ඒක ඉවර කරලා ෆිල්ම් වලට උපසිරසියක් කරගෙන පාඩුවේ ඉඳිද්දි හසන්ත අයියා ඇහුවා මධුකප්‍රිය සහෝ ජොබ් එකත් එක්ක කාර්යබහුල නිසා මේක කරන්න පුලුවන්ද කියලා ඉතින් මමත් මේ කතාවට කැමති නිසා වැඩේ බාර …

Read More »

Shooter [S02 : E01] with Sinhala Subtitles | දඩයම් සමය ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා. පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන …

Read More »

Shooter [S01 : E10] with Sinhala Subtitles | එය සියල්ලේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ මේරිව කෘකෝ අරන් යනවනේ රුසියන් තානාපති කාර්යාලයට. කස්ටිය දන්නවනේ තානාපති කාර්යාල භූමියක් සලකන්නේ රාජ්‍යය හැටියට බව. ඉතින් මේ …

Read More »

Shooter [S01 : E09] with Sinhala Subtitles | සිය පවුල වෙනුවෙන් මරුකටට [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම ගෙනාවා නවවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා කෙටියෙන් වගේ. මේරිවයි ජුලීවයි කවුද අල්ලගත්තා මතකනේ කලින් කොටහේ? ඒ වැඩේ කරලා තියෙන්නේ ලොන් ස්කොට්ගේ අනුදැනුම මත පේන් තමා,දැන් මෙයාලා හදන්නේ ඇනෙක්ස් බී වෙනුවෙන් එයාලව හුවමාරු කරන්න. හැබැයි ලොන් ස්කොට්ට ඕනේ ස්වැගර්ව මරණ එක. එයාට …

Read More »

Shooter [S01 : E08] with Sinhala Subtitles | එකිනෙකා කෙටවීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් අපිත් හා හා පුරා කියලා 2017ට වැඩ ඇල්ලුවා. අද ආව දවසෙම රෑ 8.30 වෙද්දී සබ දෙන්න හැකිවුනා. මේ අරන් ආවේ ඔයාලා මග බලාන හිටි ශුටර් අටවැනි කොටහයි. ඒ කියන්නේ තවත් විකාශය වෙන්න තියෙන්නේ කොටස් ද්විත්වයක් විතරයි ඔන්න. හරි එහෙමනම් පසුගිය සතියේ කොටහ වෙබ් අඩවියෙන් දෙන්න බැරිවුනත් …

Read More »

Shooter [S01 : E07] with Sinhala Subtitles | සැබෑ වෙඩික්කරුගේ අනන්‍යතාවය? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ? මේ සූදානම් වෙන්නේ ශුටර් හත්වන කොටහ මෙන්ම 2016 වසරේ විකාශය වන අවසන් කොටහ ගෙන එන්න.මේක තමා 2016ත් මගේ අන්තිම සබ.ආයේ අපි හමු වෙන්නේ 2017 නොවෑ.හරි එහෙමනම් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා. ඕබ්‍රයන්ගේ අවවාදය අනුව ස්වැගර් සූදානම් වෙන්නේ අනිත් බ්ලැක් කිංග්ස් ටික හොයාගන්නයි. හැබැයි මේවා හොයන්න ගිහින් …

Read More »

Shooter [S01 : E06] with Sinhala Subtitles | මරණයේ දනව්ව! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න අරන් ආවා ශුටර් හයවන කොටහත්. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන් වගේ. උණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ලැබුනේ කාගෙන්ද කියලා දැනගත්ත බොබ් ලී යනවා ඕබ්‍රයන්ව හොයාගෙන. ඕබ්‍රයන් තමා බොබ් ලීගේ ස්නයිපර් පාසලේ උපදේශකයා වෙන්නේ. වයස උනාට මිනිහා බොබ් ලීට වඩා වැඩර් වගේ. ඔන්න අද පේන් හාදයා ඇවිත් මෙම්පිස් …

Read More »

