Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Arjun Rampal

Daddy (2017) Sinhala Subtitles | පාතාලෙ තාත්තා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ මගෙ සිව් වන උපසිරසිය විදියට හින්දි චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. ඩැඩී ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුපිරි නළු අර්ජුන් රාම්පාල් නැවතත් තිරය මතට ඇවිත් ඉන්නවා . මේකෙදි එයා සහය රචකයෙක් හා නිෂ්පාදක වරයෙක් විදියට කටයුතු කරලා තියනවා . අවංකවම කියනවනම් මේ කතාව ගොඩක් ලස්සනයි . …

Read More »

Rock On 2 (2016) with Sinhala Subtitles | නැවත එකතු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. ආයෙමත් ඔන්න ලස්සන හින්දි කතාවකින් මුණගැහනවා. Rock on 2008 දී ආපු කතාවේ දෙවන කොටස තමයි මේ. ඒකාලේ නම් මේ කතාවේ පළවෙනි කොටස වසරේ හොඳම චිත්‍රපටය උනා. පළවෙනි එක බලපු නැති අයත් බලන්න,ඔයාලට පළවෙනි කොටසේ විස්තරයක් අවශ්‍ය නම් උඩ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. <i> පළවෙනි එක බැලුවේ නැහැ …

Read More »

Kahaani 2: Durga Rani Singh (2016) with Sinhala Subtitles | වියරු මව් සෙනෙහසක නොකියූ කතාව! [සිංහල උපසිරැසි සමග]

2012 වසරේ තිරගත වෙච්ච Kahaani චිත්‍රපටිය කාටත් අමතක නැතුව ඇති මං හිතන්නේ. අමතක කරන්න ඕන වුනත් අමතක කරන්න බැරි හින්දි චිත්‍රපටියක් තමා Kahaani කියන්නේ. හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් නම් තමන්ගේ All Time Favourite ලැයිස්තුවේ උඩින්ම Kahaani චිත්‍රපටියත් තියෙන බවට සැකයක් නැහැ. නොදන්නා අය ඉන්නවා නම් දැනගන්න කියන්නේ, Kahaani කියන්නේ පලවෙනි …

Read More »

Aankhen (2002) with Sinhala Subtitles | අන්ධයො තිදෙනාගේ විස්මයජනක බැංකු මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ඉතින් ගොඩාක් කාලෙකින් තමා ෆිල්ම් එකක් කරේ.මේක මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම. ෆිල්ම් එක භාර ගෙන නම් ගොඩාක් කල් වෙනවා.රාජකාරි ජිවිතේ සහ පුද්ගලික ජිවිතේ ගොඩක් කාර්යබහුල උන නිසයි පරක්කු උනේ. හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු. ඉතින් මේක අන්ධයො තුන් දෙනෙක් දෙන සුපිරිම ගේමක් ගැන තමා තියෙන්නේ. ඔයාලට හිතේව් …

Read More »

We Are Family (2010) with Sinhala subtitles| පවුලක් මෙලෙසද නිර්වචනය කල හැක.. [සිංහල උපසිරසි සමඟ]

“කළින් පළ වූ ලිපිය” ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් මග බලාගෙන හිටියේ. ෆිල්ම් එක බලපු ගමන් තමයි මේක ලියන්නේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. හරිම හිතට වදින ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. යම් යම් දේවල් ගැන අපිට නොපෙනෙන අපි නොහිතන පැති කොයි තරම් තියෙනවද …

Read More »

Ra.One (2011) | නොනැසෙන සුපිරි දුෂ්ඨයෙක්… [සිංහල උපසිරසි සමඟ]

2050 වර්ශය. ලෝකය විනාශ වීමට පටන් අරන්. නපුර නැමැති අන්දකාරයෙන් ලෝකය අඳුරු වෙලා. මේ අතරෙ මින් පෙර කිසි දිනක දැක හෝ අසා නැති දුශ්ටයෙක් බිහි වෙනවා. මේ ඒ යක්ශයා අවදි වන වේලාවයි. ඉතිහාසයේ බිහි වූ වඩාත් බයානකම යක්ශයින් දස දෙනෙකුගේ ශක්තිය, දුශ්ටකම එකතු වී මොහු සැදිල තියෙන්නෙ. ඔහුව පරාද කරන්න බෑ. මරල …

