Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Anushka Sharma

Oru Adaar Love (2019) with Sinhala Subtitles | අරුම පුදුම ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා …

Read More »

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා …

Read More »

Sui Dhaaga: Made In India (2018) with Sinhala Subtitles | ඉඳිකට්ටයි නූලයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් කට්ටියට? ගොඩක් දවසකින් මම නම් මේ පැත්තට එන්නේ. වරුන් අයියා නිසා තමයි හද්සියේම එන්න වුනේ ;). කාලෙකට පස්සේ වරුන් ධවාන් එයා නිතරම කරන චරිත වලින් මිදිලා, ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් තෝරාගෙන තියෙනවා. දඟකාර ප්‍රේමවන්තයාගෙන් මිදිලා ටිකක් සීරියස් ප්‍රේමවන්තයෙක් වෙලා. චිත්‍රපටිය තමයි Sui Dhaaga: Made In India. චිත්‍රපටය තිරගත …

Read More »

Sanju (2018) Sinhala Subtitles | මිනිස්සු නම් කියාවි.. කියවන එක මිනිස්සුන්ගේ වෘත්තීය නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ 1981 දී… එක පැත්තකින් රෝහල්ගතව ඉන්න බිරිඳක්, අනෙක් අතින් මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච කාලකන්ණි පුතෙක්… ඉතින්… මගේ තාත්තා මේ යුද්ධ දෙකම සටන් කරේ තනියම… අද මං ජිවතුන් අතර ඉන්නේ.. එයා නිසා.. තාත්තා සාමය සැනසුම වෙනුවෙන් ගොඩක් තැන් වල යාත්‍රා කරා.. හිරෝෂිමා ඉදන් නාගසාකි, මුම්බායි ඉඳන් අම්රිත්සර් වෙනකන්.. ඒත් ඒ …

Read More »

Pari (2018) Sinhala Subtitles | නපුරු සුරංගනාවි [සිංහල උපසිරසි සමඟ]

මහත්තයෝ! අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු රුක්සානා කෙල්ල… ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ. ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ? ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ. ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ. ඒකි මනුස්සයෙක් නෙවෙයි. ඒකි සුරංගනාවියක්. හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල ඉන්න ජාතියෙ …

Read More »

Jab Harry met Sejal (2017) With Sinhala Subtitles | ආදර මාවතේ මග පෙන්වන්නා… [සිංහල උපසිරසි සමඟ]

මගෙ මගුල් මුද්ද නැති උනා! අහනව මම ඒ මුද්ද නැතුව යන්නෙ නෑ. මම කොහොමද තනියම යන්නෙ? ඔයත් එනව මගෙත් එක්ක යන්න. මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ආ? මගෙ චරිතෙ හරි නැ මැඩම්. මම කෙල්ලො දිහා නරක ඇහින් බලන්නෙ මැඩම්. මම ගෑනු ගනුදෙනුකාරයොත් එක්ක ඉඳල අහු වෙලා තියෙනවා. මේ කෙල්ලො හින්ද මට නගරෙ …

Read More »

Phillauri (2017) With Sinhala Subtitles | මල මගුලයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ? විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි. කේන්දරේ අසුබයිලුනෙ. දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ? කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ. ඒකට විසඳුමක් තියෙනව. අනූ වෙනුවෙන්නෙ. කරල දාන්න. අනූ වෙනුවෙන් නම් ඇයි අනූ කරන්නෙ නැත්තෙ? ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ. ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ. ඒත් ගහක් එක්ක? …

Read More »

Ae Dil Hai Mushkil (2016) with Sinhala Subtitles | මේ හදවත ව්‍යාකූලයි [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, කාලෙකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. අද එන්නේ ඔයාලා වගේම මමත් හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං …

Read More »

Sultan (2016) With Sinhala Subtitles | සැබෑ (නො)වූ හීනයක්…. [සිංහල උපසිරසි සමඟ]

ප්‍රෝ ටේක් ඩවුන්… මේකට මාශල් ආර්ට්ස් කියන්න පුලුවන්. නැත්නම් නිදහස් රෙස්ට්ලින් කියන්නත් පුලුවන්. මේකට කොච්චර සල්ලි යොදවල තියෙනවද කියන එක කියන්න අමාරුයි. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. ඒ පොඩි ගානක් නෙවෙයි කියන එක. ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ශක ධ්‍යාන් ඔබරෝයි ගේ පුත් ආකාශ් ඔබරෝයි මෙය  ක්‍රිකට් ප්‍රීමියර් ලීග් ලෙස සලකා ඉන්දියාවට ගෙන …

Read More »

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර …

Read More »

Bombay Velvet (2015) |විදි සටන් කරුවෙකුගේ ඉරණම..?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන අවා. පරක්කු නම් උනා පොඩ්ඩක් එකට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරි එක්ක සබ් එකක් කරන්න බොහොම අමාරුයි දැන්. මේ ෆිල්ම් එකෙත් වැඩි කොටසක් සබ කරේ අපේ තාරක මල්ලි මම අන්තිම ටික විතරයි කරේ. ඔහුටත් බොහොම ස්තුතියි කරපු උදවුවට. පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. Bombay Velvet …

Read More »