Shooter [S01 : E05] with Sinhala Subtitles | සියල්ල ආරම්භ කළ උණ්ඩය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අරන් ආවා පස්වන කොටහ. අදනම් යාන්තම් ආව දවසෙම ඉවරයක් කොලා. දැන් වෙලාව රාත්‍රී 11.05යි. එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. බොරුවට මැරෙන්න ගිය ස්වැගර්ට අන්තිමේ ඒ රහසත් වැඩිකල් හංගලා තියාගන්න බැරිවුනා. දැන් ජොන්සන් ඇතුළු පිරිස දන්නවා ස්වැගර් ජිවත්වෙන බව. ඉතින් පේන් උත්සහ කරන්නේ මෙම්පිස් තමන්ගේ ගැන හොයන එක …

Read More »

Shooter [S01 : E04] with Sinhala Subtitles | මොසකලා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාව හතරවන කොටස. සමාවන්න ඕන තියෙන වැඩ රාජකාරි එක්ක මේ ටිකේ කාර්යබහුලවිම නිසා සබ් එක පරක්කුයි. ලබන සතියෙත් සමහරවිට එහෙම වෙයි. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් වගේ බලමුකෝ. ඔන්න අද මොසකලාවල සිදුවීම ගැන පෙන්වනවා. ජොන්සන් සහ ස්වැගර්ගේ අතීතය. ජොන්සන්ට මිචම්ව හමුවුන විදිහ එහෙම පෙන්වනවා. පේන් හදන්නේ නියෝජිත මෙම්පිස්ව …

Read More »

Shooter [S01 : E03] with Sinhala Subtitles | ස්වැගර්ගේ මරණයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටහත්. අදත් ඉතින් පොඩ්ඩක් පරක්කුයි. ආව දවසෙම දෙන්න බැරිවුනා තවම එක දවසක්වත්. මේක බලන්න මං හිතුවට වඩා පිරිසක් එකතුවෙලා ඉන්නවා වගේ. ඒක හොදයි. කට්ටිය වැඩියෙන් කමෙන්ටු එහෙම දානවනම් තවත් හොදා. ඒවා හොද වැඩ. හේ හේ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු බොබ් ලී ස්වැගර් අද මොකෝ කරන්නේ …

Read More »

Shooter [S01 : E02] with Sinhala Subtitles | කුරුමානම වැරදෙයි, දඩයම ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා දෙවැනි කොටහ.. පළවැනි කොටසට අපේ කට්ටියගේ හොද ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබ්බනේ. IMDB අගය පළමු කොටසට 8.3කුත් අද කොටහට මේවන විට 9.0කුත් ලැබී තියෙනවා. සමාවෙන්න ඕනේ මේක ඊයෙම දෙන්න බැරිවුනාට. ගෙදර එද්දී පොඩ්ඩක් රෑ වුනා. ලබන සතියේ උත්සහ කරන්නම් ඉක්මනට දෙන්න. හරි එහෙමනම් අපි කතාව ගැන …

Read More »

Shooter [S01 : E01] with Sinhala Subtitles | දිගුදුර වෙඩික්කරුවා, ස්වැගර් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් අරන් ආවා අලුත්ම අලුත් කතාවක්.. ගොඩක් කට්ටිය මේක දෙනකම් වෙන්ටෑ බලා ඉන්නඇත්තේ. හොදයි එහෙමනම් අපි බලමු පොඩ්ඩක් කතාව ගැන විස්තර කාරිය. 2007 ආව MARK WAHLBERGගේ රංගනයෙන්චමත්කාරවත් වූ SHOOTER  සිනමාපටය මතකද කට්ටියට? කොහොම අමතක වෙන්නද නේහ්? ඔන්න ඒ සිනමාපටය ඇසුරින්මතමා මේ කතාමාලාවත් නිර්මාණය වෙලා තියෙන්නෙ. Ryan Phillipeගේ …

Read More »
error: Alert: Content is protected !!