Monday , September 21 2020
Breaking News

Tag Archives: Anton Yelchin

Fright Night (2011) with Sinhala Subtitles | භයානක රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 106 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Craig Gillespie නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක …

Read More »

Like Crazy (2011) With Sinhala Subtitles | රටවල් දෙකක සිරවූ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

මේ සිනමා පටය IMDb වර්ගීකරණයට අනුව නාට්‍ය සහ ආදර යන වර්ගීකරණයට ඇතුලත් ලස්සන ආදර කතාවක්.  “Drake Doremus” විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට “Anton Yelchin” විසින් පණපොවන අතර කතා නායිකාව ගේ චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී “Felicity Jones” විසිනි. 2012 ජනවාරි මස 27 වන දින එංගලන්තයේදී …

Read More »

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම …

Read More »

Star Trek Beyond (2016) with Sinhala Subtitles | සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ] (50*)

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍ර‍පටමාලාවේ 13 වැනි චිත්‍ර‍පටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍ර‍පට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස …

Read More »

Green Room (2015) with Sinhala Subtitles | දඩ බල්ලන්ගේ හෝරාව ! [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ නැගී එන උපසිරසකරුවෙක්ට දුන්නා, කොහෙද ඒකා අධ්‍යාපන කටයුතු එකක් හිර වෙලා. ඉතින් මම ම ආයේ ඔන්න ඔහේ කරනවා කියලා ඊයේ පටන් ගත්තා. මේක වැදගත් වෙන්න හේතුව වෙන්නේ මේක Anton Yelchin …

Read More »

The Driftless Area (2015) with Sinhala Subtitles | ගලක්, ගින්නක්, සහ හිම සපත්තු…[සිංහල උපසිරසි සමඟ]

කොමික් කතන්දරයි, FBI කතන්දරයි බලලා එපා වෙලාද! එහෙම අයට මේක ඉතාම හොද චිත්‍රපටයක්, ඒකට හේතුව ඉතාම සාමාන්‍ය ආකාරයේ කුතුහලයෙන් බලන්න පුළුවන් අමුතුම එකක් මේක.  2015 වර්ශයේ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDB 6.7 ක අගයක් අරගෙන තියෙනවා! මේ වගේ අමුතුම එකකට සබ් දැම්මේ මේ ඉස්සෙල්ලම, මේක මගේ 03 වන උපසිරැසිය!!! කැනේඩියානු …

Read More »

Broken Horses (2015) with Sinhala Subtitles | අසුන් නොව සොහොයුරන් වෙමු. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම! ආයෙත් ආවා අලුත් චිත්‍රපටික් අරගෙන. මේ සැරේ වැඩේ ක්‍රියාදාම ගනයේ එකක්. හසන්ත අයියා තමයි මේක තෝරලා දුන්නෙ මට. 2015 අවුරුද්දෙ නිකුත් වුනු මේ චිත්‍රපටිය කාටත් එකට ඉඳගෙන බලන්න පුළුවන් එකක්. කියන්නම් කතාව ගැන. මේක ඇත්තටම ගොඩක් හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අපේ මල්ලිලා ඉන්න අයියලට ඒවගේම අයියලා …

Read More »

Terminator Salvation (2009) Sinhala Subtitles | යාන්ත්‍රිකයන්ගෙන් ගැලවීමේ මාර්ගය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ පහළොස්වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මෙයත් සමග මම අවසන් කරපු පළමු චිත්‍රපට මාලාව බවට මෙය පත් වෙනවා. ඔයාල කලින් මෙහි පළමු, දෙවන, සහ තෙවන චිත්‍රපට බලන්න ඇති කියා සිතනවා. මෙය IMBd වල ලකුණු 6.7ක් වැනි ඉහල අගයක් ලබා තිබෙනව. මෙය තමයි දැනට ටර්මිනේටර් …

Read More »
error: Alert: Content is protected !!