Saturday , September 26 2020
Breaking News

Tag Archives: Anne Hathaway

Dark Waters (2019) Sinhala Subtitle | මරණීය කලු දිය..! [සිංහල උපසිරැසි සමඟ]

“Dark Waters” නම ඇසූ පමණින්ම පැහැදිලිව දැනෙන්නෙ යම් ගුප්ත බවක්. මේ කලු දිය හා සම්බන්ධ වුණු අපූර්ව ඉතිහාස කතාන්දරයක් තියෙනව. නිකම්ම කතාන්දරයක් නෙවෙයි. “සත්‍ය කතාවක්!” මෙතැන් පටන් දිගහැරෙන්නෙ ඒ කතාන්දරය. “විල්බර් අර්ල් ටෙනන්ට්” අපේ කතාවේ පාදක චරිතය. ටෙනන්ට් ජීවත් වුණේ ඇමරිකා එකසත් ජනපදයේ, බටහිර වර්ජිනියා වල පර්කින්ස්බර්ග් කියන පළාතෙ. ඔහුගෙ …

Read More »

The Hustle (2019) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඇඩ්මින් මණ්ඩලයෙන් සහ සාමාජික ඔබ සියලු දෙනාගෙන්ම. උපසිරසියක් මගේ අතින් පරක්කු වුණ වැඩිම කාලය ගියේ මේ වැඩේට. කැම්පස් එකේ අන්තිම වැඩ ටික නිසා ගොඩක් හිරවෙලා හිටියේ. ඒ නිසා ඇඩ්මින් මණ්ඩලයෙනුත් බැනුම් අහල ඉන්නේ. කොහොමහරි වැඩේ ඉවර කළා. ස්තුතිවන්ත වෙනවා ඇඩ්මන් මණ්ඩලේට මට මේක කරන්න …

Read More »

Serenity (2019) Sinhala Subtitles | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නම් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ …

Read More »

Hoodwinked! (2005) Sinhala Subtitles | රතුහැට්ටකාරිගෙ අවනඩුව [සිංහල උපසිරසි සමඟ]

රතුහැට්ටකාරි, ඔයාලා කතාව දන්නවත් ඇති. හැබැයි මේ ඒ කතාව නෙමෙයි. ඒකෙ අවසානය අරගෙන හදලා තියෙන පට්ට කොමඩි එකක්. මේක පටන් ගන්නෙ රතූ අත්තම්මව බලන්න ගෙදරට ආවට පස්සෙ. මෙහෙමයි කතාව, රතූ එනවා එයාගෙ අත්තම්මව බලන්න, එන්නෙ බාස්කට් එකකුත් අරගෙන. හැබැයි ගෙදරට එන රතූට දකින්න ලැබෙන්නෙ අත්තම්ම වගේ වෙස්වලාගත්ත වෘකයෙක්ව. ඔය වෙලාවෙම …

Read More »

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් …

Read More »

Colossal (2016) with Sinhala Subtitles | බොලේ මේ යෝධයා මම කරන එකම කරනවනේ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් නියම ෆිලුමක් අරගෙන එන්නයි සුදානම. ඉතින් ගොඩක් පරක්කු වුනා.ඒ මොකද කිව්වොත් පොඩි දන්සල් කර්තව්‍යකට මේ දවස් ටිකේ වැඩකරන නිසා. ඒත් කොහොම කොහොමහරි ටික ටික හදාගන්න ඉවර කරේ අද උදේ තමා ඔන්න. ඉතින් මේ ෆිලුමනම් ටිකක් අමුතුම ෆිලුමක්. දැවැන්තයි දෙදෙනෙක්ගේ සටනක්.ඒත් ඔවුන්ව පාලනය කරන්නේ මිනිස්සු දෙන්නෙක්.එකයි වෙනස මේකේ.ඉතින් …

Read More »