NH10 (2015) | අධිවේගී මඟ භීෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම පෞද්ගලිකවම කාලයක් පුන පුනා බලාගෙන හිටපු චිත්‍රපටියක් එලියට ඒ කියන්නේ නෙට් එකට ඇවිත් තිබුනා. හොඳ කොපියක් ඊයේ රෑ (2015.05.22) දහයයි ගානකට විතර ඇවිත් තිබුනේ. ඒ වුනාට ඉතිං මම දන්නේ දවල් වෙලා. අපේ සමීරයයි, හසන්තයයි ඩබලම මෙන්න ඇවිත් කියලා ෆිලුම එවලා තිබුනා. කෝම නමුත් ඉතින් දවල් පටං ගත්ත …

Read More »

PK (2014) |දෙවියනි ඔබ කොයිබද..? (100) [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරකට ආසිරි..! අලුත් අවුරුද්දේ, බයිස්කෝප් අඩවියට එකතු කරන මගේ පළමු උපසිරසයි මේ. අද බොහෝම විශේෂ දවසක් මට. එහෙම වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. මේ තමයි මම බයිස්කෝප් සිංහලෙන් විබ පල හරහා ඉදිරිපත් කරන මගේ 100 වන උපසිරැසි නිර්මාණය. බොහෝම සතුටුයි. ස්තූති කරන්න බොහෝ …

Read More »

Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitles | දෙවියන් විසින් මවන ලද යුවලක් [සිංහල උපසිරසි සමඟ]

දෙවියන් විසින් මවන ලද යුවලක් යන තේමාව යටතේ ශාරුක් ඛාන් සහ අනුශ්කා ශර්මා ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටිය 2008 වසරේ තිරගත වුන එකක්. දැනටමත් මේ චිත්‍රපටිය ඔයාල කිහිප වාරයක් බලල ඇති කියල මම හිතනව. එත් සිංහල උපසිරැසි සමග මෙය බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල මට හිතුන. මේ මගේ මුල්ම උපසිරැසි …

Read More »

Matru ki Bijlee ka Mandola (2013) Sinhala Subtitles | මන්දෝලා ගමේ විප්ලවය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පලවෙනි සැරේට මම හින්දි චිත්‍රපටියකට සිංහල උපසිරසියක් දෙන්න යන්නේ. මේ මගේ දොළොස් වෙනි චිත්‍රපට උපසිරැසිය. මේ කතාව ඇත්තටම ලස්සන සහ ප්‍රායෝගික විහිළුවලින් සමන්විත කතාවක්. මොකද සමහර කොමඩි කියන වර්ගයේ හින්දි චිත්‍රපටි වල හාස්‍යය කියන එක බලෙන් ඔබ්බවලා ප්‍රේක්ෂකයාව බලෙන් හිනා ගස්සවන්න හදනවා වගේ වැඩ කරනවා. මෙහි ඇති විහිලු …

Read More »

Jab Tak Hai Jaan (2012) Sinhala Subtitles | නොමියෙන මිනිසා…. [සිංහල උපසිරැසි සමඟ]

නොමියෙන ආදරයක් වැලඳගත්.. නොමියෙන මිනිසෙක් ගැන කියවෙන අපූරු ආදරණීය කතාවක් තමයි අද මේ ඔයාලට දෙන්න යන්නෙ.. නම අහපු ගමන් හැමෝම දන්නවනෙ.. හැමෝම නොඉවසිල්ලෙන් එනකන් බලන් හිටපු චිත්‍රපටයක්… “යෂ් චොප්රා” විසින් අධ්‍යක්ෂණය කළ සුපිරි සිනමා පටයක් (යෂ් චොප්රා අධ්‍යක්ෂණය කල අවසන් සිනමා සිත්තම මෙයයි). කාලෙකට පස්සෙ “ෂාරුක් ඛාන්ගෙ” රංගනයත් ඔයාලට බලාගන්න පුලුවන්..සෙසු …

Read More »

Band Baaja Baaraat (2010) Sinhala Subtitles |ආදරයද, නීතියද…?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවනි උපසිරැසි ගැන්වීමත් අරගෙන මං ආයෙමත් ආවා. ඔයාලට මතක ඇතිනේ මං පළවෙනි උපසිරැසි ගැන්වීම හැටියට දීපු Bol Bachchan චිත්‍රපටය. ගොඩක් දෙනෙක් ඒක නරඔලා ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒකට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒ හැමෝටම. අදත් මං අරගෙන ආවේ හිංදි චිත්‍රපටයක්. මේකත් මං තනිවම කරපු වැඩක් නෙමේ, අපි දෙන්නම එකතු …

Read More »

Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitles | අයියෝ සල්ලි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් අන්තිමේදී සබ් එකක් ගෙනාවා. මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. වැරදි තිබුනොත් සමාවෙන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා. මං දෙන්න යන්නේ හින්දි චිත්‍රපටයක්. මේක ටිකක් විතර පරණයි.පරණයි කිව්වට 2011,ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ රිලීස් වෙච්ච එකක්. මේ ෆිල්ම් ඒකට IMDB 6/10 ක් ලැබී තිබෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරලා …

Read More »
error: Alert: Content is protected !!