Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Anson Mount

Inhumans [S01 : E08] Episode Sinhala Subtitles | නැවතත් උපන් බිමට… [සිංහල උපසිරැසි සමඟ]

පොඩි දෙයක් කියලම ලිපිය පටන් ගන්නම්, ගිය සතියෙ දාලා තිබුන කමෙන්ට් එකක් ගැන තමා ඉතිං, බැනලා නම් නෙවෙයි.නිකං හින්ට් එකට වගේ කියාන ගිහින් තිබුනා “උපසිරැසිය ටිකක් කලින් දුන්නොත් මොනා හරි වෙයි බලාගෙන” කියලා.ඔව් ගිය සතියෙ සුළු ප්‍රමාදයක් වුනා. ඒත් හොදට බැලුවනම් පෙනෙයි මට ඒ උපසිරැසියටත් තරු 5 ඇඩ්මින්ලා දීලා තිබුනු …

Read More »

Inhumans [S01 : E07] with Sinhala Subtitles | සහෝදරයෙක්ට එරෙහිව සහෝදරයෙක් මුහුණට මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිංඅන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනදකියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. ඔව් අද මං ගොර්ගාන් ගැන පොඩි විස්තරයක් කියන්නම්.හැමෝමදන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා දන්නවනෙ …

Read More »

Inhumans [S01 : E06] with Sinhala Subtitles | මිත්‍රත්වය, ද්‍රෝහීත්වය, එක්වීම සහා වෙන්වීම අතරින් පෙරට. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉතිං අදත් ඉන්හියුමන් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න තමා සූදානම. හැබැයි අද නම් වෙනදා වගේ කතාවෙ චරිතයක් ගැන විස්තරයක් දෙන්න විදිහක් නෑ. මොකද කියනවනම් මෙහෙට හොදටම වැස්ස. වැස්ස විතරක් අම් මදැයි, අකුණුත් ගහනවා. ඔය අස්සෙ තමා උපසිරැසිය කලේ. ඉතිං ලොකු විස්තරයක් ලියන්න බෑ. මොකද දැනටමත් මේ අකුණු …

Read More »

Inhumans [S01 : E05] with Sinhala Subtitles | ඇට්ලැන් තුල ඇවිලෙන ගිණිසිළු [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් සතියෙ පොරොන්දු වුනා මේ වතාවෙ මැක්සිමස් පිළිබඳව පොඩි විස්තරයක් කියනව කියලා. ඔන්න ඉතින් ඒ ගැන තමා මේ කියන්න හදන්නෙ. හරි එහෙනං මැක්සිමස්ගෙ දෙමව්පියන්ගෙන්ම පටන්ගමු. මැක්සිමස්ගෙ දෙමව්පියන් වෙන්නෙ Agon සහා Rynda. මෙයාලා තමයි ඉන්හියුමන්ලගෙ කලින් රජ්ජුරුවො සහ රැජින වුනේ. හැම කෙනෙක්ම වගේ මැක්සිමස්ටත් අවස්තාවක් ලැබෙනවා ටෙරිජන් වායුවට මුහුණ දෙන්න. …

Read More »

Inhumans [S01 : E04] with Sinhala Subtitles | තම පවුලේ සාමාජිකයන් සොයා [සිංහල උපසිරැසි සමඟ]

අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ටම වගේ මෙඩූසටත් එයාගෙ බලය ලැබිලා තියෙන්නෙ ටෙරිජන් වලින්. ඉතින් එයාගෙ හැකියාව තමයි එයාගෙ කොන්ඩෙ පාලනය කරන්න පුළුවන් කම. මෙයාගෙ කොන්ඩෙ සමහර තැන් වල කියලා තියෙන විදිහට සුඛෝපබෝගී, විනාශ කරන්න බැරි ග්‍රහණය කර ගැනීමට පුළුවන් රතු පැහැ කෙස් කලඹක් විදිහට. මෙයා සාමාන්‍යයෙන් අතින් පයින් ගහ ගන්න කෙනෙක් …

Read More »

Inhumans [S01 : E03] with Sinhala Subtitles | මැක්සිමස්ගෙ යටිකූට්ටු සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමදාම කරන්නෙ කතා මාලාවක නම් පහුගිය කොටස ගැන පුංචි හැදින්වීමක් කරලා ලිපිය අවසන් කරන එකනෙ. ඉතිං පුංචි වෙනසකටත් එක්ක වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුනා. ඔයාලා හැමෝම දන්නවනෙ Inhumans කතා මාලාව ABC නාලිකාවෙ විකාශනය ආරම්භ කරන්නත් කලින්ම අසාර්ථක කතා මාලාවක් වුනා කියලා. ඉතිං එහෙම වෙන්නෙ මොනා හරි හේතු නිසානෙ. …

Read More »

Inhumans [S01 : E01:E02] with Sinhala Subtitles | ඉන්හියුමන්වරුන්ගෙ ආගමනය..! [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය: තිසර නියෝ අයියේ ලිපියක් ලියවගන්න ඕනි පුළුවන්ද කියල ලහිරු මල්ලි මැසේජ් එකක් දාල තිබුනා.. ඉතින් මාර්වල් එකක් ගැන ලිපියක් නිසා දන්නා විදියට ලියල දෙන්නකෝ කියල කිව්වා නිසා සේරම වැඩ පැත්තකින් තියල ලිපිය ලියන්න පටන් ගත්තා.මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණය තමයි Inhumans …

Read More »

Seal Team Six : The Raid on Osama Bin Laden (2012) Sinhala Subtitles | බින් ලාඩන් ඝාතනයේ නොදුටු පැත්ත [සිංහල උපසිරැසි සමඟ]

තුන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මුලු ලෝකයම සසලවමින් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වැනි දින එල්ල වූ ප්‍රහාරය අප සියලු දෙනාගේ සදා නොමැකෙන මතකයක් වී ඇත. එම ප්‍රහාරයේ මහ මොලකරු නැතහොත් අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ සැඟව සිටියදී පසුගිය වර්ෂයේ මැයි මාසයේදී ඇමරිකානු …

Read More »
error: Alert: Content is protected !!