Bride Wars (2009) with Sinhala Subtitles | මනමාළියන්ගේ සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවැනි උපසිරස නිර්මාණය රැගෙන ආවා. මේක වැටෙන්නේ කොමඩි ගණයට. ඉස්සෙල්ලාම කියන්නම් මේකට ගොඩාක්ම කැමැති වෙන්නේ කාන්තා පාර්ශවය තමා මොකද කිව්වොත් මේක පොඩි කාලෙ ඉඳලම ඉන්න හොඳම ගැහැණු යාළුවෝ දෙන්නෙක් ගෙ වටා ගෙතුණු කථාවක්. කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ඔලිවියා ලර්නර් (කේට් හඩ්සන්) එමා ඇලන් …

Read More »

Alice Through The Looking Glass (2016) with Sinhala Subtitles | කැඩපතින් යන එන ඇලිස් 2016 [සිංහල උපසිරසි සමඟ]

මගේ 28 වෙනි උපන්දිනය වෙනුවෙන් ඔයාල හැමෝටම ලස්සන, ප්‍රසිද්ධ ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක් දෙන්න මං අදහස් කලා. ඇලිස්ගෙ නමින් චිත්‍රපට, කාටුන්, නාට්‍ය මීට කලින් නිර්මාණය වෙලා තිබුණත් මේ කතාව තමයි දැනට නිර්මාණය වෙලා තියන අලුත්ම කතාව. අමෙරිකානු ඩොලර් මිලියන 287.1 ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය මේ අවුරුද්දේ …

Read More »

One Day (2011) With sinhala subtitles | දිනෙක ආදරය තමන්ව සොයාගෙන ඒවි.. [සිංහල උපසිරසි සමඟ]

1988 ජූලි 15 ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයයි, වෙනස් මාර්ග දෙකක පැමිණි දෙදෙනෙකු එදින අහම්බෙන් මුණගැසී ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට දිවෙන දිගු මිතුදමට මුලපුරනවා. වැඩ කරන පංතියේ පවුලකින් පැවත එන එමා ලෝකය වඩා හොඳ තැනක් කිරීමට වෙර දරන විඥානවාදියෙක්. ලෝකය තමන්ගේ කෙලි මඩල කියල හිතාගෙන ඉන්න ඩෙක්ස්ටර් සල්ලිකාර පවුලක සෙල්ලක්කාරයෙක්. එමා දක්ෂයි …

Read More »

The Intern (2015) |අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ.  ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන. සාමාන්‍යයෙන් අපේ සමාජයේ පලපුරුදු නොමැතිව රස්සාවකට යන ගොඩාක් අය යන්නේ ආධුනිකයෙක් විදියට.ඒ කියන්නේ පෙර පුහුණුවක් ලබන්න. ඒවගේම තමයි ඒ ආධුනිකයෝ වශයෙන් යොමුවෙන්නේ අපේ තරුණ උදවිය. අන්න …

Read More »

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන …

Read More »

Get Smart (2008) Sinhala Subtitles | අතිශයින්ම සිනහවන්නන්ට පමණයි [සිංහල උපසිරසි සමඟ]

හරි ආයෙත් ආවා මන් ඔන්න, මේ පාර අරන් ආවෙ මගෙ 9 වෙනි උපසිරැසි නිර්මාණය. මේ පාරනම් මන් ගෙනාවෙ බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් එකක් මේක නිකුත් උනෙ 2008 දි. imdb මිටරෙත් මේකට 6.5 හොඳ අගයක් ලැබිලා තියෙනවා. මේකෙ තියෙන්නෙ රහස් පරික්ෂක කතාවක් වගෙ එකක්. මැක්ස්වෙල් ස්මාර්ට් කියලා රහස් පරික්ෂක නියොජිතයෙක් …

Read More »

Les Misérables (2012) Sinhala Subtitles | මනුතාපය… [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link. මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ. Subtitle Contributor Rank BRONZE MEMBER JOINING DATE – 2012/06/14

Read More »

The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න …

Read More »
error: Alert: Content is protected !!