Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Anya Taylor-Joy

Playmobil: The Movie (2019) Sinhala Subtitles | නොමියෙන සහෝදරත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරිම ඇනිමේෂන් කතාවක්. කොටින්ම කිව්වොත් මම මේකේ ට්‍රේලර් එක ආපු දවසේ ඉඳන් ඉවසිල්ලක් නැතුව හිටියේ මේ ෆිල්ම් එක බලන්න. ඇත්තම කිව්වොත් සමහර ෆිල්ම් තියෙනවා ට්‍රේලර් එක හොඳ වුනාට ෆිල්ම් එක ගන්න දෙයක් නැති ඒවා. මම බය වුනා මේකත් ඒ වගේ එකක්ද දන්නේ නෑ …

Read More »

Glass (2019) Sinhala Subtitles | ඔවුන්ගේ කතාව ලොවට හෙලි කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

2019 වර්ෂයෙ ජනවාරි මස 18 කියන්නෙ චිත්‍රපට ලෝලීන් හුගක් බලාපොරොත්තුවෙන් සිනමා පටයක් එනතුරුයි. M. Night Shyamalan ඔහුගෙ නම ඇසූ පමණින් දැනගන්න ඇති කියා හිතනවා ප්‍රේක්ෂක ඔබ වෙත රැගෙන ආපු චිත්‍රපටය ගැන. දන්නෙ නැද්ද? එහෙනම් ඔබ අපූරු සිනමා අත්දැකීමක් මගහැරගෙන සිටින්නෙ. The Happening | Signs | The Sixth Sense | Unbreakable …

Read More »

Marrowbone (2017) Sinhala Subtitles | දෙලොවක් අතර ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

හැම අවුරුද්දකම මුල් කාර්තුව බොහොම දුරට භයානක චිත්‍රපටිවලින් වැහිල යන කාලයක්. ඉතින් මේ කාලය ඇතුලෙ හොඳ, නරක, සාමාන්‍ය චිත්‍රපට ගොඩක් එලියට එනව විවිධ දිශාවලින්. ඒ වගේම මේ ගොඩක් බොහොම දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවී යට යනවා. නමුත් මේ අතරේ තියන හොඳ නිර්මාණ කොහොම නමුත් අවසානයේ ඉහල එනව… ඉතින් මේ කාර්තුවේ නිකුත් …

Read More »

Split (2016) with Sinhala Subtitles | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි …

Read More »

Morgan (2016) with Sinhala Subtitles | මෝගන් : ජාන තාක්ෂණයේ මාර වේශය [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න අපි 2016 අවුරුද්ද අගටත් ආවා. පහුගිය මාස 11 දිහා හැරිලා බලද්දී නම් මට ජීවිතේ වැරදුණු තැන් ගොඩක් තියනවා. විශේෂයෙන්ම රස්සාවට අදාළව. ඒ ගැන හිතෙනකොටත් ඇත්තටම දුකයි. ජීවිතේ හැමදේම අපි හිතෙන විදිහට වෙන්නේ නැතුව වෙනස් විදිහට වෙනකොට ඒකට ලෑස්ති වෙලා හිටියෙ නැත්නම් සෑහෙන්න අමාරු වෙනවා. බාර ගත්ත උපසිරැසි උනත් …

Read More »

The VVitch: A New-England Folktale (2015) with Sinhala Subtitles | මායාකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හය වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2016 වසරෙදි තිරගත වුනු  Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Robert Eggers නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ …

Read More »
error: Alert: Content is protected !!