Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Ansel Elgort

The Goldfinch (2019) Sinhala Subtitles | මව් සෙනෙහස අහිමිවී ගිය පුතෙකුට අත්වූ ඉරණම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න තවත් අපූරු සිනමාපටයක් අරගෙනයි අදත් මුණගැහෙන්න එන්නෙ. පෝස්ටර් එක බලලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන අයට මේක ගැලපෙන එකක් නැහැ. මොකද බැලු බැල්මට මට උනත් පෝස්ටරේ සෑහෙන අමුතුයි. ඇත්තම කිව්වොත් මේක තනිකර ඩ්‍රාමා සිනමාපටයක්. ඒ නිසා වගකීමෙන් කියන්නම් දමලා ගහලා යන්න කලින් පහල තියෙන පූර්ව ප්‍රචාරක පටයවත් …

Read More »

November Criminals (2017) Sinhala Subtitles | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න ආපහු සබ් එකක් කරන්න නිදහසක් ලැබුන නිසා. කරන්න ෆිල්ම් එකක් හිතාගන්න බැරුව ඉන්නකොට හසා අයියා චැට් එකක් දාලා ඇහුවා මල්ලි මේක කරමුද කියලා. හැබයි පොඩ්ඩක් සමාවෙන්න ඕන මොකද මේ සබ් එක භාර අරගෙන සතියක් විතර උනා ඉවර කරන්න හම්බ උනේ දැන් තමයි. හරි තවත් වැල් වටාරම් ඕන …

Read More »

Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි …

Read More »

Insurgent (2015) | ඔවුන් හතුරෝද මිතුරෝද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මාව අමතක වෙලාද දන්නෙත් නෑ. කාලෙකට පස්සෙ ඔන්න චිත්‍රපටියකින් අපි හම්බවෙනවා. මේකෙ පළවෙනි කොටසත් Divergent (2014) මමම දුන්නා මතක ඇති කියලා හිතනවා. මේ තමා ඒ කථාවේ දෙවෙනි කොටස. හොඳ කොපියක් නම් ආවේ බ්‍රහස්පතින්දා දිහා. ඒත් ඉතින් අද තමා දෙන්න වුණේ. කොහෙද ඉතින් වැඩ අස්සේ සබ් දාන්න වෙලාවක්? 🙂 …

Read More »

The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…[සිංහල උපසිරැසි ]

සමාවෙන්න පමා උනාට. සෑහෙන දෙබස් ගානක් තිබ්බා සබ් එක කරන්න ගත්තෙත් පමා වෙලා. කොහොමහරි ඔන්න ගෙනාවා වැඩේට බහිමු එහෙනම්. මට කිසිම අදහසක් නැහැ මේක කොහොම පටන් ගන්නද කියල. ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි ඒ නිසා මේ විදියට පටන්ගන්නම්. එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම …

Read More »
error: Alert: Content is protected !!