Friday , October 30 2020
Breaking News

Tag Archives: Anjali

Sindhubaadh (2019) Sinhala Subtitles | මිනිස් ජාවාරමේ තවත් අමානුෂික පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]

මක්කල් සෙල්වන් විජය සේදුපති කියන්නේ මහ අරුම පුදුම නළුවෙක්.! හරියට අවතාරයක් වගේ නොහිතන වෙලාවල නොහිතන ස්වරූපයන්ගෙන් චිත්‍රපටි අරන් එනවා. ඒ නිසා අපිත් එයා ගැන මීටරෙන් ඉන්නේ. මේ ලිපිය ලියන මොහොතෙත් පවා එයාගේ තව ෆිලුම් කිහිපයක්ම ළඟ ළඟම එන්න තියනවා. ඉතින් සේදුපතිගේ චිත්‍රපටි වැඩිපුරම කරපු උපසිරැසිකරුවා විදියට මම (ඉන්ද්‍රජිත්) මේ උපසිරැසිය …

Read More »

Peranbu (2019) Sinhala Subtitles | ලෝකය ඇයි මෙතරම් කුරිරු? [සිංහල උපසිරැසි සමඟ]

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්දු තියෙනවා කියලා සමහරක් පොශ් …

Read More »

Kaali (2018) Sinhala Subtitles | දෙමාපියන් සොයා යන ගමන… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් විජේ ඇන්ටනීගේ සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවේ. 2018 මැයි 18 වැනිදා තිරගත වුණු මේ චිත්‍රපටය හොද ආදායමක් උපය ගන්නත් සමත් වුනා. කලින් චිත්‍රපට වල වගේම මේ චිත්‍රපටයෙත් ඇන්ටනීගෙ සැවුල ඒ විදියටම තමයි තියෙන්නෙ. :p ඔය අනන් මනන් වැඩ කෑලි දාන්නෙ නැති නිසා මම වගේම ගොඩක් …

Read More »

Balloon (2017) Sinhala Subtitles | පුනර්ජීවනය ලැබෙන තුරු [සිංහල උපසිරැසි සමග]

ඔයාලා හොල්මන් චිත්‍රපටියක් කිව්වහම, එක්තරා පාළු ගෙයක්, අත්භූත බෝනික්කෙක්, දඟකාර පොඩි එකෙක්, අංහිසක නිලියක්. මේ දේවල් දැකලා ඇති ඇති, හැබැයි මේ චිත්‍රපටිය ඒවට වඩා වෙනස් කියලා, මම කියන්නේ නැහැ. හැබැයි ඒ දේවල් ඔක්කෝම එක්ක මේ චිත්‍රපටිය මිශ්‍ර වෙලා තියෙනවා. නොසැලෙන අරමුණක් සහිතව, තමන්ගේ අභිප්‍රාය ඉටුවන තුරු පසු නොබසිමින් ධෛර්යමත් ව …

Read More »

Taramani (2017) with Sinhala Subtitles | සමනළියකගෙන් පාර ඇසූවෙමි… [සිංහල උපසිරසි සමඟ] (18+)

  ඔයාලා දකින මේ පාර, කොයි ගමේද කියලා අඳුනගන්න පුළුවන්ද? දෙපැත්තෙන්ම වතුරෙන් වටවුණ, මැදින් යන මේ පාර..චෙන්නයි වල තමා තියෙන්නේ. මද්දහනේ තුනට වැටෙන අවුව ඔළුව පුපුරවන මේ පාරේ.. දැන් වැස්සක් වහින්න ඕන කියලා, රාමේෂ්වර් වල කිහිප දෙනෙක් දෙයියන්ට පූජා තියමින් ඉන්නවා. අද මැච් එකෙන් ඉන්දියානු කණ්ඩායම පරදින්න ඕන කියලා. අද …

Read More »

Settai (2013) with Sinhala Subtitles | පාර්සලයක් නිසා වෙච්ච දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න …

Read More »

Iraivi (2016) with Sinhala subtitles | දේව ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න  කාලෙක ඉඳලා හිතේ තියාගෙන හිටපු හීනයක් හැබෑවුනා. චිත්‍රපටියකට සබ් එකක් කරන්න කියලා  කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඔන්න හා හා පුරා කියලා ඉස්සෙල්ලම බොහොම ලස්සන චිත්‍රපටියකින්ම වැඩේ පටන් ගත්තා. පළවෙනි සබ් එක නිසා මන් ගැනත් විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ. මම දුලාජ්. මම ඉන්නේ යාපනේ කැම්පස් එකේ. පරිගණක විද්‍යා …

Read More »

Rana Vikrama (2015) with Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි!! [සිංහල උපසිරැසි සහිතව]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් වෙත සියලු පැතුම් ඉටුවන යහපත් දවසකට ආසිරි!! මා අද පැමිණෙන්නේ මගේ පස්වන (05) උපසිරැසි නිර්මාණයත් සමඟින් මුලින්ම මේ වැඩේ කරන්න මට උදව් දීපු අයව මතක් කලහොත් විශේෂයෙන් මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දූ) එයාගේ කලාත්මක හැකියාව ප්‍රයෝජනයට අරගෙන මේකේ පළවෙනි සිංදුවේ පද ටික ලස්සනට ගලපල හදාගන්න …

Read More »

Geethanjali (2014) | කවුද හොල්මන? [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නෙ 2014 වසරේ නිකුත් වුණ තෙලුගු සිනමා සිත්තමක්. මුලින් ගයාන් රූකාන්ත අයියා තමයි මේක කරමු කියලා මාවත් සම්බන්ධ කරගත්තේ. ගයාන් අයියා කාර්‍යබහුල වීම නිසා මම තනියම කළා. ගයාන් අයියාට ස්තුතිවන්ත වෙනවා චිත්‍රපටය හොයලා දුන්න එකට. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. මේක Horror, Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ …

Read More »

Angadi Theru (2010) | සැමදා ඔබ ලඟ ඉන්නම්.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සයිට් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. ඔන්න ඉතින් මමත් අද ඉඳල බයිස්කෝප් ටීම් එකට එකතු වෙනවා. මාසෙකට ෆිල්ම් 10ක් 15ක් ඩවුන්ලෝඩ් කෙරුවත් කොමෙන්ට් නම් කරල නෑ. මුලින්ම ඉතින් සබ් කරණ හැමෝගෙන්ම ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද නිකම්ම බලල ඩිලීට් කරල දැම්මට, වැඩේට බැස්සාම තමා ඒකෙ අමාරුව තේරෙන්නෙ. අම්මෝ පළවෙනි …

Read More »
error: Alert: Content is protected !!