Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Anusree

Prathi Poovankozhi (2019) Sinhala Subtitles | කාමාතූර දඩයම [සිංහල උපසිරසි සමඟ]

කඩයේ එල්ලා තියෙන මන්නා දිහා කෑදර දෑසෙන් බැලුවා වෙලාවට ගැලපෙනම දේ එයම නේදැයි සිතුනා ඉතා ආශාවෙන් තල පිරික්සා බැලූ ඈ මුදල ගැන නොසිතා “හොඳම මන්නය” මිළදී ගත්තා කඩදාසියක ඔතා බෑගයේ ඔබා ගත්තා. මේ මන්නා තලය අදම ලෙයින් තෙත් වේවා ඈ දෙවියන්ගෙන් ඉල්ලුවා නොදැනීම දත්මිටි කැවුනා අඳුරු මාවතේ ඇය අඩි තිබ්බා …

Read More »

Safe (2019) Sinhala Subtitle | ඇය පරිස්සම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම එක දෙයක් තේරුම් ගන්න ඕන. ලොකු අපරාධකාරයෙක්ට උනත්… දේශපාලනයට එන්න බොහොම ලේසියි. ත්‍රස්තවාදියෙක්ට උනත් එහෙමයි. මොකද ඒකට සුදුසුකම්වත්, ක්‍රියා පිළිවෙතක්වත් නෑ. එය වෙනස් විය යුතුයි, නැත්තං අපි වෙනස් කළ යුතුයි. ආයුබෝවන් බයිස්කෝප් මිතුරණි. සුපුරුදු පරිදි අදත් ගෙනාවේ මලයාලම් ෆිලුමක්.ඇත්තම කිව්වොත් මේ ෆිලුම හොයල කරමුද කියන අදහස දැම්මෙ සිසිල …

Read More »

Oru Cinemakkaran (2017) With Sinhala Subtitles | තවත් එක් සිනමාකරුවෙක්..! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පස්සේ ආයෙත් මලයාලම් ෆිලුමක් අරගෙන බයිස්කෝප් එකට එන්න පුළුවන් වුනා.මේක Crime, Drama, Mystery කියන ප්‍රභේදයන්ට අයත්වන ෆිලුමක්. Aby (2017) මලයාලම් ෆිලුමේ ප්‍රධාන නළුවා-Vineeth Sreenivasan ම තමයි මේකෙත් ප්‍රධාන රංගනයට දායක වෙන්නේ.මේක හොඳම මට්ටමේ මලයාලම් ෆිලුමක් නොවුනත්,නොවැරදීම හැම මලයාලම් ෆිලුමක්ම නරඹන අයට මේකත් අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා! ඒ වගේම …

Read More »

Oppam (2016) with Sinhala Subtitles | දෑස් නොපෙනෙන නමුත්, දියණියක් වෙනුවෙන් ඝාතකයෙකුට එරෙහිව සටන් වැදි අභීත මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි. සමහර මිනිසුන්, කිසිඳු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ මිනිසෙකු ලෙස මෙලොවට උපත ලබනවා. …

Read More »
error: Alert: Content is protected !!