Saturday , September 26 2020
Breaking News

Tag Archives: Anupam Kher

Main Aisa Hi Hoon (2005) Sinhala Subtitles | ධාරක සෙනහස හමුවේ පියෙකුගේ නොබිඳුන උත්සහය…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන ආවා, ඒකත් අවුරුදු පහලොවක් විතර පරණ එකක්, පරණ ෆිල්ම් එකකට සබ් කලාමයි මේ. හැබයි පරණයි කියලා අහක දාන්න පුළුවන් ෆිල්ම් එකක්නම් නෙමෙයි මේ. හිතට දැනෙන පවුලත් එක්කම ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 2005 වර්ශයේ නිකුත් වුන මේ හින්දි චිත්‍රපටය අජේ දෙව්ගන්ගේ වෙනස්ම ආකාරයේ …

Read More »

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් …

Read More »

Aiyaary (2018) Sinhala Subtitles | රහස් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටම. තවත් දවසක තවත් එක් බයිස්කෝප් එකක් සමගින් ඔබ හමුවට අද අපි එන්නේ චිත්‍රපටයේ නම අයියාරි(Aiyaary) ඉතින් මේක උපසිරැසි කරන්න මුලින් වෙන් වෙලා තිබ්බේ අපේ සිසිල මස්සිනාට. අධ්‍යාපන කටයුත්ටක් නිසා ඔහුට මේක උපසිරැසි ගැන්වීමට හැකියාවක් ලැබුනේ නෑ. ඉතින් අන්න ඒ නිසා …

Read More »

Judwaa 2 (2017) Sinhala Subtitles | අපූරු නිවුන්නුන්ගේ අපූරු වික්‍රම – 2 [සිංහල උපසිරසි සමඟ]

ඉස්සර කාලෙ දවසක අම්ම කෙනෙකුට බබාල දෙන්නෙක් හම්බ උනා. ඒ දෙන්නා නිවුන්නු. නිකන්ම නිවුන්නු නෙවෙයි එකට බද්ද වෙලා හිටපු දෙන්නෙක්. ඒ නිසාම එක්කෙනෙක් කරන දේම අනිත් කෙනත් කරනවයි කියල ඩොක්ටර්ස්ල කිව්වා. ඒ කියන්නෙ එක බබෙක් ඇඬුවොත් අනිත් බබත් අඬනවා. මේ බබාලගෙ තාත්තා පොලීසියෙ SP කෙනෙක්. ඉතින් මේ තාත්තා අල්ලපු අපරාධකාරයෙක් …

Read More »

Toilet : Ek Prem Katha (2017) with Sinhala Subtitles | ආදරය vs කක්කුස්සිය! [සිංහල උපසිරැසි සමඟ]

ආදරේට වැසිකිළියක් බාධකයක් වෙන්න පුලුවන් කියල හිතන්න පුලුවන්ද??? ඔව් පුළුවන් තමයි, ඔය ඉතින් වෙලා තියෙන්නේ. ප්‍රධාන භූමිකා දෙක කේශව් ( ආක්ෂේ කුමාර් ) සහ ජයා ( භූමි පෙඩ්නෙකාර් ) එහෙම කිව්වට මතක නැත්නම් ඩම් ලගාකේ හේෂා එකේ උන්න නිළිය ඉන්නේ. (ඒකත් මතක නැත්නම් මේක තවත් කියවන්නේ නැතිව ගිහින් වැඩක් බලාගනින් …

Read More »

Midnights Children (2012) with Sinhala Subtitles | රෑ මැදියමේ දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 1947 අගෝස්තු 14 වැනි දින මැදියම් රැයේ කණිසමට, එනම් භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් නිදහස්වන අනුස්මරණීය මොහොතේ භාරත මාතාව සමග දෛවයේ යදමින් බැඳුණු එක්දහස් එකක් වූ “මායා දරුවන්ගේ” උත්පත්තිය ද සිදුවෙයි. මේ දරුවන් අතර බලවත් ම දරුවා වෙමින් “සලීම් සිනායි” උත්පත්තිය ලබන්නේ පරම්පරාගතව සිනායි පවුලට උරුම නාසයට හිමිකම් නො කියමිනි. …

Read More »

M.S. Dhoni: The Untold Story (2016) with Sinhala Subtitles | සුපිරි පිතිහරඹයක නො ඇසූ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස් වෙලා. ක්‍රිකට් …

Read More »

Mausam (2011) with Sinhala Subtitles | ආදරයට කොහේදෝ බාධා නැත්තේ [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයුබෝවන්. මේ මගේ පළමුවෙනි උපසිරැසියයි. ඇත්තෙන්ම මම කවදාවත්ම උපසිරැසියක් කරන්න සිතුව කෙනෙක් නෙවෙයි. ඒක කරන්නේ කොහොමද කියල දැනගෙන හිටියෙත් නැහැ. ඒ දැනුවත්වීමට හිමි ප්‍රණාමය හිමිවෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටයි. ඒ වගේම මෙම උපසිරැසිය මාහට බාර දුන් “ ශාන් විමුක්ති ” ටත් මගේ ප්‍රණාමය. විදේශයක ගතකල වසර 5 ක  …

Read More »

Dulhan Hum Le Jayenge (2000) with Sinhala Subtitles | කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා… [සිංහල උපසිරසි සමඟ]

