You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: Ann Dowd

The Handmaid’s Tale [S03 : E10] Sinhala Subtitles | ඕෆ්ජෝශප්ගෙ සැළැස්ම වැඩ කරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ අරගෙන එන්නෙ ”The Handmaid’s Tale” කතා මාලාවේ 10 වෙනි කොටසයි. දැන් ඇවිත් නම් ගොඩක් කල්. මේක මඟ නතර කරලා දාලා තිබුණේ. ඉතිං හිතුවා ඉවරයක් කරලා දාන්න. ඉතුරු ටිකත් රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඕෆ්ජෝෂෆ්ට ලැබෙන දඬුවම. එයාව ලෝරන්ස්ලගෙ නිවසින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුනා …

Read More »

The Handmaid’s Tale [S03 : E09] Sinhala Subtitles | දෙලොවක් අතර [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? සුපුරුදු පරිදි රතුවත හැඳි ඉරණම් කාරීන්ගේ, ඉරණම් කතාවේ තෙවන සමයේ නමවන වෙලුමත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ. පසුගිය කොටසින්, පසුගිය සතිය නම් වුනේ බිඳීයාම නමිනු‍යි. එය තේමාවේ ලෙසම සැබෑ ලෙසම ඔප්පුවූවා. එක් පසකින් ආන්ට් ලිඩියාගේ අතීත කතාවත්, තවත් පසෙකින් නැටලි නොහොත් ඔෆ්මැතිව්ගේ ඉරණමත් අපේ කතා නායිකාව …

Read More »

The Handmaid’s Tale [S03 : E08] Sinhala Subtitles | බිඳීයාම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද මිත්‍රවරුනි? ඉරණම් කාරීන්ගේ කතාව තුල මෙතෙක් නොදුටු මායිමකට ඔබව ගෙනයන අතිශය සංවේදී හා වේදනාවකින් යුක්තව නැරඹිය හැකි බිඳියාම් කිහිපයක් එක්ක එකතුවෙන්නයි මේ සුදානම. පළමුවෙන් ඉවසීමෙන් උපසිරැසිය අරගෙන එනකම් බලාගෙන හිටිය වටිනා ප්‍රේක්‍ෂක ඔබටත් ස්තුතිවන්ත වෙනවා. හැම කරදර බාධකයක්ම ඔස්සේ කතාව ගලාගෙන අපුරුව මතක් වෙනකොට , අපිට එන කරදර මොනවද …

Read More »

The Handmaid’s Tale [S03 : E07] Sinhala Subtitles | පාවා දීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද මිත්‍රවරුනි ? රතුවත හැඳි කතුන්ගේ සංග්‍රාමයේ හත්වන කොටසත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ. කතාව එන්න එන්න උණුසුම් වන වටපිටාවක. මහා පාවා දිමක් වටා යි අද කතාව ගොඩනැගෙන්නේ. ඒ ගැන දැනගන්න නම්, ඔබට අවසානය වනතෙක් අද කතාව නරඹන්න සිදුවේවි. පසුගිය කොටසින් සෙරීනාගේ වෙස් මාරු වුනා ඔබට මතක ඇති. එසේ වෙස් පෙරලුන …

Read More »

The Handmaid’s Tale [S03 : E06] Sinhala Subtitles | කුටුම්බය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසින් සියලු දෙනාටම? හැමෝම මග බලන් ඉඳපු රතුවත හැඳි කතුන්ගේ කතාවේ තෙවන සමයේ සයවන කොටසත් අරගෙනයි මේ පැත්තට ගොඩවුනේ. පසුගිය කොටසින්, පෙර කතාංගයෙන් සෙරීනා හට සිඟිති දියණිය වූ නිකෝල්ව දැක බලාගන්නට වරම් හිමිවන්නේ ගිලීඩයේ සැලසුම් පරිදි කිව්වොත් මා නිවැරදියි. කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් මෙහිදී ඍජුව මැදිහත් වන බවක් අපට දකින්නට …

Read More »

