Thursday , October 1 2020
Breaking News

Tag Archives: Arjun

Kathanam (2019) Sinhala Subtitles | වෘත්තාන්තය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම, Mystery/Thriller කාණ්ඩයට අයත් වෙන තෙලිගු චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ල තියෙන්නෙ. ත්‍රාසජනක අත්භූත අත්දැකීම් ලබාගන්න අපි ගොඩක් අය කැමතිනෙ. ඒ කියන්නෙ අවසානෙ වෙනකම් වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි විදිහෙ කතාවක් බලන්න. දැන් තියන ගොඩක් චිත්‍රපටවල මුල බාගෙ බලනකොට අවසානෙ මොකද වෙන්නෙ කියල කියන්න පුලුවන්නෙ. ඇත්තටම බාගයක් …

Read More »

En Aaloda Seruppa Kaanom (2017) Sinhala Subtitles | සෙරෙප්පුවේ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි දෙමළ ෆිලුමක් උස්සගෙන ආවා.මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය. Tamil Comedy Drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ.IMDB මීටරේ 6.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Anandhi (Trisha illana nayanathara ,Visaranai, Enakku innoru per irukku, Kadavul irukaan kumaru) වගේ සුපිරි ෆිල්ම් වල රගපාපු දක්ශ …

Read More »

Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitles | රට වෙනුවෙන් කැපවු සෙබලෙකුගේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ ඔයා මොන කෙනෙක් වෙන්න හිතුවත්..! ඒක ඔයාගෙම තේරීම වෙන්න ඕන..! නැතුව ඔයා ඉන්න වතාවරණය හින්දා ඒක වෙන්න බෑ.! මොකද වතාවරණය කියන දේ නිතරම වෙනස් වෙනවා අන්වර්..! වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි අපේ ඇතුලේ තියෙන චරිතය.! හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. …

Read More »

Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා! [සිංහල උපසිරැසි සමඟ]

මතකද අපි පොඩි කාලේ අම්මා-තාත්තා… අපිට කෑම කවන්න කොච්චර මහන්සි වුණාද කියලා? මෙතැනදී එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා අපිට බත් කවාගන්න. බය! ඔන්න ගෝනි බිල්ලා එනවා! බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලට දෙනවා අරගෙන යන්න කියලා! මේ පුංචි බොරුවට බයවෙලා තමයි ගොඩක් ළමයි බත් කෑවේ! මේ වගේ බොරු දේවල් අහලා බයවෙලා …

Read More »

Nibunan (2017) Sinhala Subtitles | දාම ඝාතනයේ සුලමුල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සති අන්තයේත් අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ. මේක දමිළ ෆිලුමක්. Action, Crime, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුන මේ ෆිලුම තිරගතවීම් අරඹන්නේ ජූලි 28 වෙනිදා. ෆිලුම නිර්මාණය වෙන්නේ දමිළ සිනමාවේ තවත් යෝධ චරිතයක් වන Arjun රඟ පෑ 150වන සිනමා සිත්තම විදියට. දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිලියන් ෆිලුමේ දක්නට …

Read More »
error: Alert: Content is protected !!