සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා සිටි තවත් අපූරු වගේම උසස් රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් වේවි යැයි විස්වාසය පෙරදැරි කොටගෙන නොඉවසිල්ලෙන් බලාගෙන සිටි Horror, Mystery, Thriller වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි අද මා මෙලෙසින් වෙබ් අඩවියට වෙත පිය මනින්නේ.! එසේනම් තවත් කතා නැතුව …
Read More »