Friday , November 27 2020
Breaking News

Tag Archives: Antonio Banderas

Gun Shy (2017) Sinhala Subtitles | සල්ලාල සංගීත..!! [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ..ඉතින් ඔන්න තව ෆිල්ම් එකක් ගෙනාවා.මේක පොඩ්ඩක් පරක්කු වුණා මොකද අපිට දැන් ඉස්කෝලෙ මිස්ලා සර්ලා Online class කරනවනේ. ඉතින් පට්ට ෆිලුමක් වුනත් කාගෙවත් ඇහැට වැටුන්නැති එකක් කිව්වොත් හරි.මොකද අවුරුදු තුනක් යනකනුත් උපසිරැසියක් හදලා නෑනෙ..ඉතින් කොහොම හරි කමක් නෑ ඔන්න දැන් ඒකත් ගෙනාවා.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු මොකද දැන් …

Read More »

Once Upon a Time in Mexico (2003) Sinhala Subtitles | එකෝමත් එක කාලෙක මෙක්සිකොවේ! [සිංහල උපසිරැසි සමග] 18+

2003 නිකුත් වුන සුපිරි නලුවො සෙට් එකක් ඉන්න ෆිල්ම් එකක් තමා මේක, IMDb මීටරේ 6.3කට කැරකිලා තියෙනවා. හැමෝම ආසම නලුවෙක් වෙන ජොනී ඩෙප් එක්ක Antonio Banderas, Salma Haye වගේම William Dafoe (ඔව් ඔව් ස්පයිඩර් මෑන් 1 එකේ හොරා අර ග්‍රීන්ගොබ්ලින්) වගෙ හොද සෙට් එකක් ඉන්නවා. අහ් ! ඒ වගේම මේකෙ …

Read More »

Original Sin (2001) Sinhala Subtitles | මෙහෙමත් ගෑනු! [සිංහල උපසිරසි සමඟ] (18+)

ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම …

Read More »

Assassins (1995) Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම …

Read More »

Bullet Head (2017) Sinhala Subtitles | බල්ලොත් දැක්කා මේ වගේ බල්ලො නොදැක්කා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ තවත් පට්ටම බයිස්කොප් එකකින් තමයි ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක මුලසිටම හොඳ කුතුහලයකින් නැරඹීමට හැකියාව තියෙන බයිස්කොප් එකක්. මේකේ සම්පුර්ණ කථා කෑල්ලම දිව යන්නෙ කට්ටකයිරාටික හොර සැට් එකක් වටා. මේ පට්ට පතුරු බයිස්කෝප් එකට IMDB දර්ශකයේ 5.2 ක අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි කථා නැතිව …

Read More »

Acts Of Vengeance (2017) with Sinhala Subtitles | තම පවුල වෙනුවෙන්, පලිගැනීම කරා… [සිංහල උපසිරැසි සමඟ]

දුෂිත පොලිස් නිලධාරින් නම් ඕන තරම් දැකලා ඇති. දුෂිත කියලා අදහස් කලේ වැරදි දෙයක් නම් නෙවෙයි. තමන්ගේ රාජකාරිය පසෙකලා මුල්‍ය වාසියක් ඇතිව හෝ නැතිව ජරා වැඩ කරන අය. විදෙස් රටවල් කියලා බොරුවට ලංකාව සුද්ද කරන්නේ මොකටද. ලංකාවෙත් ඉතින් පදුරකට පයින් ගැහුවත් එහෙම අයව ඕන තරම් අද සමාජේ හොයාගන්න පුලුවන්. මේක …

Read More »

Security (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව දිවි පරදුවට තබා…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ගින්දර වැඩ කිඩ තියෙන සුපිරි ක්‍රියාදාම ඇතුලත් බයිස්කොප් එකක් දෙන්නයි යන්නෙ , මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ 5.8 අගයක් හිමිවෙලා තියෙනවා , මට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිව්වෙ. සිසිල ප්‍රසාද් සහෝදරයා .. එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු . කථාව ආරම්භයේදිම මැර කල්ලියක් ඇවිත් එෆ්බිඅයි එකේ …

Read More »

