Sunday , November 29 2020
Breaking News

Tag Archives: Aria Birch

Somewhere Between (2017) [S01 : E10] Sinhala Subtitles | මියයන්නේ කවුද? [සිංහල උපසිරැසි සමග]

  කොහොමද යාළුවනේ! අද Somewhere Between අවසාන කොටස ගේන්නයි මේ සූදානම. කතාව මුලදි පටන් ගත්තට වඩා හුඟක්ම වෙනස් අතකටයි දැන් ගිහින් තියෙන්නේ. අද කොටස ගැන කියන්න දෙයක් නෑ. ඔයාලාම බලන්නකෝ.  මිනිස්සුන්ගේ බලයට තියෙන ආසාව නිසා කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද? පොඩි පොඩි රහස් හංගන්න උත්සාහ කළාම, ඒවා කොච්චර විශාල කරදරයක් බවට …

Read More »

Somewhere Between (2017) [S01 : E09] Sinhala Subtitles | අවතාරය කවුද? [සිංහල උපසිරැසි සමග]

  සුභ දවසක්! ඔන්න දැන්නම් කතා මාලාවේ අවසානෙටම ඇවිල්ලයි තියෙන්නේ. ගිය කොටසෙදි, ලෝරායි නිකෝයි මෙච්චර කල් උත්සාහ කරපු දේවල් වැඩක් නැති වුනා විතරක් නෙවෙයි, අවශ්‍යම මොහොතෙදි නිකෝත් ලෝරාව දාලා ගියා.  ටොම් ප්‍රයිස්ට මේ අවුල ලිහාගන්න පුළුවන් වෙයිද? නිකෝ, ඩැනී වෙනුවෙන් සෙරීනාව මරණයට යවයිද? ඒවා මේ කොටසින් බලන්න. ප්‍රතිචාර දක්වලා මාව …

Read More »

Somewhere Between (2017) [S01 : E08] Sinhala Subtitles | දෛවයේ දරුවා! [සිංහල උපසිරැසි සමග]

  ඔන්න 8 වැනි කොටසත් අරන් එන්නයි මේ සූදානම. ගිය වතාවේ අපි දැක්කේ ටොම් ප්‍රයිස් සෙරීනාව තමන්ගේ භාරෙට අරන්, ලෝරාව මානසික රෝහලට යැව්ව විදියයි. සෙරීනාට දැන් තියෙන එකම ආරක්ෂාව, නිකෝ තාම සෙරීනා ගැන ඇහැගහගෙන ඉන්න එක විතරයි.  අද කොටසෙදි, ටොම් ප්‍රයිස්ට රූපවාහිනී සාකච්ඡාවක් ලැබිලා, සෙරීනාවත් එහාට එක්ක යන්න වෙනවා. ඒ …

Read More »

Somewhere Between (2017) [S01 : E07] Sinhala Subtitles | සිව්වැන්නා හොයාගනියිද? [සිංහල උපසිරැසි සමග]

  ආයෙත් ඉක්මනින්ම ආවා හත්වැනි කොටසත් අරන්. දැන් කතාව කලින්ට වඩා උද්වේගකර වෙලා තියෙන්නේ, ලෝරා පස්සෙන්ම මිනීමරුවොත් එන නිසා. ඒ වගේම පේන විදියට, නිකෝ කරපු වැඩේකටයි ඩැනී මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ. ඒ නිසා ඩැනී බේරගන්න නිකෝත්, සෙරීනා බේරගන්න ලෝරාත් පණ ඇරලා වැඩකරන හැටි, ඒ වගේම සාක්ෂි ටික වෙනුවෙන් ටොම් …

Read More »

Somewhere Between (2017) [S01 : E06] Sinhala Subtitles | උමතුව! [සිංහල උපසිරැසි සමග]

  කොහොමද යාළුවනේ! දැන් කතාව ටිකක් හරි පාරට වැටිලා තියෙන්නේ. ගිය කොටසින් අපි දැක්කා, ලෝරා වෙලාවට ඇවිල්ලා මාරාගෙන් සෙරීනාව බේරගත්ත හැටි, ඒ වගේම මිනීමරුවා ළඟටම ගිහිල්ලා ලෝරාත්, නිකෝත් බේරුන හැටි. ඒ වගේම මිනීමරුවා ඉන්න ෆොටෝ එකකුත් එයාලාට හම්බවුනා.  අපි මේ කොටසින් බලමු, ලෝරාත්, නිකෝත් මිනීමරුවා ගැන හොයාගනියිද, මෙතනින් පස්සේ ටොම් …

