Tuesday , September 21 2021
Breaking News

Tag Archives: Archie Madekwe

See (2019-) [S02 : E04] Sinhala Subtitles | මංගල උත්සවය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සම්පූර්ණ අන්ධ වූ ලෝකයක, පෙනීම කියන දේ ම්ථ්‍යාවක් වෙලා තිබෙන කාලෙක පෙනීම සහිත දරුවන් දෙදෙනෙක් සහ ගෝත්‍ර නායකයෙක් ඔවුන් වෙනුවෙන් සටන් කරන අයුරු හරි ලස්සන ගෙන හැර පාන See කතා මාලාවේ දෙවෙනි අධියරේ හතරවෙනි කොටසයි මේ අරන් එන්නේ. Apple TV+ ලගේ පළවෙනි සිරීස් එක වුනු See කතා මාලාව ගැන ආයෙ …

Read More »

See (2019-) [S02 : E03] Sinhala Subtitles | රැකවරුන්ගෙ ගෝත්‍රය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ තෙවන කොටසයි. මම නැවත අටවෙනි කොටසින් හම්බවෙන්නෙ. ඉතුරු කොටස් කිහිපය සචින්ත සහ යුරාන් යන සහෝදරයෝ දෙන්න රැගෙන එයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බාබා පැනගන්නවා කොහොමහරි. ඔන්න මෙයා හිරවෙලා ඉන්න අතරේ පරණ සතුරෙක්ව …

Read More »

See (2019-) [S02 : E02] Sinhala Subtitles | රහස් හමුදාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම තමයි කලින් කොටසෙ ලිපියෙන් කියන්න අමතක වුණා මේ සැරේ කොටස් 8 කින් මෙය සමන්විත වෙනවා කියලා සහ අලුත් චරිතයක් විදියට රංගන ශිල්පී ”Dave Batista” ඊඩෝගෙ චරිතය නිරූපණය කරනවා කියලා. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න …

Read More »

See (2019-) [S02 : E01] Sinhala Subtitles | ඊඩෝ වාස්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන තවත් බලාගෙන හිටපු කතාමාලාවක් සමඟයි. ඔව්, මං කලින් කතා සමය අවසානයෙ කමෙන්ට් එකක් දැම්මා සම්පුර්ණ විකාශ වීමෙන් පසුව උපසිරැස ලබාදීම කරන්නම් කියලා. ඇත්තම හේතුව කිව්වොත් සතියෙන් සතිය එන එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් නැහැ. මම සාමාන්‍යයෙන් එකපාර සෙට් එකක්ම බාගන්නවා පැකේජ් එකක් දාලා. කොහොමහරි සහෝදරයෝ දෙන්නෙක් …

Read More »

See (2019-) [S01 : E08] Sinhala Subtitles | ආලෝකයේ මුලාව සහ අන්ධකාරයේ සත්‍ය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න කට්ටිය බලාගෙන හිටපු See කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං පොඩි ප්‍රමාදයක් වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ. බලමු එහෙනම් මොකද වෙන්නෙ කියල. ඉතිං අපි දන්න විදියට මේ වෙනකොට රැජිණ ඉන්නෙ මාග්‍රා සහ විච්ෆයින්ඩර් දෙන්නගෙ සිරභාරයේ. හැබැයි දෙන්නටම රැජිණ මරන්න උවමනාවක් නෑ කියල තමයි …

Read More »

See (2019-) [S01 : E07] Sinhala Subtitles | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල් …

Read More »

See (2019-) [S01 : E06] Sinhala Subtitles | පාවාදීම්..!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි බාබා, හනීවා සහ කෝෆූන් ගියා ඔවුන්ගෙ නැති උන ආයූධ සහ මාග්‍රාගේ වටිනා කියන දේ හොයාගෙන එන්න. ඔවුන් දැනගනවා ඒවා ගෙනහින් තියෙන්නේ ඔපායල් කියන කසල ශෝධකයින් කියලා, හනීවා කොහොමත් පණ්ඩිත ආච්චිනේ. තනියෙන් එහාට යනවා බඩු ටික අරගෙන එන්න, ඒත් එතන හිටපු කෙනෙක්ගෙන් හනීවා පහර කනවා. බබා සහ …

Read More »

See (2019-) [S01 : E05] Sinhala Subtitles | වැජඹේවා කේන් වංශයේ මාග්‍රා කුමරිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම… මේ අරගෙන ආවේ Apple+ නවතම ස්ට්‍රීමින් සර්විස් එක හරහා බෙදාහරින SEE පලවෙනි කතාමාලාවේ 5 වෙනි කොටස. ටිකක් විතර පරක්කු උනා. ඊයේ සුපර්නැචුරල් කොටසයි මේ කොටසයි දෙකම එක සැරේ තමයි අන්තර්ජාලයට නිකුත් උනේ. මුලින් සුපර්නැචුරල් දීලා ඉන්න උනා. අද උදේම දෙන්න හිටියත් ඡන්ද වැඩ කටයුතු නිසා පොඩ්ඩක් පරක්කු උනා.😂ඒවගෙන් …

Read More »

See (2019-) [S01 : E04] Sinhala Subtitles | තම ජීවිත බේරාගැනීමට මඟක්..! [සිංහල උපසිරැසි සමඟ]

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී අන්තර්ජාලයට …

Read More »

See (2019-) [S01 : E03] Sinhala Subtitles | කොෆුන් අකරතැබ්බයක..! [සිංහල උපසිරැසි සමඟ]

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස්ම …

Read More »

See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇති පුද්ගලයා මායාකාරීයෙක් බවට. කොහොමහරි ජෙරමරෙල්ගෙ උපදෙස් …

Read More »

See (2019-) [S01 : E01] Sinhala Subtitles | ලොවක් අන්ධ කෙරූ වෛරසය… [සිංහල උපසිරැසි සමඟ]

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.” “එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.” “ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්‍යාදෘෂ්ටිකයෙක් බඳුය.” උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ කතාව මොකද්ද කියල. කොහොමහරි වෙන දේවල් කියවන්න කලින් පොඩ්ඩක් …

Read More »

Teen Spirit (2018) Sinhala Subtitles | තම සිහිනය කරා යන මංපෙත! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

♪ ඔබට මතකද මා ඔබව සෙවූ බව ♪ ♪ කෙසේද මා ඔබගේ නගරයේ බැමි නැගි සැටි? ♪ ♪ ඔබට මතකද මා අවංක බව ♪ ♪ කෙසේද මා ඔබගේ ඇමතුම් වලට බැගෑපත් වූ සැටි? ♪ ♪ මා කළ දේ තැන, තවමත් මා හිදීමි ♪ ♪ අපේ වගේ ආදරයක් කවදාවත් සාදන්නට බැරිය …

Read More »
error: Alert: Content is protected !!