Monday , September 21 2020
Breaking News

Tag Archives: Armin Mueller-Stahl

The International (2009) Sinhala Subtitles | මේක ඇත්තටම ජාත්‍යන්තර ෆිලුමක්!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත් තිබුණෙ නෑ. …

Read More »

Leningrad (2009) aka Attack on Leningrad Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරැසි]

ඉතින් යාලුවනෙ ඔන්න ඔයාල වෙනුවෙන් තවත් දෙවන ලෝක යුද්ධය පාදක කරගත්ත රුසියානු චිත්‍රපටයකට උපසිරසි කලා. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මේවගෙ චිත්‍රපටි ඉස්සරහටත් ගෙන්න බලාපොරොත්තුවෙනවා. 2007 දී රුසියාවෙ හදපු රූපවාහීණී කතාමාලාවක් ඇසුරෙන් 2009 දි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා. මේ චිත්‍රපටය වගේම මෑතක උපසිරසි ලබාදුන් Saving Leningrad චිත්‍රපටය මේ කාලවකවානුවෙ සිදුවීම් එක්ක …

Read More »

The Thirteenth Floor (1999) Sinhala Subtitles | මා නොවන මම [සිංහල උපසිරසි සමඟ] 100*

ඔන්න දිර්ඝ කාලයක නිහැඩියාවකට පස්සේ උපසිරසක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩ වැදුනා. හැබැයි අද උපසිරසිකරනයේ වගේම ජිවන ගමන් මගේත් සුවිශේෂි කඩයිමක් සනිටුවහන් කරන දවසක්. අද මං ඔයාලට ගෙන්නේ මගේ සියවැනි උපසිරස. චිත්‍ර‍පටය ගැන විස්තර පහල තියෙනවා. කැමතිනම් ශතක වාර්ථාව නොකියවාම චිත්‍ර‍පටය ගන්න පුළුවන්. සභාවෙන් අවසරයි ! මිත්‍ර‍වරුනි, 2014 ජනවාරි 23 …

Read More »

Nackt unter Wölfen (1963) | වෘකයින් අතර නග්නව….! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? මම හිතනවා කට්ටියම හොදින් කියලා. ඉතින් ඔයාලට මාව මතක ඇතිනේ, ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවා. මේ ච්ත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් නෙවේ. මේකෙන් කියවෙන්නේ ලෝකයේ වූ ඛේදවාචකයක ප්‍රතිළුලක් ගැනයි. මේ ෆිලුම ගැන කියන්න කලින් ඔයාලා මේ නිසදැස කියවලා බලන්න වටිනවා. “සුරක්ෂිත නිවෙස්වල වෙසෙන ඔබ කොතරම් …

Read More »
error: Alert: Content is protected !!