Read More »

Somewhere Between (2017) [S01 : E05] Sinhala Subtitles | ගිනිදැල් තුළට! [සිංහල උපසිරැසි සමග]

  ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා. හැස්කල් ඩිබේගේ මරණයෙන් කිසිම දෙයක් වෙනස් වුනේ නැති බවත්, තවමත් නියම මිනීමරුවා නිදැල්ලේ බවත් ලෝරායි, නිකෝයි පසුගිය කොටසින් තේරුම් ගත්තා. මේ ආරක්ෂක කැමරා වීඩියෝ ටික මකන එක පිටිපස්සේ ඉන්නෙත් ටොම් ප්‍රයිස්ද? නාඳුනන බයිසිකල්කාරයත් එක්ක ටොම්ට තියෙන සම්බන්ධය මොකක්ද? අපි ඒවා මේ කොටසින් හොයාගමු. ඊළඟ …

Read More »

Somewhere Between (2017) [S01 : E04] Sinhala Subtitles | ඉරණමට නිවාඩුවක්! [සිංහල උපසිරැසි සමග]

  ආයෙත් වතාවක් ආයුබෝවන්. අද මම ගෙනාවේ කතා මාලාවේ 4 වැනි කොටස. ලෝරායි, නිකෝයි අපරාධකාරයාගේ ඊළඟ ගොදුර බේරගන්න සමත් වුණ හැටිත්, එයාලා මහන්සියෙන් හොයාගත්ත සාක්ෂි ටික, ටොම් ප්‍රයිස් හොරකම් කරපු හැටිත් අපි ගිය කොටසින් දැක්කා. ‍ මේ කොටසින් විනාඩි 10 ක් යනකොට ඔයාලට හිතෙයි, කතාව දැන්නම් ඉවරයි වගේ කියලා. ඒත් …

Read More »

Somewhere Between (2017) [S01 : E03] Sinhala Subtitles | දඩයම්කරු සහ දඩයම! [සිංහල උපසිරැසි සමග]

  හැමෝටම සුභ දවසක්. කතාමාලාවේ තුන්වැනි කොටසත් ගේන්නයි මේ සූදානම. පසුගිය කොටසින් අපි දැක්කේ ලෝරායි, නිකෝයි ඉරණම වෙනස් කරන්න කොයිතරම් උත්සාහ කළත්, වෙන්න තියෙන දේ වළක්වන්න බැරි වුන හැටියි. මේ කොටසින් එයාලට හෝඩුවාවක් ලැබෙනවා, ඊළඟට මැරෙන්න යන කෙනා ඉන්න තැන ගැන. ඒ වගේම රූබිගේ ගුරුවරයාත්, ලෝරාගේ සැමියා ටොම්ත්, මේ සිද්ධියට …

Read More »

Somewhere Between (2017) [S01 : E02] Sinhala Subtitles | ඉරණම නවත්තන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමග]

  ඔන්න ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආවා. මට කමෙන්ටුවක් දාන්න කාලය වැය කළ සියලු දෙනාටම ස්තූති කරන ගමන්, කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. ගිය සැරේ කොටසින් පෙන්නුවේ, ලෝරා වතුරේ ගිලෙන්න ගිය එකෙන් බේරිලා, දවස් 8 ක් ආපස්සට ආව හැටි. එයා බේරුනේ කොහොමද, නිකෝ ජැක්සන්ට වුනේ මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. …

Read More »

Somewhere Between (2017) [S01 : E01] Sinhala Subtitles | ජීවිතය සමඟ සෙල්ලම් කරන ඉරණම! [සිංහල උපසිරැසි සමග]

  ලෝරා ප්‍රයිස් – රූපවාහිනී මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමන්ගේ අවුරුදු 8 ක දුවට පණ ඇරලා ආදරය කරන අම්මා කෙනෙක්. නොදන්නා අපරාධකරුවෙක් තමන්ගේ එකම දියණියව පැහැරගෙන ගිහින් මරලා දැම්මම, ඇයගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඇය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරද්දි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඇය දවස් 8 ක් ආපස්සට එනවා, ඇයගේ …

Read More »
error: Alert: Content is protected !!