Saturday , December 5 2020
Breaking News

Tag Archives: Anne Bancroft

Don’t Bother to Knock (1952) Sinhala subtitles | තට්ටු කරන්නාට තට්ටු වේද!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් එක ෆිල්ම් එකක් ගෙනාව බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. 1952 අගෝස්තු වල තිරගත වෙච්ච මේ ෆිල්ම් එක රෝයි වර්ඩ් බේකර්ගෙ අදියුරුවක්. ඩැනියෙල් ට්‍රඩාශ් ගෙ තිර පිටපතට රංගනයෙන් දායක වෙනව රිචර්ඩ් විඩ්මාර්ක්, මැරලින් මොන්රෝ, ඈන් බ්‍රැන්කොෆ්ට්, ඩෝනා කොරෝනා, ජී කැග්නි ඇතුලු තවත් පිරිසක්. ජෙඩ් කියන ගුවන් නියමුවා තම ගුවන් ගමන නිමාකරල …

Read More »

The Elephant Man (1980) Sinhala Subtitles | අලි මිනිසා (මම සතෙක් නෙවෙයි, මමත් මනුස්සයෙක්) [සිංහල උපසිරසි සමඟ]

උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා! මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය පැය …

Read More »

The Graduate (1967) with Sinhala Subtitles | අසම්මත දෙයක් නිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 3 වන උපසිරසි නිර්මාණයත් සමගයි. මේ වතාවේ මා රැගෙන ආවේ හොලිවුඩය හෙල්ලු ඉතාම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ වෙනුවෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසක් පළ වී නොතිබීම විශාල අඩුවක්. ඉතිං මට සතුටුයි ඒ අඩුව පුරවන්න ලැබීම ගැන. මේ කතාව පටන් ගන්නෙ නම් හෙනම …

Read More »
error: Alert: Content is protected !!