Thursday , September 24 2020
Breaking News

Tag Archives: Armie Hammer

Hotel Mumbai (2018) Sinhala Subtitles | ජීවිත සිය ගණනක් අහිමි කල අන්තවාදී ත්‍රස්තයින්ගෙ”26/11″ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] 18+

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ …

Read More »

Call Me by Your Name (2017) Sinhala Subtitles | දුක සතුට උරුම සීමා නැති ආදරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්, පිටින් බලනා කෙනෙකුට දෙදෙනෙකු අතර ඇති ආදරය පිස්සුවක් වගේ පෙනෙන්නට හැකි… මොකද කියනවා නම් ආදරය කියන්නේ එක රාමුවක සිරගත කල හැක්කක් නොවෙයි. ඔබ ආදරය වෙනුවෙන් කරලා දේ මම නොකරනවා වෙන්නට පුළුවන්… මොකද මගේ කෝණයෙන් ඒ ආදරේ නොවන නිසා… නමුත් මගේ ආදරයේ අඩුපාඩුවක් තියේ ද? අන්න …

Read More »

Free Fire (2016) with Sinhala Subtitles | ඔහේ වෙඩිතියමු! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන Comedy,Action ගණයට අයිතිවෙන සුපිරි ෆිලුමක් එක්ක තමයි මේ වතාවේ ගොඩවදින්නේ. හොද පිටපතක් ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා.:-) . අප්‍රේල් මස 21වෙනිදා නිකුත්වුන ෆිල්ම් එක imdb 6.6ක හොද අගයක් අරගෙන තියෙනවා. Cillian Murphy,Armie Hammer,Sharlto Copley වගේම ඇකඩමි සම්මානලාභී නිලි Brie Larson ඇතුළු සෙට් එකක් තමා රංගනයෙන් දායක …

Read More »

Mine (2016) with Sinhala Subtitles | බිම් බෝම්බයක් මත ජීවිතයත් මරණයත් අතර සටන් කල, ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑරුම් මෙහෙයුමක් බාරදෙනු ලැබුවා. එනම්, මෙතෙක් …

Read More »

The Man from U.N.C.L.E. (2015) with Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා. මෙම චිත්‍රපටයට මූලික වුනේ …

Read More »

Mirror Mirror (2012) Sinhala Subtitles | හිම කුමරිය [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ ගිය අවුරුද්දේ නිකුත් වුනු fantasy comedy film එකක්. මේකෙ ඇතුලත් කතාව නම් හැමෝම දන්නවා. ඇත්තටම ‍Mirror Mirror චිත්‍රපටිය Snow White සුරංගනා කතාව ආශ්‍රයෙන් නිර්මාණය කල එකක්. ඒත් මේක ඇත්ත කතාවට වැඩිය ටිකක් වෙනස්. කතාවෙ හොඳම හරිය සම්පූර්ණයෙන් අනිත්පැත්ත ගහලා තියෙන්නේ. මෙම චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මානය …

Read More »

J. Edgar (2011) with Sinhala Subtitles | තවත් එක චරිතයක නොදුටු පැත්තක්. [සිංහල උපසිරසි සමඟ]

අපි කවුරුත් දන්න සිනමා නළු Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය දෙන්න ප්‍රමාද වීම ගැන මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් මම මේක බාරගත්තත් කාර්යයබහුලත්වය නිසාම උපසිරැසි නොදී ඉන්න තරමට කටයුතු යෙදුනත් අපි කවුරුත් දන්න උදා හා විකියා සහෝලා දෙන්නා නිසා තමයි මේකට උපසිරැසි දෙන්න පුළුවන් වුණේ. චරිතාප්‍රදාන චිත්‍රපටි …

Read More »
error: Alert: Content is protected !!