Read More »

Roy (2015) | දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර. රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන්න තවත් …

Read More »

Dil hai Tumhara (2002) | එකම හිතකට පෙම් බැඳි සුළු සොයුරියෝ… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ,  මම පුර්ණිමා මධුභාෂි. හැමදාම මම බයිස්කෝප් එකෙන් සබ් ගත්තා විතරනේ. ඔන්න අද මං සබ් එකක් දානවා. මේක මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් ඒක මං ගොඩක් ආසා කරන ෆිල්ම් එකක්. ඒක දැන් ටිකක් පරණයි. 2002 සැප්තැම්බර් 6 වෙනිදා තමයි මේක රිලීස් කරලා තියෙන්නේ.. ප්‍රීති සින්ටා (ශාලු)  ,අර්ජුන් රාම්පාල් (දේව් …

Read More »

Dil Ka Rishta (2003) | හදවතේ ආදරණීය බැඳීම….. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතයේ එක් සුන්දරම නිමේෂයක…. මා නෙත ස්පර්ශ වුණු….. සොඳුරු ඔබේ ඒ ඇස් වලට…. මා ආදරය කල තරම්…. ඔබේ ඒ ආදරය…. මට අහිමි බව දැන දැනත්…. මා පෙම් කල තරම්…. එහෙත් දෛවය…. මොනතරම් කුරිරුද ?…. නොසිතූ නිමේෂයක අප හමුවූ හැටි ඒත්……. ඒ මොහොත සුන්දර මොහොතක් නොවුණු හැටි…… ඔයාගේ ජීවිතයේ වටිනාම වස්තුව …

Read More »

Chakravyuh (2012) Sinhala Subtitles | නක්සල්වාදීන්ගේ විප්ලවය…[සිංහල උපසිරැසි සමඟ]

සමාජවාදය මෙලොවට හඳුන්වා දුන් කාල් මාක්ස් කියන්නෙ රටක සමාජවාදී දේශපාලන ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ හැකි නම්, එය කළ හැක්කේ විප්ලවයකින් පමණක් කියල.ලොව පුරා විවිධ අරමුණු උදෙසා නිර්මාණය වුනු ත්‍රස්ත කණ්ඩායම් අනන්තවත් ඉන්නව. ආයුධ සන්නද්ධව තම අයිතීන් ලබා ගැනීමට ඔවුන් දරුණු ප්‍රයත්නයක නියැලෙනවා. මේ අතර සමහර ත්‍රස්ත කණ්ඩායම් බිහිවීමට මූලික හේතුව ගැන …

Read More »

Heroine (2012) Sinhala Subtitles | ජීවිතයට අරුතක් පුරවන්නට..[සිංහල උපසිරැසි සමඟ]

Heroine කියන්නෙ 2012 සැප්තැම්බර් මාසෙ 20 වෙනිද නිකුත් වුනු, ජීවිතයට යම් හරවත් යමක් ලබා දෙන සුපිරි හිංදි සිනමා සිතුවමක්. මේකෙ හොඳ කොපියක් ආවෙ ඊයෙ රෑ තමයි. ඔයාලට මේක ඉක්මනට දෙන්න ඕනෙ නිසා ඔන්න මම මේ වැඩේ බාර අරන් දවසෙන් අහවර කරා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Madhur Bhandarkar විසින්. කරීනා කපූර් සහ …

Read More »

Om Shanti Om (2007) with Sinhala Subtitles | පුනරැත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]

මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම මේකට සිංහල උපසිරැසි දැම්මේ චිත්‍රපටය ආපු කාලෙමයි. ඒ කියන්නේ 2006දි. ඒ කාලෙදි මම මේ සිංහල යුනිකෝඩ් ගැන නම් දැනන් හිටියේ නෑ. Note pad එක open කරගෙන එතනින් Format–>Font ගිහිල්ලා සිංහල ෆොන්ට් එකක් තෝරලා තමයි මම සිංහලෙන් මුලු චිත්‍රපටයටම …

Read More »
error: Alert: Content is protected !!