Monday , September 21 2020
Breaking News

Tag Archives: Annu Kapoor

Khuda Haafiz (2020) Sinhala Subtitle | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. හින්දි සිනමා නිර්මාණයක් වෙනුවෙන් සිදුකරපු පළමු උපසිරැසි ගැන්වීම අරගෙනයි මම අද ඔයාල හමුවෙන්න ආවේ. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද මං උපසිරැසි ගැන්වීම් කරන්නේ 2020 අගෝස්තු මාසේ 14 වෙනි දවසේ Dinsey + Hotstar හරහා ප්‍රේක්ෂකයන් නැරඹීමට අවස්තාව ලැබුණු Khuda Haafiz සිනමා …

Read More »

Dream Girl (2019) Sinhala Subtitles | සිහින කුමරි.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාට. ටික දවසකට පස්සේ අද ඔන්න වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේකට හොඳ පිටපත් නිකුත් වුනේ මීට ටික දවසකට කලින්. අරගෙන එන්න සෑහෙන්න පරක්කු උනා. ප්‍රමාදය පිලිබඳ සමාව ඉල්ලන ගමන් වැඩ රාජකාරි අස්සේ කරගන්න බැරුව හිරවෙලා ඉද්දි උදව් කරපු දහරා අක්කටත් ගොඩක් …

Read More »

Jolly LLB 2 (2017) with Sinhala Subtitles | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

හායි කොහොමද කට්ටියට,,,දන්නවා දන්නවා හොදටම පරක්කුයි කියලා,එත් මොනවා කරන්නද,වැඩ රාජකාරි මැද්දේ තාමයි මේක කරන්න වුනේ,ගොඩක් කට්ටිය මේකට පොර කෑවද මන්දා, එත් මුලින්ම ස්තුතියි වෙන්න ඕනේ ආසිරි අයියට මේකේ හොද කොපියක් ආපු ගමන් කියපු එකට,කියපු වෙලාවටම දෙන්න බැරි වුණා,තව කියනවනම් මේකේ පලවේදී එක කරපු ඒ කියන්නේ Jolly LLB 1 එක කරපු …

Read More »

Arjun Pandit (1999) with Sinhala subtitles | අර්ජුන් පණ්ඩිත්. [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි! අපේ කට්ටිය හැමෝම හොඳින් කියල හිතනවා, ඉතින් ටික දවසකට පස්සෙ ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක් තමයි මේ, Sunny Deol ගෙ ෆිල්ම් එකක්, එයාගෙ ෆිල්ම් කියන්නෙත් ගොඩාක් වෙලාවට අමතක කරන්න අමාරුයි, ඒ වගේම මේ ෆිල්ම් එක ටිකක් විශේෂ ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් …

Read More »

Dharam Sankat Mein (2015) | මම මුස්ලිම්… නෑ මම හින්දු. [සිංහල උපසිරසි සමඟ]

ධරම්පාල් කියන්නේ ස්වාධීනව ජීවිතේ අරන් යන හොඳ පවුලක් එහෙම ඉන්න මැදි වයසේ ඉන්න ව්‍යාපාරිකයෙක්. මිනිහා හින්දු ආගමිකයෙක්. එහෙමයි කියලා තමන්ගේ ආගම ඔලුවට අරන් ඉන්න කෙනෙක් නෙමේ. හරියටම කිව්වොත් නමට විතරයි එයාට ආගමක් ධර්මයක් කියන්නේ. බිත්තරයක්, මස් ටිකක් කෑවට මිනිහා වෙජිටේරියන්. ඒ වගේම තමා සුරා සුදුවේනුත් තොරයි ඉඳහිට පොඩ්ඩක් බිව්වට. මේ …

Read More »

Vicky Donor (2012) | කාගෙද මේ ළමයි ? [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් ලබාදෙන්නයි සූදානම . ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් උපසිරැසිත් එක්ක ලබාදෙන්න සෑහෙන කාලෙකට කලින්  භාරගත්ත එකක් . වෙන වෙන චිත්‍රපටි ලැබුණ නිසා මේක  ටිකක් පරක්කු වුණා . ගොඩක් අය බලලත් ඇති .  නොබලපු අයත් ඇති .  ඒ හැමෝටම දැන් උපසිරැසිත් එක්කම බලන්න පුලුවන් . කෙලිනම් චිත්‍රපටය …

Read More »

Darr (1993) | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්..!! ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ මම මගේ සිව්වැනි උපසිරසිය ඔයාලට අරන් ආවා. ඉතින් මේක දකිනකොටම හැමෝමටම වගේ මේක මතක් වෙනවා ඇති. හරි.. දැන් ඉතින් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු. මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී …

Read More »
error: Alert: Content is protected !!