The Handmaid’s Tale [S03 : E05] Sinhala Subtitles | නාදුනන ඇමතුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද මිත්‍රවරුනි ,ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම තෙවන කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන මේ පැත්තට ආවා. සුපුරුදු පරිදි අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට කතා මාලාව ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ? පහළ ඉඩ ඕන තරම් තියෙනවා ඒකට, අවාසනාවට ඒ අවකාශය තවම හිස්. 😉 සුපිරි බලයක්වත් , උදව්වට තවත් කණ්ඩායමක්වත් …

Read More »

The Handmaid’s Tale [S03 : E04] Sinhala Subtitles | ආශිර්වාදලත් දරුවා [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත හැඳි කතුන්ගේ ඉරණම් කතාවේ තෙවන සමයේ හතරවන වෙළුම දිගහැර පාන්නටයි මේ සුදානම. ඉඩක් ලැබෙන හැම වෙලාවක්ම උදව්වට අරගෙනයි මේ කතා මාලව ඔබ වෙත සමීප කරන්නේ. ඔයලාගේ පුංචි අදහසත් හිතට හයියක් ගෙන්නේ අන්න ඒකයි. අද පටන් කතා මාලාව සමගාමී විකාශයත් සමග සතියකට එක උපසිරැසිය බැගින් ඔබ අතට පත්වේවි. බොහෝ දුරට …

Read More »

The Handmaid’s Tale [S03 : E03] Sinhala Subtitles | ප්‍රයෝජනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

The Handmaids Tale කතා මාලාවේ තෙවන සමයේ තෙවන කොටසයි අද ඔයාලට අරගෙන එන්නේ. එකවර කොටස් තුනක් නිකුත්වුන නිසාවෙන් දින කිහිපයක පමාවක් එක්කයි තෙවන කොටස කළමනාකරණය කරගන්නට ඉඩකඩ සැලසෙන්නේ. මෙවර කොටසටත් IMDb දර්ශකයේ 8.8ක් වැනි ඉහළ මට්ටමක තිබෙන කොටසක් වි හමාරයි. මෙවැනි කතාවකට අටුවාටීකා කුමටද ? රහ දන්නෝ නරඹති.😉 පසුගිය කොටසින්, …

Read More »

The Handmaid’s Tale [S03 : E02] Sinhala Subtitles | මාර්තා වරුන් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? රතුවත හැදි ඉරණම් කාරීන්ගේ කතාවේ තෙවන කතා සමයේ දෙවන කොටසත් රැගෙනයි අද මේ පැත්තට ගොඩවුනේ. ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ තෙවන කතා සමයේ කොටස් 3ක් 2019 ජුනි 05 වනදා එකවර අන්තර්ජාලයට මුදාහල වග. ඉතින් අද හැකි ඉක්මනින් මේ පැත්තට ගොඩවෙන්නේ IMDb දර්ශකයන්හී 8.5ක් ලෙස සටහන් …

Read More »

The Handmaid’s Tale [S03 : E01] Sinhala Subtitles | රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත ඇඳි කතුන්ගේ තෙවන සමයේ ඉරණම් කතාවත් එක්ක නැවත වරක් බයිස්කෝප් අඩවියේ වැඩ අල්ලන්න ලැබෙන්නේ අඩ වසරක නිහැඩියාවක් එක්කයි.. ඒ ගෙවුන කාලය හෑන්ඩ්මේඩ් වරියන්ගේ වගේම අපේ ජිවිතත් නොයෙක් හැල හැප්පීම් වලට ගෙන යන්නට ඇති… සිංහල උපසිරැසිකරණයට අත්පොත් තියපු කාලයේ දැන හැදිනගත් සහෝදරයන් කිහිපදෙනෙක් සිටියා වුනත්, මේ වනවිට සහෝදරත්වයේ විශාල පවුරක් …

Read More »

Nancy (2018) with Sinhala Subtitles | රැවටීමක්? [සිංහල උපසිරසි සමඟ]

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. එක් …

Read More »

Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම යටිගිරියෙන් කෑමොර …

Read More »

