Friday , September 25 2020
Breaking News

Tag Archives: Anthony Quinn

The World in His Arms (1952) Sinhala Subtitles | බොස්ටන් මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් අඩවියේ සේරම යහළු යෙහෙලියන්ට. ඉතින් පැරණි බටහිර චිත්‍රපට වලට ප්‍රිය කරන මං වගේම ඔයාල වෙනුවෙන් පැරණි හොලිවුඩ් සිනමාවේ මං කැමතිම නළුවාගේ තවත් එක ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. මේ මගේ 13 වන සිංහල උපසිරසිය. The World in His Arms 1952f. …

Read More »

The Passage (1979) Sinhala Subtitles | ගමන් මාර්ගය [සිංහල උපසිරසි සමඟ]

මම රොෂාන් ශමීර.. පළමුවෙන්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසියයි. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාව පිළිගත්තාට බොහෝම ස්තුතියි. විශේෂයෙන් ශාන් විමුක්ති සහෝදරයාට. මම මේ වෙබ් අඩවියෙන් සිංහල සබ් අරගත්තාට අවසානෙට මා සෙවූ මෙම චිත්‍රපටයට සබ් නැති නිසා විනෝදෙට වගේ මම සබ් හැදුවා. පස්සේ මේ සබ් එක ඔක්කොම අයත් එක්ක බෙදා …

Read More »

The Guns of Navarone (1961) Sinhala Subtitles | දූපතක් විනාශ කල හය දෙනා [සිංහල උපසිරැසි සමඟ]

පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ  “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම චිත්‍රපටය පොඩ්ඩක් විතර කරන්නම්. …

Read More »

Lawrence of Arabia (1962) | අරාබියේ ලෝරන්ස්. [සිංහල උපසිරසි සමඟ]

අපි ගොඩක් අය අහල තියෙන ශ්‍රී ලංකාවේ නිපදවූ ඔස්කාර් සම්මාන හතක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 126 ස්ථානයේ තිබෙන The Bridge on the River Kwai (1957) චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ David Lean ගේම තවත් ඔස්කාර් සම්මාන 07 ක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 84 ස්ථානයේ රැඳීතිබෙන චිත්‍රපටියක් …

Read More »

A Walk in the Clouds (1995) with Sinhala Subtitles | එන්න…වලාකුළු අතර සැරිසරන්න! [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය පශ්චාත් 2වෙනි ලෝක යුද්ධ කාලය පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. හැබැයි යුද්දේ ගැන හදපු එකක්නම් නෙවෙයි ඔන්න… මේකේ කතාව විහිදෙන්නේ යුද්ධය නිම කරලා ආපසු ගෙදර එන සොල්දාදුවෙකුට මුහුණදෙන්න වෙන සිදුවීම් පෙළක් වටායි. ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා යන ගමනේදී සිද්ධවෙන බොහොම පුංචි සිද්ධියක් නිසා ඔහුගෙ අරමුණ වෙනස්වෙනවා. කොහොමින් …

Read More »
error: Alert: Content is protected !!