මගේ 2වෙනි උපසිරස ලෙස ගෙනාවේ 2000 වසරේදී සාර්ථක ලෙසින් තිරගත වූ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්. (මේකේ තියෙන සින්දු ටික තමා මාත් ගොඩක් කැමති). romantic comedy වර්ගීකරණයට අයත් වූ මෙම සිනමාපටයේ සල්මන් ඛාන් සහ කරිෂ්මා කපුර් ප්‍රධාන චරිත රඟපානවා. කතාව ගැන කිව්වොත් සප්නා කියන්නේ මාමලා තුන්දෙනෙක් යටතේ හැදී වැඩෙන තරුණියක්. ඇගේ …

Read More »

Bade Miyan Chote Miyan (1998) with Sinhala Subtitles | ලොකු මහත්තයා සහ පොඩි මහත්තයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම  මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා  වෙලා තියෙන දේට  සයිට් එකට දැන් අපිට  ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි …

Read More »

Prem Ratan Dhan Payo (2015) with Sinhala Subtitle |ආදරය සෙනෙහසට රජකමත් යටයි.! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පරක්කු නම් උනා, වැඩ රාජකාරි අතරේ වේලාව ලැබෙන විදිහට ඉක්මනට ඉවර කරලා ගෙනාවා හුගක්ම සිද්ධ උනේ, ආපු ඉංග්‍රීසි උපසිරැසිය තරමක් අවුල් සහගතයි, සබ් එකේ සින්දු ටික අන්තිමට කරන්න කියලා ඉතිරි කරගෙන සබ් එක කරලා ඉවර කරලා සින්දු ටික කරන්න පටන් ගන්නකොට, සින්දු වල තේරුම එහෙම පිටින්ම වැරදියි, …

Read More »

Victory (2009) | ඉන්දියානුවන්ගේ ක්‍රිකට් උන්මාදය [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකේ සබ් අරගන්න එකේ මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ඔන්න ඒ අනුව තමයි මගේ පලවෙනි නිර්මාණය විදියට මේ උපසිරැසිය අරගෙන එන්න මම හිතුවේ. මේක මුලින්ම අරන් බලනකොට මම දක්ක මේකට කොහෙවත් සිංහල උපසිරසියක් නැ කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajit Pal Mangat …

Read More »

Dirty Politics (2015) | දේශපාලනයේ සැඟවුණු යථාර්තය….[සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ. මාව කලින් දැකලා නෑ නේද? මේ මගේ පළවෙනි උපසිරැසිය. මටත් ලොකු ආශාවක් තිබුනා උපසිරසිකරණයට සම්බන්ධ වෙන්න. මම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්තාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයටයි සමීර චතුරංග සහෝදරයටයි ස්තුතිවන්ත වෙනවා. දැන් හරි. මේක අලුත්ම අලුත් ෆිල්ම් එකක්. Nihal farhat නිෂ්පාදනය කරපු, K. C. Bokadia …

Read More »

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti …

Read More »

Paheli (2005) | භූතයාගේ ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙනම බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කරන්න කියලා මට මුලින්ම යෝජනා කළේ “ජයනි චතුප්‍රබා” කියන යෙහෙළිය. ඉල්ලීම කරලනම් ගොඩක් කල් හැබැයි. වැඩ වැඩි නිසාම තමයි ටිකක් පරක්කු උණේ. ඒත් කොහොමහරි ඉඩක් ලැබුණු වෙලාවේ මුලින්ම මේක කරන්න …

Read More »

Kaho Naa Pyaar Hai (2000) | කියන්න ආදරෙයි කියා.[සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් බලලත් ඇති. ඒ වුනත් නොබලපු අයටයි ආයෙත් බලන්න කැමති අයටයි මම උපසිරැසි අරගෙන ආවා. මෙහි ප්‍රදාන චරිත රඟපාන්නේ, Hrithik Roshan හා Ameesha Patel. …

Read More »

Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ. මේ ෆිල්ම් එක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ නිකුත් වුන සිනමා සිත්තම ගැන තමයි ඔයාලට කියන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උණා ඔයාලට …

Read More »

Garv: Pride and Honour (2004) | අභිමානය සහ ගෞරවය …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට  කියන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ  Shilpa Shetti, Arbaaz khan වගේ දක්ෂ නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. IMDB වර්ගීකරණයේ …

Read More »

O Teri (2014) | ලොකුම මගඩිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුනා.පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි ඉතින් මගේ නිහැඬියාවට හේතුව.කොහොමින් කොහොම හරි ඉතින් ආයෙත් සබ් කරන්නේ නැහැ කියල හිතාගෙන හිටියට අර පැණි ගොඩකට ඇදිලා එන කූඹියෙක් වගේ මේකටම ඇදිලා එනවා. මේක කරන්න ගත්තේ ඉල්ලලා ඉල්ලල බැරිම තැන. මොකද දැන් බයිස්කෝප් එකේ කරන්න ෆිල්ම් එකක් හොයා …

Read More »

Main Tera Hero (2014) | මමයි ඔබේ වීරයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මං මගේ ප්‍රථම හින්දි නිර්මාණය ඔයාලා අතට පත් කරන්නයි යන්නේ.මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න පරක්කු වුණාට.ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක දන්නවත් ඇතිනේ.මේක සුපිරිම එකක්. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Varun Dhawan. Student Of The Year එකේදි ඔයාලා මෙයාව දකින්න ඇති.ඒ වගේම අනෙකුත් චරිත සඳහා ileana d’cruz , …

Read More »
error: Alert: Content is protected !!