Black Butterfly (2017) With Sinhala Subtitles | කළු සමනලයා [සිංහල උපසිරසි සමඟ]

පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත. දවසක් පොල්ගෙ ගේ විකුණන්න …

Read More »

The 33 (2015) with Sinhala Subtitles | ගැඹුරටම විහිදුණු බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

2010 අගෝස්තු 05 වැනිදා චිලී දේශයට සාමාන්‍ය දිනයක් මෙන් හිරු උදාවිය. මිනිසුන් තම රාජකාරි සඳහා පිටත්වූහ. මෙසේ පිටත්වූ පිරිස අතර චිලී දේශයේ ඇටකාමා ප්‍රදේශයේ සිට කිලෝමීටර 40ක් පමණ උතුරින් පිහිටි කොපර්-රත්‍රන් පතලක කම්කරුවෝද වූහ. දිනය නිමාවනවිට රාජකාරි සඳහා පිටත්වූ අනෙක් පිරිස් නිවෙස්වලට පැමිණියද කොපර්-රත්‍රන් පතලේ සේවකයන්ට එසේ පැමිණිය නොහැකි විය. …

Read More »

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – …

Read More »

The SpongeBob Movie: Sponge Out of Water (2015) | මුහුදු පතුලෙන් එළියට ආපු ස්පොන්ජ්බොබ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා සුපුරුදු විදියට. මේක The SpongeBob Movie: Sponge Out of Water (2015) . IMDb 6.3/10 ක අගයක් අරන් තියනවා. මේක ගොඩක් පරණ ඉදන් තියන කාටුන් කතා මාලාවක්ලු. 1999 වසරේ තමයි මුලින්ම රූපවාහිණියෙ විකාශය වෙලා තියෙන්නෙ. අපේ රටේ එතරම් නැති වුනත් ඇමරිකාව වගේ රටවල කුඩා …

Read More »

Autómata (2014) | මිනිස්සුද නැත්නම් රොබෝලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ මගේ යාලුවෝ කස්ටියට උණු උණුවෙම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. උණු උණුවේ කිවුවාට ඉතින් මේක පිටවුනේ මේ මාසේ 10 වැනිදා, පොඩි පොඩි වැඩ රාජකාරි වැටුන නිසා දවස් දෙක තුනක් පරක්කු උනාට සමාවෙන්න ඕනා 😀 ඒ වගේම මට මේ film එක කරන්න අවස්ථාව ලබාදුන්නු අපේ බයිස්කෝප් …

Read More »

The Legend of Zorro (2005) with Sinhala Subtitles | අසිපත අතගත් අසරුවා [සිංහල උපසිරසි සමඟ]

අසි අසි අසි…. අසිපත අතගත් අසරුව සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ… සවිමත් බලවත් අසිපත් සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ… කොහොමද කස්ටියට ඉතින්. උඩින් කියලා තියෙන සින්දුව කස්ටිය අහලා ඇතිනෙ. ටයිටස් තොටවත්තයන් සිංහලෙන් හඬකවලා අපි පොඩි කාලෙදි ජාතිකරූපවාහිනියේ විකාශය වෙච්ච සෝරෝ කාටූන් එකේ තේමා ගීතයෙන් කොටසක් තමා මම උඩින් කිවුවෙ.( මට මතක තිබ්බෙ …

Read More »

The Expendables 3 (2014) |සුපිරි වීරයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම …

Read More »

Puss in Boots: The Three Diablos (2012) / Merry Madagascar (2009) Sinhala Subtitles | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 2වෙනි උපසිරසත් අරගෙන ආවා.මේ පාර නම් බයිස්කෝප් 2ක්ම අරගෙනයි ආවෙ.මේ films 2ක දැනට ලෝකෙ තිරගත කරපු සුපිරිම බයිස්කෝප් 2ක් වෙන Poos in boots හා Madagascar කියන බයිස්කෝප් ඇසුරින් නිපදවුන කෙටි චිත්‍රපට 2ක්.පට්ට comedy චිත්‍රපටි 2ක්. මුලින්ම Poos in boots-The three diablos ගැන කියල ඉන්නම්කෝ.. මේක ආවෙ …

Read More »
error: Alert: Content is protected !!