Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Ariel Winter

Dc showcase with Sinhala Subtitles |කෙටි චිත්‍රපට [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරසයක් අරගෙන ආවා.මේ සැරේ මම ගෙනාවේ කෙටි චිත්‍රපට 2කට උපසිරස 3ක්.මම කරපු ලෙගෝ චිත්‍රපටිය බලන්න ඇතියි කියලා හිතනවා.ඒක බලපු වගේම ඒකට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතියි. Dc showcase : Green arrow  ග්‍රීන් ඇරෝ, මර්ලින්ට හා වර්ටිගෝට එරෙහිව මේ කතාවේදී ග්‍රීන් ඇරෝට කරන්න හම්බෙන්නේ වල්වාටා කියන දේශයේ පර්ඩීටා …

Read More »

Batman The Dark Knight Returns Part 2 (2013) | අඳුරු නයිට්වරයාගේ නව ඇරඹුම…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම තෙරැවන් සරණයි කියලා කියන ගමන් මම මේ දෙන්න යන්නේ මගේ පළමුවැනි සිංහල උපසිරැසිය. බාර ගෙන නම් මාස 2 ක් 3ක් වෙනවා. හිමීම හිමීට තමයි කළේ අළුත් හින්දා. බයිස්කෝප් එකෙන් උපසිරැසි ගන්නේ කාලෙක ඉදන්. මේක හින්දා හොදම බයිස්කෝප් බලන්න පුළුවන් කම ලැබුණා. ඒකට හැමෝටම ස්තූතියි. දැන් මම දෙන උපසිරැසිය පැත්තට …

Read More »

Batman The Dark Knight Returns Part 1 (2012) Sinhala Subtitles |නයිට්වරයාගෙ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලාට මගෙ දෙවැනි උපසි‍රැසි එක දෙන්න යන්නෙ මේක ඇනිමේශන් ගණයට අයත් ඉතාමත් තාත්වික සිද්ධි ඇතුලත් බයිස්කොප් එකක්. වැඩෙ කරන්න අරගෙන ගොඩක් කල්. එත් නොවැලක්විය හැකි හේතු නිසා වැඩේ පස්සට ගියා. එත අද කොහොමහරි ඉවර කරා. තව දෙයක් කියන්න, මේ බයිස්කොප් එක බාරගන්න කොට මට මේකට කිසිම අසාවක් …

Read More »
error: Alert: Content is protected !!