The Handmaid’s Tale [S02 : E13] Sinhala Subtitles | ගෝඩ්ස්පීඩ්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං දෙවන කතා මාලාවත් අවසන් වන මොහොතක සමස්ථ කතාව ගැන මතක් නොකලොත්, ජූන් ප්‍රමුඛ රතුවත හැඳි කතුන්ට කරන ලොකු අසාධාරණයක් වනවා. පළමු කතාමාලාව ආරම්භයේ ජූන්, හැනා හා ලුක් දේශ සීමාවෙන් පැන යෑමට දරන උත්සාහයක් ව්‍යාර්ථවීමකින් තමයි, මේ ඉරණම් කාරියන්ගේ කතාව ආරම්භ වන්නේ. පසුව ජුන්ට රෙඩ් සෙන්ටර්(Red Center) තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් …

Read More »

The Handmaid’s Tale [S02 : E12] Sinhala Subtitles | පශ්චාත්තාපය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවා නේද ? රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන කතා සමයේ අවසන් කතාංගයට පෙර කොටසත් සමගයි අද එකතු වන්නේ. ලබන සතියේ කොටසින් සමස්ථ කතා මාලා දෙකම හකුළුවා ලිපියක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වන නිසා අද වැඩිය කරුණු ඉදිරි පත් නොකරන්න හිතුවා. ඒ කොහොම වුනත් …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

The Handmaid’s Tale [S02 : E10] Sinhala Subtitles | ස්වභාවික විදිහ තමයි හොඳම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන ගමන්, පසුගිය …

Read More »

The Handmaid’s Tale [S02 : E09] Sinhala Subtitles | කොහොමද ටිකිරි මොළේ ? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, සැපෙන් ඉන්නවානේ? සමගාමී විකාශය නිසා සතියක විරාමයකින් අනතුරුව, රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ නමවන වෙලුමත් අරගෙනයි අද මම මේ පැත්තට ආවේ. දෙවන කතා සමය ආරම්භ වීමත් සමඟ, එන්න එන්නම කතාව උණුසුම් වූවා මිසක,එහි රසයට කිසිදු බලපෑමක් නම් සිදුවුනේ නැහැ. එය IMDb දර්ශකයයෙන් මනාවට විදහාපානවා. කොටස් නමයක් අපිට …

Read More »

The Handmaid’s Tale [S02 : E08] Sinhala Subtitles | කාන්තාවන්ගේ රාජකාරිය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවන සමයේ අටවන වෙලුමත් අරගෙනයි අද මම ආවේ. කොහොමද හැමෝටම?  සුපුරුදු පරිදි පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව යමුනේ. පසුගිය කොටසින්, මහා ව්‍යසනයකින් අනතුරුව පසුගිය කොටසින් කතාව ආරම්භ වුයේ, හෑන්ඩ්මේඩ් වරියන්ගේ අවමගුල් උත්සවයෙනි. බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රධාන වශයෙන් කමාන්ඩර් ප්‍රයිස් මිය යන අතර, …

Read More »

The Handmaid’s Tale [S02 : E07] Sinhala Subtitles | ව්‍යසනයකට පසුව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවනේ. ඔන්න එහෙනම්, හැමෝම මඟ බලාන හිටිය රතු වත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සූදානම. දර්ශකයන්හී අගයන් කුමට දක්වන්නද? මේ කතා මාලව ආරම්භයේ පටන් විවිදාකාරයේ දර්ශකයන්හී අගයන් හොල්ලන කතා මාලවක් බවට පත්ව අවසන්. පසුගිය කොටසින්, ජූන්ගේ සියදිවි නසා …

Read More »

The Handmaid’s Tale [S02 : E06] Sinhala Subtitles | පළමු රුධිරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා, බයිස්කෝප් වාසී සියලු දෙනාටම.අද ඔයාලත් එක්ක එකතුවෙන්නේ, රතු වත හැඳි අත් උදව් කාරියන්ගේ ඉරනම් කතාවේ ,දෙවන කතා සමයේ හයවන වෙලුමත් සමඟයි. මේ වන විට අපේ කතා නායිකාවගේ ඉරනම, උච්චතම අවස්ථාවක් බවට පත් කරන්නට පසුගිය කතාවෙන් හැකිවුණා. පසුගිය කොටසින්, පසුගිය සතියේ කතාව ආරම්භ වුනේ ජූන්ගේ බිඳීයාමෙන් අනතුරුවයි.ඇය ආන්ට් …

Read More »
error: Alert: Content is protected !!